ගෙවල් හදන කොම්පැනි මොනාද තියෙන්නේ හොද

rosberg

Junior member
  • Jul 21, 2021
    59
    83
    18
    වජිර හෝම්ස් රන් හෝම්ස් වගේ රෙපියුටඩ් ඒවා මොනාද තව තියෙන්නේ කොලඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක අවට..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,278
    1
    16,152
    113
    " වජිර හෝම්ස් "

    රට ගිය සිංහලු අන්දන පොයින්ට් එකක් නෙහ් බන්...
     
    • Like
    Reactions: Mugen

    rosberg

    Junior member
  • Jul 21, 2021
    59
    83
    18
    // වජිර හෝම්ස් රන් හෝම්ස් වගේ රෙපියුටඩ් ඒවා//

    වජිර හෝම්ස්
    රෙපියුටඩ්

    thred close
    Ai awulda ewa

    දෙන්න නම් එපා පුතෝ.. සල්ලිත් නෑ. ගේත් නෑ උඹට
    කේස් ගිහින් තියනවද
    ------ Post added on Jun 16, 2023 at 3:41 PM
     
    rosberg

    Junior member
  • Jul 21, 2021
    59
    83
    18
    oya dala tyna ewa reputed neme horu
    රෙපියුටඩ් ඒවා කියන්නකෝ එහෙනම්. රට ඉන්න නිසා ගමේ උන් දම්මල කරන්න අමාරුයි. අනික ගෙදර උන්ට ඕව බලන්න වෙලාවක් නෑ. ලක්ශ 70කට පොඩි ගෙයක් හදන්න ඕන..ලොකු මාලිගා නෙමෙයි

    මේකි මේ හොර වේසියෙක් නේ...youtube views හිගාකනවා..හදන ගෙයක් නෑ
    ------ Post added on Jun 16, 2023 at 3:44 PM

    උබ ඉපදුනේ මොන අවුරුද්දේද ?
    1990
    ------ Post added on Jun 16, 2023 at 3:45 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රෙපියුටඩ් ඒවා කියන්නකෝ එහෙනම්. රට ඉන්න නිසා ගමේ උන් දම්මල කරන්න අමාරුයි. අනික ගෙදර උන්ට ඕව බලන්න වෙලාවක් නෑ. ලක්ශ 70කට පොඩි ගෙයක් හදන්න ඕන..ලොකු මාලිගා නෙමෙයි

    මේකි මේ හොර වේසියෙක් නේ...youtube views හිගාකනවා..හදන ගෙයක් නෑ
    ------ Post added on Jun 16, 2023 at 3:44 PM
    oya ganan walata company dala hariyanne na. small subcontractor kenekta kiyala thama. koheda idama
     
    • Like
    Reactions: Any.key and rosberg

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    වජිර හෝම්ස් රන් හෝම්ස් වගේ රෙපියුටඩ් ඒවා මොනාද තව තියෙන්නේ කොලඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක අවට..
    රෙපියුටඩ් :lol: