මචන්ලා, මට පොඩි (පොඩිම නේ ටිකක් ලොකූ)ප්‍රොජෙක්ට් එකක් තියෙනව ගෙදර බිම අලුතින් දාන්න.
දැනට තියෙන්නේ සිමෙන්ති පොලවක්. හිතුවෙ එක්කො ටයිල් කරන්න, නැත්තන් එවගෙ පෙනුමක් එන මොකක් හරි ගේමක් ගහන්න (ටෙරාසො, කොන්ක්‍රීට් කරල කපල පොලිශ් කරන්න වගේ)
ඔය කොන්ක්‍රීට් සීන් එක ලන්කාවෙ තියෙනවද?
TIA
දැනට තියෙන්නේ සිමෙන්ති පොලවක්. හිතුවෙ එක්කො ටයිල් කරන්න, නැත්තන් එවගෙ පෙනුමක් එන මොකක් හරි ගේමක් ගහන්න (ටෙරාසො, කොන්ක්‍රීට් කරල කපල පොලිශ් කරන්න වගේ)
ඔය කොන්ක්‍රීට් සීන් එක ලන්කාවෙ තියෙනවද?
- මේවා කරපු කට්ටිය ඉන්නවද?
- හොදම විදිය මොකක්ද?
- ගනන් කෝමද?
- එවල Pros/Cons කෝමද?
TIA