ගෝඨත්_ඉවරයි වගේ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ගෝඨත්_ඉවරයි වගේ

    මීගමුවේ අභීත නිලධාරිනියට එරෙහි පරීක්ෂණ – අලුත් ආණ්ඩුවත් පරණ පාරේම ??

    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමග ‌නොබියව සිදුකළ සංවාදයක් මුල් කරගෙන රටේම ආදරය දිනාගත් ගම්පහ අඩවි වන නිලධාරී ‌දේවානි ජයතිලක මහත්මියට එරෙහිව ‌මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් truenews.lk වෙත වාර්තා වනවා.

    ඒ, මීට ඉහත දී ගම්පහ අමිතිරිගල ප්‍රදේශයේ ගස් කැපීමක දී ඇතිවූ බහින්බස් විමක සිදුවීමක් නැවත විමර්ශනයට ගනිමිනුයි.

    එම පැමිණිල්ල ස්වාමින් වහන්සේ නමක් විසින් සිදු කර තිබූ අතර මීට පෙර එම පැමිණිල්ල විභාග කළ නිලධාරීන් එහි වරදක් නොමැති බව පවසා විමර්ශන අවසන් කර තිබුණා.

    රජයේ ඉහළ පෙළේ දේශපාලන චරිතයක් විසින් මෙම නිලධාරිනියට එරෙහිව කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.


    Source:ට්රූ නිව්ස්
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    බල්ලො ඵක්ක ලැග්ගහම මැක්කො ඵක්ක තමා නැඟිටින්න වෙන්නේ..:yes:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බලමු බලමු..අරුන් කරපු දේවල් කරන්න නෙමෙයිනේ මුන්ට මිනිස්සු ජන්දෙ දුන්නෙ..
    mama nam dunne na..


    horu kalin chandayak paraduna kiyala yahamagata enne na ne
    desapaluwo nam hire lagala awath hadenne nathi jathiyak
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    mama nam dunne na..


    horu kalin chandayak paraduna kiyala yahamagata enne na ne
    desapaluwo nam hire lagala awath hadenne nathi jathiyak

    උඹ ඔහොම කිව්වට ගිය පාර ජනපතිවරණෙට වෙන දෙන්න ඵකෙක් හිටියෙ නැහැනේ.අර නාගානන්ද අන්තිමට කරපු වැඩේ දැක්කනෙ..මිනිස්සු අනාථ වුනා ඵ්කෙන්..නාගානන්ද මේකෙ මාකට් කරපු උඹත් ඒ දවස්වල මේකෙ හොයාගන්න හිටියේ නැහැනේ..:rolleyes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    GOTA iwarai kiyanna bane machan.
    Mokada thama GOTA statement ekak kare nane mekata?

    Itath me news aththathada boruda kiyala api danne nane bn.
    Poddak iwasala balamu.

    eya baba mukuthma dannethi.. amti waru set path kare apida.? uda? eta pase kiyay ayya nisa kiyala. ayya kiyan weda karannama u moktada oya putuwata awe. ubala harakta mokak unath kamak ne ratata.. :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,604
    113
    ලංකාවේ මිනිස්සු හෙන ගොබ්බයි බං. උන් හොරු අල්ලයි කියලා මුන්ට දෙනවා මුන් හොරු අල්ලයි කියලා උන්ට දෙනවා. නොදෝමකිං.. රටේ බුද්ධිමත් මිනිස්සු 3% ඉන්නේ
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කිසිම වැරැද්දක් නෑ.
    නිලධාරිනිය මොන වැරැද්ද තිබ්බත් ගවර්මන්ට් මිනිස්ටර් කෙනෙකුට කතා කල යුතු ආකාරය දැනගෙන සිටිය යුතුයි.

    ජනතා නියෝජිතයා කියන්නෙ ජනතාවගේ නියෝජනය.
    ජනතා නියෝජිතයට කරන අපහසය සමස්ථ ජනතාවකටම කරන අපහසය හැටියට තමයි සලකන්නෙ.

    මේක කවුරු කලත් අගය කල යුතු ක්‍රියාවක්.

    මේවා ඉස්සර ඉඳං නොකරපු නිසා තමයි ස්පිරිතාල පොලීසි වල ඉන්න එවුන්ගෙ කිසිම විනයක් නැත්තෙ.
    මේක නොකලොත් අනිත් රාජ්‍ය නිලධාරීනුත් මේ වැරැදි ආදර්ශය අරගෙන. මිනිස්සුන්ට ප්‍රසිද්දියේ අපහස කරන්න පටං ගනී.