~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    :cool:


    Switches tika Orange ganna hitiye, eth passe ACL Elegance series eken gaththa. salli madi nisa pahala thattuwe switches pamanayi gaththe, ACL elegance 13Amp socket outlet eka mata Rs. 775kata dennam wage kiwwa, a wagema universal eka Rs. 795kata wage puluwan wei kiwwa. Universal eka enne white colour vitharai
    Mama kevilton damme pahalata. quality eka echchara mata alluwe naa. (usb ena universal socket 2k maaru karanna unaa wada karanne natuwa) udata Orange eken danna hithan innawa.
     

    Nazi14

    Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    Used amano sheets hari used asbestos sheets ganna place dannwada kauruhari.
    slab eke uda temporary wahalayak gahanna.
     

    Ashenchaminda

    Member
    Sep 10, 2016
    18
    0
    0
    සිමෙන්ති ගඩොලක් බැදිමට මේ දිනවල rates
    මේ දිනවල බාස් කුලි කොහොමද?
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    මට දැනගන්න ඕනේ ස්ලැබ් එකකට සාමාන්‍යයෙන් ගානක් කියද්දී (වැඩ කුලී පමනක්) සැටලිම සැපයිය යුත්තේ කුමන පාර්ශවයක් විසින්ද කියලා. අපේ බාස් කියන විදිහට අපි, ඒත් මගේ යාලුවෙක් දැම්මා එකම ගාන ඒත් බාස් සැටලිම සහ ඇන බාස්ගේ ගානින් දැම්මා!
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මට දැනගන්න ඕනේ ස්ලැබ් එකකට සාමාන්‍යයෙන් ගානක් කියද්දී (වැඩ කුලී පමනක්) සැටලිම සැපයිය යුත්තේ කුමන පාර්ශවයක් විසින්ද කියලා. අපේ බාස් කියන විදිහට අපි, ඒත් මගේ යාලුවෙක් දැම්මා එකම ගාන ඒත් බාස් සැටලිම සහ ඇන බාස්ගේ ගානින් දැම්මා!

    godak aya satalima eyala danawa. apen illanne na. ehema kenek set karaganin.
     
    • Like
    Reactions: The_Joker

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Machan ape Beam ekka okkoma warga adi 1200i (800Slab + 400Beams)

    Badu walata okkoma giye 265,000
    Kuliya 150,000

    Okkoma beluwama Rs.530/Square Feet thamai okkoma gihin thiyenene hebei me December 2018 ganan.

    ghwrdTI.png
     
    Last edited:
    • Like
    Reactions: SheltonKolla

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    Machan ape Beam ekka okkoma warga adi 1200i (800Slab + 400Beams)

    Badu walata okkoma giye 265,000
    Kuliya 150,000

    Okkoma beluwama Rs.530/Square Feet thamai okkoma gihin thiyenene hebei me December 2018 ganan.

    ghwrdTI.png

    tnx brother. danam tikak oita wada ganan wadi wei..idea ekak gaththa
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Api gaththe

    Lankatile 2ft X 2ft (India) - 770
    Lanka Tiles 2ft X 2ft (China - Porcelain) - 660
    Lanka Tiles Skiting 24" X 4" - 205

    Tile allanna - Rs.65/Square Feet
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    945
    631
    93
    උඩම තියෙන්නෙ ටෙරස් එක. ඕපන් තියෙන්නෙ. කොහොමත් වෝටර් ප්‍රූෆ් කරනව. ටයිල් කරන එකද හොඳ නැත්තන් වෝටර් ප්‍රූෆ් කරල නිකම්ම තියන එකද ?
    මොකද දෙකෙන් එකයි කරන්න පුළුවන් වෙන්නෙ වෝටර් ප්‍රූෆ් කරන ක්‍රම දෙකකට හන්ද.
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ඉඩමට adress eka ganna widiya waripanam transfer kraganna widiya danna kenek innwaනම් කියන්න
     

    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    මචංලා උලුවහු වල පට්ටම් හදන්න rates කොහොමද බඩු දාලා?
     
    • Like
    Reactions: KingAshi