ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන


  • Total voters
    289
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    :yes: මේවගේ තෙර්ඩ් ඕපන් දාන්ඩ ඕන එතකොට ඔය ෆේක් වෝට් වැටෙන්නෙ නැ, ජෙප්පො සහ ගුපියො දුකයි කියල වෝට් කරනව , මේවගේ ඒව දාන්ඩ ඕන ඕපන් ..
    ඕපන් තමයි බන් දාල තියෙන්නේ. ඔය නම් ටික තියෙන්නේ. ;)
     
    • Like
    Reactions: Lokupappa

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    අපිට සමන් රත්නප්‍රිය සෞඛ්ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කරගන්න තිබ්බ චාන්ස් එක මිස් උනා. 🤣🤣🤣
    ඊයේ වාද පිටිය (35:55)
     
    • Haha
    Reactions: nicjosh83

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන තාමත් සතුටුයි කියල වෝට් කරාට, දැන්නම් දුකයි කියන එකට වෝට් කරන එවුන් බහුතරය ජෙප්පෝ සහ ටොයියෝ! ඉතිම් බන් උබට හිතෙන් නැද්ද උබ උන්ට නොදැනීම ගොනාට අන්දලයි කියලා... දෙකෙන්ම වෝට් වෙන්නේ ගෝඨට දුන්නයි කියන එකනේ බන්...! :baffled: :lol: :rofl:

    ekath purpose eke kotasak bro. vote visible damme. meke aparade sir to chande dunne kiyala walalena godak un toiyo[unp+sjb+jvp].
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕපන් තමයි බන් දාල තියෙන්නේ. ඔය නම් ටික තියෙන්නේ. ;)
    බොහොම ස්තුතියි දැනුයි දැක්කෙ ඒක,
    -----------
    @skymicro කාරයත් බුර බුරා උන්නට අන්තිමට ගෝඨට වෝට් කරල තියෙන්නෙ දැන් දුකයිලු :lol: :lol: :lol: :lol: :lol:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    habai machan Second reason eka "muslim aya walalana eka" ehemama dammama apith godak muslim un wagema racist la wenawa.

    mehema unanam uba kiyana eka sadaranai "Medical Council eka covid nisa maruna ayawa walalanna epa kiyaddi, gov eka muslim ayawa walalanna permission dunna" nam, uba kiyana ekata 100% ekagai.

    Habai Medical council eken covid walin marena ayawa walaluwata health concern ekak nathnam walaluwata kamak naa kiyalai mama hithanne.
    එහෙනම් මචං සිංහල එවුන්ටත් ඒ විදියටම සමානව ක්‍රියාත්මක කරන්න ඕන එහෙම නැති වුණොත් එතැන තමයි ජාතිවාදය ඇවිස්සෙන්නෙ. සිංහලුන්ට කැමති විදියට පාන්සුකූලය දෙන්න, උන්ටත් කැමති නම් මිනිය වළදාන්න දෙන්න ඕන වගේ හැමෝටම එකක් වෙන්න ඕන.
     
    • Like
    Reactions: SuperX

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    දැන් නම් දුකයි .
    මෙකෙන් තෙරුණා ගොඨාව ඔවර් හයිප් උනාදවත් කියලා .ඇත්තටම කිව්වොත් ගොඨා කියන්නෙ හිටං තරම්වත් කොන්දක් නැති චරිතයක් .
    ඕව් ඉතිං කොන්දක් තියෙ නම් යුද්ධෙ වෙලාවෙ රට අත ඇරලා යන්නෙ නැහැ නෙ .
    පේන විදියට යුද්ධෙ කරලා තියෙන්නෙ ෆොන්සෙකා තමා .
    රාජපක්ෂ අයියා මලො ලකුනු දාගෙන තියෙනවා නොසැහෙන්න.

    රාජපක්ෂලා වර්ධනය වීම
    හරි හමන් විපක්ෂයක් නැති වීමට වග කියන්න ඔනි තනිකරම රනිල් වික්‍රමසිංහ

    පුතාණො නම් මෝඩයා සහ කැපැසිටි එකක් තිබ්බෙ නැහැ කලින් වතාවෙ.

    එත් කාලය යනකොට වෙන්නෙ මොනවද කියලා කියන්න බැහැ .
    මොකද මහින්ද රාජපක්ෂත් අගමැති වෙලා ජනාධිපති වරණෙට ඉල්ලද්දි පුතාණොට කිව්වා වගෙම අවලාද කට්ටිය කියෙව්වා.
    රනිල් එක්ක හැරෙන්න බැහ මහින්දට ? රනිල් එඩියුකෙටඩ් අරකයි මෙකයි .

    මහින්ද මට මතක විදියට හරියට ප්‍රසිද්ධියෙ කතාවක්වත් කරගන්න දන්නෙ නැහැ,
    වොයිස් එක හෙනම ගොරහැඬි.

    එත් කල් යත්ම මහින්ද රාජපක්ෂ කියන්නෙ වන්දනාමාන කරන චරිතයක් බවට පත් උනා.

    ඒ වගෙම තමා .
    පුතාණො මොඩයා උනාට කාලය යනකොට පරිනත වෙනකොට තැනකට එන්න බැරිත් නැහැ.
    ඒක තීරණය කරන්නෙ පුතානොගෙ වටා ඉන්න උපදේශක මණ්ඩලය තමා .චම්පික වගෙ පොරක් ඇසුරු කරොත් නම් අවුලක් වෙන එකක් නැහැ.
     
    • Like
    Reactions: Walter White

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    එහෙනම් මචං සිංහල එවුන්ටත් ඒ විදියටම සමානව ක්‍රියාත්මක කරන්න ඕන එහෙම නැති වුණොත් එතැන තමයි ජාතිවාදය ඇවිස්සෙන්නෙ. සිංහලුන්ට කැමති විදියට පාන්සුකූලය දෙන්න, උන්ටත් කැමති නම් මිනිය වළදාන්න දෙන්න ඕන වගේ හැමෝටම එකක් වෙන්න ඕන.
    Ow ow aniwa, mama eka mention karala naa neda post eke.
    Medical Council eken covid marana walalanna epa kiyaddi, gov eken muslim ayata special walalann dunnanam 100% waradi.
    Medical council eken walaluwata kamak naa kiyanawanam muslim, sinhala or any religion walaluwata kamak naa.
     
    • Like
    Reactions: sithija.h

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඇත්තටම සතුටු වෙනව. ඒ වෙලාවෙ ඡන්දෙ දෙන්න කියල හිටියෙ 3 දෙනයි. සජිය, ජවිපෙ, ගෝඨ. ඔය 3 දෙනාගෙන් හොඳම කෙනා තේරුව කියල හිතනව.

    අර මුස්ලිම් මිනී වළලන්න ඉඩ දුන්න කියල ඇහුවම ලොකු අවුලක් ආව ඒත් ඒක එහෙම නෙමෙයි ලු නේ. බලමුකො මොකද වෙන්නෙ කියල.

    මේ ආණ්ඩුවෙන් මට අවුල් වෙන වැරදි දෙකයි වුණේ.
    1. තොණ්ඩමන්ගෙ මළ ගෙදර
    2. ඔය මුස්ලිම් මිනී වළලන සීන් එක(තාම කන්ෆර්ම් නෑ)

    ඒ ඇරෙන්න ආණ්ඩුවෙ Performance බලන්න විදියක් මේ කොරෝනා සීන් එකක් නිසා නෑ. මෙහෙම වෛරස් එකක් එන්නෙ නැතුව මේ විදියට නම් වැඩ කරගෙන යන්නෙ තදින්ම විරුද්ධයි.


    (මගේ මේ කමෙන්ට් එක මොළයක් තියෙන අය සඳහා පමණයි. ස්වාධීන ලේබල් ගහගෙන පක්ෂවලට කඩේ යන අය සඳහා නොවේ)
    ඇයි බන් මුස්ලින් උන් වලලනවට අකමැති. WHO එකෙනුත් ඒක අනුමත කරල තියෙන්නෙ. අනිත් එක බලෙන් පිච්චුවොත් උන් කොවිඩ් තිබුනත් කියන්නෙ නැතුව හැංගිල ඉන්න පුලුවන්. ඒකෙන් වෙන්නෙ සමාජයේ කොවිඩ් පැතිරීම පාලනය කරගන්න අසීරු වෙන එක.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නම් දුකයි .
    මෙකෙන් තෙරුණා ගොඨාව ඔවර් හයිප් උනාදවත් කියලා .ඇත්තටම කිව්වොත් ගොඨා කියන්නෙ හිටං තරම්වත් කොන්දක් නැති චරිතයක් .
    ඕව් ඉතිං කොන්දක් තියෙ නම් යුද්ධෙ වෙලාවෙ රට අත ඇරලා යන්නෙ නැහැ නෙ .
    පේන විදියට යුද්ධෙ කරලා තියෙන්නෙ ෆොන්සෙකා තමා .
    රාජපක්ෂ අයියා මලො ලකුනු දාගෙන තියෙනවා නොසැහෙන්න.

    රාජපක්ෂලා වර්ධනය වීම
    හරි හමන් විපක්ෂයක් නැති වීමට වග කියන්න ඔනි තනිකරම රනිල් වික්‍රමසිංහ

    පුතාණො නම් මෝඩයා සහ කැපැසිටි එකක් තිබ්බෙ නැහැ කලින් වතාවෙ.

