ගෙවල් ගිනි තියන එක

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    බන්දුල ගුනවර්දනගේ ගෙදර ආමි එක්න් වගේ ඇවිත් ගිනි තිබ්බා කීවා උන්ම ගෙවල් ගිනි තියා ගන්නවා වගේ පිට රට වලින් මේ රටේ උන්ට ඉන්න බෑ කියලා රෙෆියුජි ගන්න
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බන්දුල ගුනවර්දනගේ ගෙදර ආමි එක්න් වගේ ඇවිත් ගිනි තිබ්බා කීවා උන්ම ගෙවල් ගිනි තියා ගන්නවා වගේ පිට රට වලින් මේ රටේ උන්ට ඉන්න බෑ කියලා රෙෆියුජි ගන්න


    එහෙම උන්ව ගන්නෙ නෑ බන්. උගන්ඩා තමා ගන්න වෙන්නෙ
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උන් තොපිවගේ හිගන්නු නෙවෙයි රෙෆියුජි යන්න :lol:
    මිලියන් ගනන් ඉන්වෙස්ට් කරන හින්දා කෙලින්ම අරන් පස්සෙ පීආරුත් දෙනවා
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    උන්ට නම් රෙෆුයුජි ගන්න ඕනි නැ බන්
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    awurudu ganak MP ekenuth bagayak cabinet minister. ge gini thiyala refugee visa aran yanda mongalda ban uta :lol:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,605
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    1652185434134.jpg
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,605
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    boru kiyana hutthala ban. okun thawa ara easter attack eka dawas wala. ape mama army eke arehema kiwa mehema kiwa gaga voice damme. 10k maruwa nan oka eliyata enne nadda ban. eye un ewa kisima plan ekak na. anduwe un hithapu nathi widihata out of hand una. kara kiyaganda deyak nathuwa balan hitiya
    ඒක තමයි මාත් ඕක ඇහිදගත්තෙ FB එකෙන්
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    උන් තොපිවගේ හිගන්නු නෙවෙයි රෙෆියුජි යන්න :lol:
    මිලියන් ගනන් ඉන්වෙස්ට් කරන හින්දා කෙලින්ම අරන් පස්සෙ පීආරුත් දෙනවා
    ඔව් රෙෆියුජි නෙවේ අසයිලම්