ගෙවල් වල ග්‍රිල් කුඩ්ඩෝ හොරු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ග්‍රිල් ගහනවනම් , ගහලාතියනවනම් අනිවා ගලවන්න බැරි වෙන්න ගහන්න. සීල් කරලම ගහන්න
    කොන්ක්‍රීට් ඇන දාලාම සීල් කරන්න. දැන් හොරු කුඩ්ඩෝ මල් නියෙනෙන් ගලවලා පනිනවා ඇතුලට
    හොරකම් සිද්දි ගොඩක් වුනා අපේ පැත්තේ. ග්‍රිල් ගලවලා.

    හොද අවධානෙන් ඉන්න !
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,015
    167,853
    113
    එකමත් එක රටක
    අඩෝ අපේ ගේ කඩන සිස්ටම් එකක් මම හොයාගත්තා . .
    මේ ස්කීම් එකේ ඔක්කොම ගෙවල් ඒ විදියට කඩන්න පුලුවන් . මල් නියන් , අඩු මෙවලම් මුකුත් ඕන නෑ . :baffled:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,027
    2
    15,772
    113
    ග්‍රිල් ගහනවනම් , ගහලාතියනවනම් අනිවා ගලවන්න බැරි වෙන්න ගහන්න. සීල් කරලම ගහන්න
    කොන්ක්‍රීට් ඇන දාලාම සීල් කරන්න. දැන් හොරු කුඩ්ඩෝ මල් නියෙනෙන් ගලවලා පනිනවා ඇතුලට
    හොරකම් සිද්දි ගොඩක් වුනා අපේ පැත්තේ. ග්‍රිල් ගලවලා.

    හොද අවධානෙන් ඉන්න !
    හුත්තො එළියෙන් ග්‍රිල් ගහන්නෙ මොන මී හරකද? 🤔 Grill එක තියෙන්නෙ ජනේලෙට අ‍ැතුළෙන්නෙ පකෝ. වීදුරුව කුඩු කරලා නම් පුළුවන් ඔන්න. එහෙම නැතිව මල් නියනෙන් පුක හාරගන්ඩ තමයි වෙන්නෙ.

    මට නම් හිතෙන්නෙ එක්කො තොපිලගෙ පැත්තෙ උන් ගෙවල් හදන්න දන් නෑ. එහෙම නැත්නම් තෝත් අර ගෙදරට වෙලා අතේ ගගහා රට වටේ ගෑනුන්ට හුකපු හැටි ගැන වැල pdf ලියන virgin පොන්නයො වගේ එදිරිමුණිගෙන් පුකේ අ‍ැරගත්ත එකෙක්. 🤣 🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,087
    113
    Mother Earth
    අඩෝ අපේ ගේ කඩන සිස්ටම් එකක් මම හොයාගත්තා . .
    මේ ස්කීම් එකේ ඔක්කොම ගෙවල් ඒ විදියට කඩන්න පුලුවන් . මල් නියන් , අඩු මෙවලම් මුකුත් ඕන නෑ . :baffled:
    hJVzHQ.jpg
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    අඩෝ අපේ ගේ කඩන සිස්ටම් එකක් මම හොයාගත්තා . .
    මේ ස්කීම් එකේ ඔක්කොම ගෙවල් ඒ විදියට කඩන්න පුලුවන් . මල් නියන් , අඩු මෙවලම් මුකුත් ඕන නෑ . :baffled:
    ඔයා ඕක කෝස් එකක් වීදියට හදලා විකුණන්න, නෙට්වර්ක් මාකටින් විදියට ගියා නම් හරි :D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    සමහර ග්‍රිල් වල ඩිසයින් එකේ විදියට බැලුවම අතින් ඇදල නවලා ඇතුලට යන්න පුලුවන්
    ග්‍රිල් එක ගලවන්න බැරි කරන්න counter sink කරලා, ඇණේ අල්ලලා උඩින් වෙල්ඩින් ඩොට් එකක් තියලා ග්‍රයින්ඩර් කරා නං හරි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762
    113
    ග්‍රිල් ගහනවනම් , ගහලාතියනවනම් අනිවා ගලවන්න බැරි වෙන්න ගහන්න. සීල් කරලම ගහන්න
    කොන්ක්‍රීට් ඇන දාලාම සීල් කරන්න. දැන් හොරු කුඩ්ඩෝ මල් නියෙනෙන් ගලවලා පනිනවා ඇතුලට
    හොරකම් සිද්දි ගොඩක් වුනා අපේ පැත්තේ. ග්‍රිල් ගලවලා.

