ගෙවල් හදන තැනක් දන්නේ නැද්ද

TontoDula

Active member
  • Mar 20, 2014
    191
    33
    28
    මචංල, ලක්ෂ 20ක් විතර ගෙවල ඉතුරු ටික ගෙවා ගෙන යන්න ගම්පහ හරි කොලබ දිස්ත්‍රික්කේ හරි scheme එකක් හරි එකක් හරි apartment or flat හොයා ගන්න නැද්ද?

    ලක්ෂ 100, 200 වගේ ඒවානම් කියන්න එපා. දුක හිතෙනවා.
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    මචංල, ලක්ෂ 20ක් විතර ගෙවල ඉතුරු ටික ගෙවා ගෙන යන්න ගම්පහ හරි කොලබ දිස්ත්‍රික්කේ හරි scheme එකක් හරි එකක් හරි apartment or flat හොයා ගන්න නැද්ද?

    ලක්ෂ 100, 200 වගේ ඒවානම් කියන්න එපා. දුක හිතෙනවා.
    Try to invest your own.Other wise you have to pay high rate.I can help you.