ගෙවල් වල Wireless Outdoor Camera හයි කරලා තියෙනවද?
උබලගේ ගෙවල් වල Wireless Outdoor Camera හයි කරලා තියෙනවද?
Reply කරන සහ Bump කරන සියල්ලටම සලකනු ලැබේ.
උබලගේ ගෙවල් වල Wireless Outdoor Camera හයි කරලා තියෙනවද?
- එහෙනම් brand එකයි , Model number එකයි ,
- Price එකයි,
- Camera එකේ Mega Pixel ගානයි ,
- ඒක ගත්තු Shop එකේ විස්තර / or Aliexpress link
- Onvif Support ද? මට පස්සේ කාලෙක Wireless NVR එකකට Record කරගන්න පුළුවන් වෙයිද?
- රටින් නම් ගෙන්නුවේ ගෙන්නද්දී Tax ගැහුවද? කීයද?
- Tax වලින් බේරෙන්න මොනවාද කලේ?
- Camera එක ගැන feedback එකයි දෙනවද?
Reply කරන සහ Bump කරන සියල්ලටම සලකනු ලැබේ.
Last edited: