කොමන්ට්ස් බලපංකො..සිරිසේනගෙ FB ඵක මතක් වුනා..


Mewage thread walata thamai kiyanne Bai Detectors kiyala. And you are the firstමමනම් ගෝඨගේ පාලනේ ඇතුලේ යහපාලනේට වඩා ලොකු වෙනසක් පේනවා...... සිරාගොයියයි...... රනිල් අලෙයි මේ වෙද්දි බලේ හිටියනම් රටෙන් බාගයක් සෙත්තපෝච්චි......
හාල් කිලෝ එකේ ගාන වැඩි වුනාම ආන්ඩු කීයක් පෙරලුනාද?
මට නන් අවුඅල් තියෙන්නෙ ගෝඨගෙ ජනාධිපතිකමට වඩා ආණ්ඩුවෙ 2/3. ගිය පාර ඔය මොකවත් නැතුව ගෝඨ ලස්සනට වැඩේ කරල පෙන්නුවනෙ. මේ මූසල සෙට් එකකට 2/3 ගියා ව්තරයි ඔක්කොම කෙලවල දැම්ම.
අයිය මල්ලිට සපෝට් කිව්වට කකුලෙන් අදිනව වගේ යට ඉදල
දැන් කේරලේ දිහා නෙමිද බලන්නෙ?...........ජවිපෙ මතය තමා මේ වගේ ව්‍යසනයකදී දේශපාලනය කිරීම ඉතාම නීච ක්‍රියාවක් බව.
මේ වෙලාවේදී පාට පක්ස බේද නොබලා මේ ව්‍යසනයෙන් රටක් විදියට බේරෙන්නේ කොහොමද කියල බලන්න ඕන.
ප්‍රධාන පක්ෂ වල බහුතරයක් කරන්නේ බඩගොස්තරවාදී දේශපාලනය.
රට ඇත්තටම හදන්න ඕන නම් ජවිපෙ තම එකම විකල්පය.
Ata dekenda dannaha adinne 20n balaya Wadi karagaththa madidia dannha?මට නන් අවුඅල් තියෙන්නෙ ගෝඨගෙ ජනාධිපතිකමට වඩා ආණ්ඩුවෙ 2/3. ගිය පාර ඔය මොකවත් නැතුව ගෝඨ ලස්සනට වැඩේ කරල පෙන්නුවනෙ. මේ මූසල සෙට් එකකට 2/3 ගියා ව්තරයි ඔක්කොම කෙලවල දැම්ම.
අයිය මල්ලිට සපෝට් කිව්වට කකුලෙන් අදිනව වගේ යට ඉදල
Naha ban uba yanawa mokada 2024 weddi rate hamoma jathiya aagama wenuwen kapawenna gannawa ekaparata. And thambiyo thrasthayo wenawaමට නම් ස එපාම උනා..ලබන පාර චන්දෙ දාන්න නොයමි...පෙන විදියට 2015 repeat එකක් 2025 වේවි..මිනිස්සු කල කිරිලා ගෙදර ඉදිවී..හොද පබයෙක් පත් වේවි..