ගෙවිඳුට අයවැයේ ප්‍රශ්න ගොඩයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    සුවර් සින්හල ප්‍රශ්නයක් ඇත්තෙ. කුමාරතුන්ග මුනිදාස මහත්තය ඉදිය නන් එයාට තේරෙන්න්තෙ නෑ ඒ කියවපු වචන. පාඩුවෙ ප්‍රින්ට් අවුට් එකක් අරගෙන කියවගත්ත නන් හරි.
     
    • Haha
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    රාපජක්ෂ පවුලේ බඩපිස්සාගේ කුළුඳුල් අයවැය සමරා - කිරිබත් කෑවෙ නැතෙයි උඹල.....?

    258130748_262730355903706_7567898868152554665_n.jpg