ගෙවල් සෑදීමට උපදෙස්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,371
    74,977
    113
    මචන්ලා, මට පොඩි (පොඩිම නේ ටිකක් ලොකූ)ප්‍රොජෙක්ට් එකක් තියෙනව ගෙදර බිම අලුතින් දාන්න.

    දැනට තියෙන්නේ සිමෙන්ති පොලවක්. හිතුවෙ එක්කො ටයිල් කරන්න, නැත්තන් එවගෙ පෙනුමක් එන මොකක් හරි ගේමක් ගහන්න (ටෙරාසො, කොන්ක්‍රීට් කරල කපල පොලිශ් කරන්න වගේ)

    ඔය කොන්ක්‍රීට් සීන් එක ලන්කාවෙ තියෙනවද?
    1. මේවා කරපු කට්ටිය ඉන්නවද?
    2. හොදම විදිය මොකක්ද?
    3. ගනන් කෝමද?
    4. එවල Pros/Cons කෝමද?

    TIA
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,371
    74,977
    113
    දැනට තියෙන පොළොව ලෙවල්නං, ගිලා බැහැල ඉරි තලල නැත්තං, ලාබම ක්‍රමේ, ඕක උඩින් ටයිල් අල්ලන එක....
    Labba bahala ban. So kadala, concrete karanna wei mulinma. Itpase ekata udin mokada karanne kiyala tama beluwe
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    Labba bahala ban. So kadala, concrete karanna wei mulinma. Itpase ekata udin mokada karanne kiyala tama beluwe
    ලා පාට tile එකක් අල්ලුවනම් ආලෝකය පරාවර්තනය වෙන නිසා ගෙදර ටිකක් එලිය වෙලා පේනවා. අනික පිරිසිදු කරන්න ලේසි නේද?
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උඹට ටයිල් ගන්නත් අවුරුදු ගානක් බලන් ඉන්න එපැයි වේටින් ලිස්ට් එකේ.
    den nam machan ehema ekak ne tiles tiyemava ona tharam

    කල් යද්දී ග්ලොස් එක යන්නේ නැද්ද? අනික ඩිසයින් එක වැඩියි නේද?
    oke machan mama dekka plain colors gahannath puluwan, gloss eka yana seen eka nam danne ne
    ------ Post added on Sep 25, 2022 at 9:03 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,371
    74,977
    113
    කල් යද්දී ග්ලොස් එක යන්නේ නැද්ද? අනික ඩිසයින් එක වැඩියි නේද?
    Gobba design nam epa. Anik gloss ekath upset neda lisana nisa. Mama beluwe concrete polish karana scene tiyenawada kiyala.

    උඹට ටයිල් ගන්නත් අවුරුදු ගානක් බලන් ඉන්න එපැයි වේටින් ලිස්ට් එකේ.
    ලා පාට tile එකක් අල්ලුවනම් ආලෝකය පරාවර්තනය වෙන නිසා ගෙදර ටිකක් එලිය වෙලා පේනවා. අනික පිරිසිදු කරන්න ලේසි නේද?
    Tile machan cost eka wadi. Anika saahena kaalayak inna wei wage ewa ganna.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ටයිටේනියම් නම් කරන්න එපා. මම කරපු කීප දෙනෙක් දන්නවා. ඒගොල්ලෝ දුක් වෙනවා එකට වියදම් කරපු මුදලට. කොච්චර හොදට කෙරුවත් ටික කාලයක් යනකොට පොඩි ක්‍රැක් එනවා. පස්සේ එව්වා අතරට දුහුවිලි වගේ ගිහින් අර ක්‍රැක් හොදට මතුවෙලා පේනවා. ලොවෙත් යන්නේ නැහැ. අනික මොනවා හරි දෙයක් සැර ජාතියක් වගේ හැලුනොත් අර පැල්ලම කොච්චර හෙදුවත් පස්සේ ආයේ මතුවෙනවා. කුස්සිය වගේ තැන් වල ඔය ගතිය හොදටම වැඩියි පට්ටම කැතයි. අනික ගෙදර අඳුරු පාටක් ගහනවා. සමහර තැන වල පුස් බැඳිලා වගේ සුදු පුල්ලි වගෙයක් මතුවෙලා පේනවා. තියෙන එකම වාසිය තමයි ගේ ඇතුලේ මාර කූල් එකක් තියෙනවා.

    තියෙන හොදම ඔප්ෂන් එක තමයි ෆ්ලෝර් ටයිල්. රෝයල් සෙරමික් වගේ ටයිල් හොයාගන්න පුලුවන්නම් කාලයක් තියාගන්න පුළුවන් රිච් ලුක් එකකුත් එනවා. maintenance කරන්නත් හරිම පහසුයි