ගෝඨට_නඩු

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    FB_IMG_1554707099976.jpg​

    ජය වේවා, මිනීමරු ගෝටා- මෙහෙනුත් කොටු- එහෙනුත් කොටු.:Dදැන් ගූටාබයට නඩුව ඉවර වෙනකන් U.S citizenship එක අයින් කරන්න වෙන්නෙත් නැ ,රටින් පිට වෙන්න වෙන්නෙත් නැ , මන් දන්න විදියට නම්:lol:

    #ගෝඨහිරේ2020
    :lol::lol:
     
    Last edited:

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    ජය වේවා, මිනීමරු ගෝටා- මෙහෙනුත් කොටු- එහෙනුත් කොටු.:Dදැන් ගූටාබයට නඩුව ඉවර වෙනකන් U.S citizenship එක අයින් කරන්න වෙන්නෙත් නැ ,රටින් පිට වෙන්න වෙන්නෙත් නැ , මන් දන්න විදියට නම්:lol:

    #ගෝඨහිරේ2020
    :lol::lol:

    :lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඇමරිකානු අධිකරණයක නඩු පවරා ඇති බව බීබීසී කොලඹ වාර්තාකරු සදහන් කරයි.

    ඝාතනයට ලක් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග විසින් මෙම නඩුව ගොනු කර ඇති බවද සදහන්ය.

    කැලිෆොනියා දිස්ත‍්‍රික් අධිකරණයේ ගොනු කර ඇති නඩුව මගින් පැමිණිලිකාරිය ඉල්ලා ඇත්තේ තම පියාගේ මරණයට ගෝටාභය රාජපක්‍ෂ මහතා වගකිව යුතු බවත් ඒ වෙනුවෙන් වන්දියක් ගෙවන ලෙසත්ය.

    කෙසේ වෙතත් සිවිල් නඩුවක් ලෙස ගොනු කර ඇති මේ නඩුව විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඇමරිකා අධිකරණය තීන්දුවක් ගෙන නැත.

    හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මේ දිනවල සිටින්නේ ඇමරිකානු සංචාරවක නිරත වෙමින්ය.

    :cool:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,175
    3,655
    113
    Pls wear a MASK

    ජය වේවා, මිනීමරු ගෝටා- මෙහෙනුත් කොටු- එහෙනුත් කොටු.:Dදැන් ගූටාබයට නඩුව ඉවර වෙනකන් U.S citizenship එක අයින් කරන්න වෙන්නෙත් නැ ,රටින් පිට වෙන්න වෙන්නෙත් නැ , මන් දන්න විදියට නම්:lol:

    #ගෝඨහිරේ2020
    :lol::lol:

    FB_IMG_1554710785966.jpg

    ​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සඳුන් බුවාව දැක්කොත් අටපට්ටමට කියන්න ඕනේ හොඳේ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,512
    6,053
    113
    ගෝට නැතිම උනොත් චමල්ව හරි දායිනෙ. ආයෙත් නම් තොපෙ ගූඇන්පියට චන්දයක් නම් දෙන්නෙ නෑ. :angry::angry::angry: