ගෙවී ගිය අවුරුද්ද බොලට කොහොමද ???

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    අනාතයි. හැබැයි මට ඕන ගොඩක් දේවල් ගත්තා.
    2023සුවර් නෑ. පොඩි උන් පෝලිමේ කසාද බදිනවා. උන් ගන්නෙත් මාසෙට 50000ක් වගෙ. කොහොම පවුල් කන්නද දන්නැ හිතන් ඉන්නෙ.
    එව දැක්කම දුකයි 🤷
    mm jealous neh?
     
    • Haha
    Reactions: Nidarshana_k

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    අවුරුදු 23ක් තිස්සෙ කරගන්න බැරි උන වැඩක් කොහොම හරි කරගත්තා
     
    • Like
    Reactions: NRTG

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    M
    අනාතයි. හැබැයි මට ඕන ගොඩක් දේවල් ගත්තා.
    2023සුවර් නෑ. පොඩි උන් පෝලිමේ කසාද බදිනවා. උන් ගන්නෙත් මාසෙට 50000ක් වගෙ. කොහොම පවුල් කන්නද දන්නැ හිතන් ඉන්නෙ.
    එව දැක්කම දුකයි 🤷
    Meka wenawa ette young couples walata stress wedi nisa kiyala hitenawa,future eka uncertain nisa.and marry and then to see migration options.
     
    • Sad
    Reactions: Nidarshana_k

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ගෙදර අයගෙන් අයින් වෙන්න වුනා ..රටෙන් ගිය නිසා.
    සැහෙන රටවල් ටිකක ට්‍රැවල් කරා වැකේෂන් කාලේ.
     
    • Like
    Reactions: NRTG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    bota tourism loku unta , mata job presure wadi, anika mama studies patan gathe lagadi , eka nawathan ba
    ow ithin lankwe job karana kota oluwa amaru wadi wenawa thama
    oluwa amaaruwada yakooo. dan tourism and remittances wadi weegena amataka wena ledata behthak ganin.ena awurudda komat 2022 ta wadaanam honda wenwa sure IMF agreement ekka
     
    • Haha
    • Like
    Reactions: kasunkaru and NRTG