Load eka ganata balance karala karanna .. brand gena nam mama baluwe na kelani wenna oni damme
මම දැම්මේ Kelani Fire Guard.
Thanks machanMost of people choice is kelani
elma macahn,Dekama hodai . Hoda kenekta kiyla wiring kara gnna. Plug point max 2kta eka 1ka braker ekak vath one
Yesදෙකම එක ගෲප් එකේ , production, materials එකම ඒවා, නමුත් මාකට් එකේ තරගකාරී බ්‍රෑන්ඩ් දෙකක් විදියට යන්නේ,
Parent: ACL Cables PLC is the parent company.
• Subsidiary: Kelani Cables PLC is the subsidiary.
කැලනි ෆයර් ශීල්ඩ් , ACL ෆයර් ගාඩ්,
ඔය දෙකේම බජට් එකක් එනවා ෆයර් ගාඩ් නැති, ඒ හින්දා ලේබල් බලලා ගන්න,
සාමාන්‍යයෙන් 113 ෆයර් ගාඩ් රෝලක් 5700-5725/= අතර මිලකට ගන්න පුලුවන්

bump
දෙකම එක ගෲප් එකේ , production, materials එකම ඒවා, නමුත් මාකට් එකේ තරගකාරී බ්‍රෑන්ඩ් දෙකක් විදියට යන්නේ,