bump
Bas kenek genall pennala ahapan
site ekak tibuna bn mataka nane

මචං උබ ගේ හදනකොට ඒකෙ security system එක ගැනත් හිතපන්, phone lines, TV lines, Internet Lines, Bell system, CCTV.
ඔයා වගේ හොඩක් දේවල් ගැනත් හිතපං. මොකද සල්ලි දීල හදපු ගේ ආයෙ කඩන්න ඕන නෑනෙ ඕක ඕන උන වෙලාවක,ඒක නිසා ගේ හදන ගමන්ම ඕවත් දාගෙන පලයන්, හයි කරන වෙලාවක කරගන්න බැරියැ පස්සෙ, වයරින් එක කරල තියා ගනින්..
ඕන නම් මට කියපන් මමත් ඔය සබ්ජෙක්ට කරන්නෙ.
උද්වක් අස්සෙ මාරකටින් අවුලක් නෑනෙ...




BUMP
උද්වක් අස්සෙ මාරකටින්![]()
bump
bump
bump
quantity surveyors la laga rates thiyenawa adurana ekek innawa nam illa ganta
bump
rate ටික විතරක් ඕනේ නම් බාස් ල සෙට් දෙක තුනකින් rate list එකක් ගනින් මචන්.
එතකොට දල අදහසක් ගන්න පුළුවන් වෙයි.
