ගෙවල් පේන්ට් කිරීම ගැන?

aravinda1023

Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    යාලුවනේ ගෙවල් පේන්ට් කිරීම ගැන දන්න කව්රු හරි පොඩි උදව්වක් කරනවද?

    මට ගෙදර පිටත බිත්ති paint කරගන්න ඕනෙ. Rough surface තියන බිත්ති තියන්නෙ. මේ බිත්ති paint කරද්දී තීන්ත ගාන්න කලින් filler ගාන්න ඕනෙද? Water proofing paint එකක් ගාන්න ඕනෙද? අනික තමයි තීන්ත කවලම් කරද්දි තීන්ත වලට thinner කොච්චර දාන්න ඕනෙද? දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න ලොකු උදව්වක්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    යාලුවනේ ගෙවල් පේන්ට් කිරීම ගැන දන්න කව්රු හරි පොඩි උදව්වක් කරනවද?

    මට ගෙදර පිටත බිත්ති paint කරගන්න ඕනෙ. Rough surface තියන බිත්ති තියන්නෙ. මේ බිත්ති paint කරද්දී තීන්ත ගාන්න කලින් filler ගාන්න ඕනෙද? Water proofing paint එකක් ගාන්න ඕනෙද? අනික තමයි තීන්ත කවලම් කරද්දි තීන්ත වලට thinner කොච්චර දාන්න ඕනෙද? දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න ලොකු උදව්වක්.

    Themenne , thethe gathiya nathnam waterproof karanna hethuwak na...

    filler gana eken thintha ithuru karaganta puluwan.... oka rough nisa filler gana eka godak hodai...

    ai thinner ekathu karanne? wathurane dala ne paint eka mix karala ganne...
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    Wahale aguwa tiyenawanam ithin waterproof karanna deyak naa... Weathershield external emulsion paint ekak gaawanam Hari.. kohomath external paint wala yamkisi weatherproof properties tiyenawa... Kalin paint karala am filler ona naa...

    Samaharawita kalin patata wada wena paatak gaanawanam filler eka gaala gawoth gaana adu wenna puluwan... (Ex: pata wenas nam kalin pata makenna aluth paint coat 3k witara ganna wenna puluwan. Namuth filler 1 coat ekak gaala paint coat 2n karaganna puluwan Wei)

    Emulsion paint kawalam karanne wathura ekka.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,806
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Thinner gala paint gewe issara..
    Den water proofing, fungus free durable paints thiyenawa market eke..
    kalin paint gala thiyenawanam sudda karanna wenawa pothu gelawila wagenam..
    aluth biththinam primer coat dekak gala gewanam paint aduwen use karala wede karaganna pulwan..:)
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1

    පිටත බිත්ති පෙයින්ට් කරනවානම් වෙදර්ශිල්ඩ් තීන්ත ආලේප කරනවානම් කල්පැවැත්මට ගොඩක් හොදයි.

    ෆිලර් එකක් ආලේප කිරිමෙන් තින්ත ඉතුරු කරගන්න වගේම, හොද නිමවකුත් එනවා.

    බොහෝ ගෙවල් වල බිත්ති වල ගාන වතුරෙන් නේ දිය කරන්නේ ඒ නිසා වතුර දාන්නේ.

    මිශ්‍ර කිරීමෙ අනුපාතය ටින් එකේ සදහන් කරලා ඇති. සාමන්යන් නම් තීන්ත කොටස් 4ට වතුර කොටස් 1යි දාන්නේ.
     
    • Like
    Reactions: aravinda1023

    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි. මට දැනගන්න ඕනෙ දේවල් ටික දැනගත්තා. මේ බිත්ති කලින් පේන්ට් කරල නැහැ. ඒ නිසා filler ගාන්නම්. waterproofing paint එකක් අවශ්‍ය නැති නිසා ඒක ගාන්නෙ නැතුව ඉන්නම්.

    තව පොඩි ප්‍රස්නයක් තියනවා. මගේ ගෙදර කොටසක් තියනව පස්සෙ කාලෙක පොටි අදින්න හිතාගෙන. ඒ බිත්ති වල paint ගෑවොත් පස්සෙ පොටි ගාන්න ගියාම ප්‍රශ්නයක් වෙයිද?
     
    • Like
    Reactions: KEZI

    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    මගේ ගෙදර කොටසක් තියනව පස්සෙ කාලෙක පොටි අදින්න හිතාගෙන. ඒ බිත්ති වල paint ගෑවොත් පස්සෙ පොටි ගාන්න ගියාම ප්‍රශ්නයක් වෙයිද?

    පොටි අදින්න ගොඩක් ලෙසී තීන්ත නොගාපු බිත්ති වල හොදට අල්ලනවා. එත් දැන් ඕනි තරම් තීන්ත ගාපු බිත්තිත් පොටි අදිනවා අව්ලක් නැතුව, පොටි වලට සිමෙති කුඩු චුට්ටකුත් දාල පොටි අදින්න පුළුවන්.
     
    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    පොටි අදින්න ගොඩක් ලෙසී තීන්ත නොගාපු බිත්ති වල හොදට අල්ලනවා. එත් දැන් ඕනි තරම් තීන්ත ගාපු බිත්තිත් පොටි අදිනවා අව්ලක් නැතුව, පොටි වලට සිමෙති කුඩු චුට්ටකුත් දාල පොටි අදින්න පුළුවන්.
    Thank you!
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,514
    1,737
    113
    Everywhere
    ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි. මට දැනගන්න ඕනෙ දේවල් ටික දැනගත්තා. මේ බිත්ති කලින් පේන්ට් කරල නැහැ. ඒ නිසා filler ගාන්නම්. waterproofing paint එකක් අවශ්‍ය නැති නිසා ඒක ගාන්නෙ නැතුව ඉන්නම්.

    තව පොඩි ප්‍රස්නයක් තියනවා. මගේ ගෙදර කොටසක් තියනව පස්සෙ කාලෙක පොටි අදින්න හිතාගෙන. ඒ බිත්ති වල paint ගෑවොත් පස්සෙ පොටි ගාන්න ගියාම ප්‍රශ්නයක් වෙයිද?
    Dan nathi nisa ahanne. Ai bun gewal wala poti adinne?
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    බිත්ති වගේ නම් roller එකෙන් ගාපන් මචන් ඒක ලේසි (හරි size roller ගන්න rough surface කෙදි දිග smooth surface කෙදි කොට)තව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් youtube එකේ videos බලපන්, එතකොට තීන්ත නාස්ති වෙන්නේ නැති වෙන්න නියමෙටට ගාන්න පුළුවන් (y)8-)

    @119elakiri
    spray කරලනම් නැ මචන් emulsion paint බිත්ති වලට, දැකල නම් තියෙනවා videos වලින් එහෙම :unsure: පාඩු ඇති නාස්තිය වෙන නිසා