    එත් කාලය යනකොට වෙන්නෙ මොනවද කියලා කියන්න බැහැ .
    මොකද මහින්ද රාජපක්ෂත් අගමැති වෙලා ජනාධිපති වරණෙට ඉල්ලද්දි පුතාණොට කිව්

    ඒ වගෙම තමා .
    පුතාණො මොඩයා උනාට කාලය යනකොට පරිනත වෙනකොට තැනකට එන්න බැරිත් නැහැ.
    ඒක තීරණය කරන්නෙ පුතානොගෙ වටා ඉන්න උපදේශක මණ්ඩලය තමා .චම්පික වගෙ පොරක් ඇසුරු කරොත් නම් අවුලක් වෙන එකක් නැහැ.
    මට එන පලවෙනි ප්‍රශනෙ ඔච්චරම නරල මනුස්සයට ඇයි උබ චන්දෙ දුන්න කියල වෝට් කරල තියෙන්නෙ???? යුද්දෙ දාල ගිය මඩ මහින්දට ගහපු මඩ ඕව ඔක්කොම දන්නව 2/3බලයක් හම්බුනේ ඕව අහලනෙ ඒක නිසා කියවල වැඩක් නැ..

    කොහොම උනත් උබ අන්තිමට එක දෙයක් හරියට කීව, පුතානෝට චම්පික ආශෙය කරන්ඩ කියල, එකෙන්ම එහෙම තමා වෙන්ඩ ඕන එkenma පරිනත වෙනව..
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    එකෙක් බූරු පුතාණෝ
    අනික බූරු තාත්ත
    ලපය ගැන ඉතින් කතා කරල වැඩක් නෑ

    වහල්ලුන්ටම ගිය රට
     
    • Like
    Reactions: silentsahan

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    එකෙක් බූරු පුතාණෝ
    අනික බූරු තාත්ත
    ලපය ගැන ඉතින් කතා කරල වැඩක් නෑ

    වහල්ලුන්ටම ගිය රට

    Umbe vikalpe mokakda?
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    එතකොට දෙන්ඩ වෙන එකෙක් හිටියේ නැනේ බන්, මට නම් එපා උනේ අර උපාධිධාරී 50000 රස්සා දෙන්ඩ පටන් ගත්ත දවසේ විභාග නෑ මුකුත් නෑ උන් කරන වැඩකුත් නෑ ඇදිරිනීතිය නැති අපේ පැත්තෙත් උන් ගෙදර ගිය මාසෙත් පඩි වැටුන කිව්වා යකෝ මේ කොරෝනා කාලේ උන්ගෙන් වැඩක්වත් ගනින්.
     
    • Haha
    Reactions: silentsahan

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඩයනා කිවේ, ගෝටා හැර , අනික් ඔක්කොම කොටළුවෝ කියලා. අන්න ඒ කොටළුවෝ ගොටාට වැඩ කරන්න දෙන්න නෑ. කකුලෙන් අදිනවා.
    eya ekka oya sellam ba kiwwa ne ithn wada karanan denne naththan unwa ain karala wada karana ayawa daganna puluwanne
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    වෙලාවෙ හැටියට බෙස්ට් ඔප්ශන් එක තෝරගත්තෙ. සජිය ආව නන් මීට වඩා පිස්සුවක් තම්බි ටික නටනව. දැනට ටිකක් කන්ට්‍රෝල් ඒත් අලි සබ්‍රිට දැන් සර්ව කන්ට්‍රෝල් නෙ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    1605078723417.png


    කරට කර :P:P:P:yes::yes::yes:
     
    • Like
    Reactions: The Kingslayer

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් දැන් අද ඉදන් ගොඩක් උන්ට බයින් නැ මේකෙ වැඩි හරියක් ඉන්නෙ ගිය චන්දෙ පොහොට්ටුවට ගහපු උන්නෙ :lol: :lol: :lol: :lol:

    @rangana26 උනත් අන්තිම මොහොතෙ පුතාට ඇරල දාල පොහොට්ටුවට චන්දෙ දිල කොච්චර හොදද ලොල්
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    එතකොට දෙන්ඩ වෙන එකෙක් හිටියේ නැනේ බන්, මට නම් එපා උනේ අර උපාධිධාරී 50000 රස්සා දෙන්ඩ පටන් ගත්ත දවසේ විභාග නෑ මුකුත් නෑ උන් කරන වැඩකුත් නෑ ඇදිරිනීතිය නැති අපේ පැත්තෙත් උන් ගෙදර ගිය මාසෙත් පඩි වැටුන කිව්වා යකෝ මේ කොරෝනා කාලේ උන්ගෙන් වැඩක්වත් ගනින්.
    Uba danata Gov job ekak karanawada?