ගෙවල් හදන කන්ට්‍රැක්ට්: මේ මිලගණන් සාදාර&#3499

wadcdw

Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    ගෙවල් හදන කන්ට්‍රැක්ට්: මේ මිලගණන් සාදාර&#3499

    ලොකේෂන්: පිළියන්දල
    වැඩ කුලිය පමණයි.

    මේ ගණන් සාදරණද මචන්

    yINJt2k.jpg


    ercaKJM.jpg


    FhISHsj.jpg
     
    • Like
    Reactions: Kasippu Sira

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    සමහර එව්වා ටිකක් ගණන් වැඩියි
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    මටත් දියන්කෝ මචන් නම්බර් එක.මාත් ගෙයක් හදන්න ඉන්නේ.
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මොනවද මචන් ගණන් වැඩි?

    බේස් වලවල්
    කළු ගල් බැඳීම
    පොලොව කොන්ක්‍රීට්
    ලින්ටල්...
     

    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    ගෙවල් හදන කන්ට්‍රැක්ට්

    මචං මම ගෙයක් හදන්න ඉන්නේ මට කියනවද මේ සිමෙන්ති වලින් හොදම එක මොකක්ද කියල ? පොඩ්ඩක් පැහැදිලි කරනවද ?
    tokyo super
    holcim supiri
    ultratech cement
     

    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    මචන් මගේ ගෙදරට සිවිලිමක් ගහන්න හදන්නේ මට කියනවද අඩු වියදමකින් ගහන්න හොද සිවිලිමක්?
    Siyana එකෙන් ගහන සිවිලිම හොදද? (http://siyana.lk/ceiling/)
    නැත්නම් පරණ විදිහට ලි දාලා asbestos ceiling sheet සිවිලිම හොදද?