ආණ්ඩුවේ මන්ත්රී ගෙවිඳුට අයවැයේ ප්රශ්න ගොඩයි - විසංවාදී, අපැහැදිලි තැන් ගැන අපිට ගැටළු තියනවා-
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Nov 18, 2021 #1 ආණ්ඩුවේ මන්ත්රී ගෙවිඳුට අයවැයේ ප්රශ්න ගොඩයි - විසංවාදී, අපැහැදිලි තැන් ගැන අපිට ගැටළු තියනවා- Reactions: Identity, topkollek and sakuntha1996
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,375 100,270 113 Nov 18, 2021 #3 සුවර් සින්හල ප්රශ්නයක් ඇත්තෙ. කුමාරතුන්ග මුනිදාස මහත්තය ඉදිය නන් එයාට තේරෙන්න්තෙ නෑ ඒ කියවපු වචන. පාඩුවෙ ප්රින්ට් අවුට් එකක් අරගෙන කියවගත්ත නන් හරි. Reactions: ElaBaba
සුවර් සින්හල ප්රශ්නයක් ඇත්තෙ. කුමාරතුන්ග මුනිදාස මහත්තය ඉදිය නන් එයාට තේරෙන්න්තෙ නෑ ඒ කියවපු වචන. පාඩුවෙ ප්රින්ට් අවුට් එකක් අරගෙන කියවගත්ත නන් හරි.
topkollek Well-known member May 22, 2014 43,864 1 58,114 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Nov 18, 2021 #4 කොලේ බලාගෙන කියවගෙන කියවගෙන ගියා. බැසිල්ම ලියල දීපු එකක් වෙන්න ඇති Reactions: Identity
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP Nov 18, 2021 #5 රාපජක්ෂ පවුලේ බඩපිස්සාගේ කුළුඳුල් අයවැය සමරා - කිරිබත් කෑවෙ නැතෙයි උඹල.....?