    හොද අවධානෙන් ඉන්න !
    ඇයි බන් දැන් ඕවට බයවෙන්නෙ. සිංහයෙක් වගේ ජනපති කෙනෙක් අපිට ඉන්නෙ.

    බත් මුට්ටි හොයන් එන ජෙප්පෙක්නම් කතාව පොඩ්ඩක් වෙනස් ඉතින් 🤭 🤭
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    සමහර ග්‍රිල් වල ඩිසයින් එකේ විදියට බැලුවම අතින් ඇදල නවලා ඇතුලට යන්න පුලුවන්
    ග්‍රිල් එක ගලවන්න බැරි කරන්න counter sink කරලා, ඇණේ අල්ලලා උඩින් වෙල්ඩින් ඩොට් එකක් තියලා ග්‍රයින්ඩර් කරා නං හරි.
    කොච්චර කලත් වැඩක් නැහැ. ජනෙල් පියන ඇරලා නියනෙන් ඇණේ කරකනවා. නැත්නම් හොදම හිරකුඩුවේ දොරේ ස්ටයිල් එක. ඇණ සීල් කරන්න ඕනා කරකවන්න බැරි වෙන්න.. එහෙම කලත් උන් ශොට් එක දෙනවා ලී කැඩිලා යන්න. රෙන්ට් එකට දෙන්න වහල තියපු අපේ ගෙදරට දිලා තිබ්බේ එහෙම.ඇතුලේ දොරවල් පලලා පිත්ත්ල ගලවලා, ඔක්කෝම වයර් කපලා ඇදගෙන ගිහින්.ඌට දහයක්වත් නෑ මට පාඩුව ලක්ශ දෙක පැනලා..
    සමහර ග්‍රිල් වල ඩිසයින් එකේ විදියට බැලුවම අතින් ඇදල නවලා ඇතුලට යන්න පුලුවන්
    ග්‍රිල් එක ගලවන්න බැරි කරන්න counter sink කරලා, ඇණේ අල්ලලා උඩින් වෙල්ඩින් ඩොට් එකක් තියලා ග්‍රයින්ඩර් කරා නං හරි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,015
    167,853
    113
    එකමත් එක රටක
    සමහර ග්‍රිල් වල ඩිසයින් එකේ විදියට බැලුවම අතින් ඇදල නවලා ඇතුලට යන්න පුලුවන්
    ග්‍රිල් එක ගලවන්න බැරි කරන්න counter sink කරලා, ඇණේ අල්ලලා උඩින් වෙල්ඩින් ඩොට් එකක් තියලා ග්‍රයින්ඩර් කරා නං හරි.
    අපේ ගෙදර සහ මේ ස්කීම් එකේ හදපු ඔක්කොම ගෙවල් වල එහෙම කේස් එකක් තියෙන්නේ .

    උළුවහු වල උඩ ඩිසයින් එක කරල තියෙන්නේ ලී කෑලි කෑලි එලියට ගලවන්න පුලුවන් වෙන්න හයියෙන් ඇද්දොත් . . :baffled:
    ඒ ටික ගල්වල ඕන සයිස් එකෙක්ට කිසි ගින්නක් නැතුව ගෙදරකට රිංගන්න පුලුවන් .
     
    • Wow
    Reactions: Jack London

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)
    සද්දක් ඇහිලා වටේ අය torch ගැහුවම සද්දේ නැති උනා ගෙදර අය උදේ ගෙදර ඇවිත් බලද්දී ජනේලෙයක් පන්නල , grill එක කපලා එක තැනකින් ෆුල් කපනවා torch ගැහුවේ නැත් නම් සද්දෙට ..

    remote siren නැත් නම් පූසොන්ට ත් වදිනවා ,
    + cctv එකක් alerts එන + sms alerts