ගෙවල් හදපු උන් එන්න

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,150
    4,908
    113
    Kelani Fire Guard & ACL Fire Shield ??

    145925093_138389518122754_9117707592195977253_n.jpg
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    දෙකම එක ගෲප් එකේ , production, materials එකම ඒවා, නමුත් මාකට් එකේ තරගකාරී බ්‍රෑන්ඩ් දෙකක් විදියට යන්නේ,

    Parent: ACL Cables PLC is the parent company.

    • Subsidiary: Kelani Cables PLC is the subsidiary.

    කැලනි ෆයර් ශීල්ඩ් , ACL ෆයර් ගාඩ්,
    ඔය දෙකේම බජට් එකක් එනවා ෆයර් ගාඩ් නැති, ඒ හින්දා ලේබල් බලලා ගන්න,

    සාමාන්‍යයෙන් 113 ෆයර් ගාඩ් රෝලක් 5700-5725/= අතර මිලකට ගන්න පුලුවන්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    දෙකම එක ගෲප් එකේ , production, materials එකම ඒවා, නමුත් මාකට් එකේ තරගකාරී බ්‍රෑන්ඩ් දෙකක් විදියට යන්නේ,

    Parent: ACL Cables PLC is the parent company.

    • Subsidiary: Kelani Cables PLC is the subsidiary.

    කැලනි ෆයර් ශීල්ඩ් , ACL ෆයර් ගාඩ්,
    ඔය දෙකේම බජට් එකක් එනවා ෆයර් ගාඩ් නැති, ඒ හින්දා ලේබල් බලලා ගන්න,

    සාමාන්‍යයෙන් 113 ෆයර් ගාඩ් රෝලක් 5700-5725/= අතර මිලකට ගන්න පුලුවන්
    Yes :yes:
     
    • Like
    Reactions: Nanosudha

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,908
    113
    දෙකම එක ගෲප් එකේ , production, materials එකම ඒවා, නමුත් මාකට් එකේ තරගකාරී බ්‍රෑන්ඩ් දෙකක් විදියට යන්නේ,

    Parent: ACL Cables PLC is the parent company.

    • Subsidiary: Kelani Cables PLC is the subsidiary.

    කැලනි ෆයර් ශීල්ඩ් , ACL ෆයර් ගාඩ්,
    ඔය දෙකේම බජට් එකක් එනවා ෆයර් ගාඩ් නැති, ඒ හින්දා ලේබල් බලලා ගන්න,

    සාමාන්‍යයෙන් 113 ෆයර් ගාඩ් රෝලක් 5700-5725/= අතර මිලකට ගන්න පුලුවන්

    Kelani gatta; bois