mam hitanne tourist board eke approval ganna one machan..
බම්ප් කරපු කමෙන්ට් කරපු හැමෝටම තැන්ක්ස්. .
මන් දන්න විදියට ටුවරිස්ට්බෝඩ් ඇපෘවල් එක ඕනේ ටුවරිස්ට්ලට සේවාවන් සපයනවනම්. . තිබෙන පහසුකම් අනුව ග්රේඩ් වලට බෙදනවා. . දන්න කෙනෙක් ඔයගැන පැහැදිලි කරන්න. .
කාමර පහසුකම් පමනක් ලබාදෙන සේවා ආයතනයක් නිසා වයාපාරයක් විදියට ලියපදින්චිවීම පමනක් ඇති කියලා හිතනවා. . හරියටම දන්න කෙනෙක් ඒ ගැනත් කියන්න. .