ගෙවල් වල Wireless Outdoor Camera හයි කරලා තියෙනවද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    ගෙවල් වල Wireless Outdoor Camera හයි කරලා තියෙනවද?

    උබලගේ ගෙවල් වල Wireless Outdoor Camera හයි කරලා තියෙනවද?

    index.jpg

    1. එහෙනම් brand එකයි , Model number එකයි ,
    2. Price එකයි,
    3. Camera එකේ Mega Pixel ගානයි ,
    4. ඒක ගත්තු Shop එකේ විස්තර / or Aliexpress link
    5. Onvif Support ද? මට පස්සේ කාලෙක Wireless NVR එකකට Record කරගන්න පුළුවන් වෙයිද?
    6. රටින් නම් ගෙන්නුවේ ගෙන්නද්දී Tax ගැහුවද? කීයද?
    7. Tax වලින් බේරෙන්න මොනවාද කලේ?
    8. Camera එක ගැන feedback එකයි දෙනවද?

    Reply කරන සහ Bump කරන සියල්ලටම සලකනු ලැබේ.
     
    Last edited:

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    1.Ezviz huskey air( hikvision lage brand ekak)

    2.12 000

    3.2.0

    4. Gaththe lankawe shop ekakin,
    http://hikvisioncolombo.com/

    5. NVR support (eth nvr onema na mobile ekata connect karama wena mkuth one na)

    Meka cam ekakma newei, security features gdk tynwa
    Audio ekka record wenne
    2 way audio tynwa, camera eken kata krnna puluwan ,
    Siren alarm ekak tynwa
    Led light ekak tynwa
    Sensitive adu wadi krnna puluwan,

    Man dan 1 year wage use krnwa kisi aulak na. Kalin kiyapu features namata newei elatama wada, math mulin hithuwe features gana lokuwata kiwwata wadak nathi wei kyla, but patta, good quality no lag,

    Tawa wistara one nam PM ekak dapan
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012

    කරන්ට් එක නැති උනාම කොහොමද වැඩ කරන්නෙ? අකුණු ගහද්දි අවුලක් නැත්ද recording වලට? :nerd:
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    th
    මේක මම හයි කරලා තියෙන්නේ කොලිටියත් හොදයි රෑටත් හොදට පේනවා හොද සුම එකක් තියෙනව