ගෙස්ට් හව්ස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගෙස්ට් හව්ස් එකක් දානවනම් ඒක තනි පුද්ගල වියාපාරයක් විදියට රෙජිස්ටර් කරාම ඇතිද? වෙන කරන්න දේවල් තියේද?
    දන්න කෙනෙක් මේගැන පොඩ්ඩක් විස්තර කරන්න. . ;)
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    me too interested
    May have to register in police (not sure how it goes)
    as i know it is easy to be a pvt limited company if your are going to obtain Tourist board approval
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බම්ප් කරපු කමෙන්ට් කරපු හැමෝටම තැන්ක්ස්. .

    මන් දන්න විදියට ටුවරිස්ට්බෝඩ් ඇපෘවල් එක ඕනේ ටුවරිස්ට්ලට සේවාවන් සපයනවනම්. . තිබෙන පහසුකම් අනුව ග්‍රේඩ් වලට බෙදනවා. . දන්න කෙනෙක් ඔයගැන පැහැදිලි කරන්න. .

    කාමර පහසුකම් පමනක් ලබාදෙන සේවා ආයතනයක් නිසා වයාපාරයක් විදියට ලියපදින්චිවීම පමනක් ඇති කියලා හිතනවා. . හරියටම දන්න කෙනෙක් ඒ ගැනත් කියන්න. .
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බම්ප් කරපු කමෙන්ට් කරපු හැමෝටම තැන්ක්ස්. .

    මන් දන්න විදියට ටුවරිස්ට්බෝඩ් ඇපෘවල් එක ඕනේ ටුවරිස්ට්ලට සේවාවන් සපයනවනම්. . තිබෙන පහසුකම් අනුව ග්‍රේඩ් වලට බෙදනවා. . දන්න කෙනෙක් ඔයගැන පැහැදිලි කරන්න. .

    කාමර පහසුකම් පමනක් ලබාදෙන සේවා ආයතනයක් නිසා වයාපාරයක් විදියට ලියපදින්චිවීම පමනක් ඇති කියලා හිතනවා. . හරියටම දන්න කෙනෙක් ඒ ගැනත් කියන්න. .

    local guest unta owaa ona na ban ehema karanna giyoth boarding kamara karana untath ටුවරිස්ට්බෝඩ් ඇපෘවල් eka ona weyi

    awula thiyenne umba madu ato gena 5 star hotel wala charge gahuwoth thamai

    ehema karath paminili karoth awul

    namuth dena kama bima gana prashna awoth awul
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    rooms thinawa nam, ube thana room ekaka indala polisiyen upaya doothayek dala ganikawak alluwoth,ube thanama ganika madamak kiyala unta kiyanna puluwan uba tourist board eke register wela nath nam ,reg nam polisiyata ubata case danna baha