හැමදෙයක් ගැනම හොඳ අවබෝධයක් අරගෙන වැඩේ කරලා තියනවා කියල පේනවා. Congratz..
ගෑස් එක එලියට දාපුවම කුස්සිය පැත්තෙ එලිය කැත වෙනවනෙ බන්. සමහර අයගෙ ගෙදර සෙටප් එකේ විදිහට අවුලක් නැතුව ඇති, මම ගේ හදල තියෙන්නෙ ඉස්සරහ පැත්තට මිදුලක් වගේම කුස්සිය පැත්තට ලස්සන බැක් යාඩ් එකක් දාලා. සිලින්ඩරයක් එලියෙ තිබ්බහම කැත නිසා. සිලින්ඩරේ ගෑස් හොබ් එක යට පෑන්ට්‍රි කබඩ් එකකට දාන්න පුළුවන් වෙන්න හැදුව.ගෑස් එක අනිවාර්යෙන්ම එලියට ගන්න,ඒක කපරාරු කරන්න කලින් බටයක් එලියට දාගන්න බිත්තිය ඇතුලෙන්.
මෙන්න මේක ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරන්න බොක්ක. Eළියට දාන එක කොහොමද කරන්නේ? මොඅකක්ද්ද එකේ වාසිය
මචන් ඒක අවදානම්! ගෑස් ලීක් එකක් ආවොත් ගෑස් එකෙන් එලියට වැඩි ප්‍රමාණයක් එලියට යනකම්ම දැනගන්න වෙන්නෙ නෑ වෙන හානිය වැඩියි ! සිලින්ඩරය හොඳට වාතාශ්‍රය ලැබෙන තැනක තියන්නගෑස් එක එලියට දාපුවම කුස්සිය පැත්තෙ එලිය කැත වෙනවනෙ බන්. සමහර අයගෙ ගෙදර සෙටප් එකේ විදිහට අවුලක් නැතුව ඇති, මම ගේ හදල තියෙන්නෙ ඉස්සරහ පැත්තට මිදුලක් වගේම කුස්සිය පැත්තට ලස්සන බැක් යාඩ් එකක් දාලා. සිලින්ඩරයක් එලියෙ තිබ්බහම කැත නිසා. සිලින්ඩරේ ගෑස් හොබ් එක යට පෑන්ට්‍රි කබඩ් එකකට දාන්න පුළුවන් වෙන්න හැදුව.
ඔව් නගර සභාවෙ විතරයි. ඒකත් පාර පැත්තට තියන තාප්පෙ තමයි විශේෂයෙන් බලන්නෙ. වතු ඇතුලට තියන තාප්ප පස්සෙ වැඩිය පන්නන්නෙ නෑ.Maru machan. Watinawa.
machan meka gana podi vistarayak kiyanna. Meka nagara saba wala vitharai da?
"තාප්පේ බදිනවා නම් දැන් ඒකටත් ප්ලෑන් එකක් පාස් කරගන්න ඕන සභාවෙන්"