ග්‍රිල් ගහනවනම් , ගහලාතියනවනම් අනිවා ගලවන්න බැරි වෙන්න ගහන්න. සීල් කරලම ගහන්න
කොන්ක්‍රීට් ඇන දාලාම සීල් කරන්න. දැන් හොරු කුඩ්ඩෝ මල් නියෙනෙන් ගලවලා පනිනවා ඇතුලට
හොරකම් සිද්දි ගොඩක් වුනා අපේ පැත්තේ. ග්‍රිල් ගලවලා.
හොද අවධානෙන් ඉන්න !