ගෝඨාට දැන් හැමෝම බණිනවා..

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    වැඩක් නන් කරන්න උත්සාහ කරන අලි සබ්‍රිටයි උගෙ තම්බි රැලටයි ඒක තමා මෙතන ප්‍රශ්නෙ. මුස්ලිම් මිනිස්සුන්ට උන්ගෙ අයිතිය දෙන එක වෙනයි ගැට්ට සිබින්න යන එකයි වෙනයි නෙ.

    විපක්ෂ නායක කම ගැන එච්චර අවබෝධයක් තියෙන ඔයාට නෑනෙ ප්‍රෙන් රටේ ජනාධිපති ගැන අවබෝධයක් හරිම පුදුමයි එක නන් ප්‍රෙන්.

    අපිටත් හිතාගන්න බැරි ඒකයි බන් චන්දෙට කලින් මාර උනන්දුවෙන් පන්නපු කොරෝන වලට මේ පාර මොකෝ මෙච්චර ආදරයක් කියල සර්ටයි ආණ්ඩුවටයි.

    සජිත් සෑර්ල, අනුර බ්‍රෝල ඡන්දෙට දක්වන උනන්දුව, ක්‍රියාශීලී බව කොරෝනා වලට නැති එක ගැන මුකුත් කියන්න හිත හදා ගන්න බැරිද ප්‍රෙන්?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,372
    100,258
    113
    සජිත් සෑර්ල, අනුර බ්‍රෝල ඡන්දෙට දක්වන උනන්දුව, ක්‍රියාශීලී බව කොරෝනා වලට නැති එක ගැන මුකුත් කියන්න හිත හදා ගන්න බැරිද ප්‍රෙන්?
    උන් රට පාලනය කරන දවසක ඒක ගැන කමෙන්ට් එකක් දෙන්නන් ප්‍රෙන් දැන් දුන්න කියල ඒ සර්ලටත් කරන්න වෙන්නෙ අන්තිමට ගෝඨ සර්ට කියන එකනෙ.
     
    • Haha
    Reactions: Jim_Moriarty

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    උන් රට පාලනය කරන දවසක ඒක ගැන කමෙන්ට් එකක් දෙන්නන් ප්‍රෙන් දැන් දුන්න කියල ඒ සර්ලටත් කරන්න වෙන්නෙ අන්තිමට ගෝඨ සර්ට කියන එකනෙ.

    එතකොට ඔයගොල්ලන්ගෙ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිය අය මුලු ලංකාවටම බලපාන දරුණු ව්යසනයකදි වගකීම පැහැර හරින එක අවුලක් නැද්ද ප්‍රෙන්?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,372
    100,258
    113
    එතකොට ඔයගොල්ලන්ගෙ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිය අය මුලු ලංකාවටම බලපාන දරුණු ව්යසනයකදි වගකීම පැහැර හරින එක අවුලක් නැද්ද ප්‍රෙන්?
    මම චන්දෙ දීපු කෙනා පාර්ලිමේන්තු ගියේ නෑ නෙ ප්‍රෙන්. ඔතන මම චන්දෙ දීපු කෙනෙක්ට ඉන්නෙ ගෝඨභය විතරයි.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේව මේ ගු ඇන් පි කාරයො සිතින් මවාගෙන අවුරුදු 5 විපක්ශෙ අදින්ඩ හිත හදාගන්න ක්‍රම lol..

    ආණ්ඩුවට නෙමේ ගෙදරක උන්නත් විවේචන එනව ඒව සාමන්යයි අනික ප්‍රජාත්‍රන්ත්‍රවාදියි, ඒව ගැන වැඩිය හිතන්ඩ ඕන නැ ..

    2/3 බලයක් තියෙනව අවුරුදු 5ක පාලන කාලයක් තියෙනව ඔයිට වඩා ඕන නැ, පුස් විවේචන වලින් ඵලක් නැ
    බලයක් තියෙනව කියල තමන්ට ඕන දේ කරන්න බෑ.. මිනිස්සු බලය දුන්නේ මිනිස්සුන්ට ඕන වැඩ ටික, දුන්න පොරොන්දු ටික ඉටු කරන්න. එහෙම කියල අසිමිතව තමන්ට ඕන දේ කරන්න ඕන නම් ඵලේ මොකක්ද බං...එන විවේචන වල වැරදි තියෙනවනම් ඒව හදාගන්න ඕන..එහෙම බවක් නම් අපිට පෙන්නේ නෑ.

    (යූඇන්පි ගොං බඩු බ්ලා බ්ලා නම් කියන්න එපා. දැන් යූඇන්පි එක පේන තෙක් මානෙක නෑ)
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මට නම් ස එපාම උනා..ලබන පාර චන්දෙ දාන්න නොයමි...පෙන විදියට 2015 repeat එකක් 2025 වේවි..මිනිස්සු කල කිරිලා ගෙදර ඉදිවී..හොද පබයෙක් පත් වේවි..

    හොද පබයෙක් පත් වේවි..

    ඇති බන් මේ ඉන්න / හිටිය උන්. තවනම් එපා !!!!!
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ගෝඨාභයට ඡන්දය දුන්නා
    දැනට විවේචනයක් තියෙන්නේ අවශේෂ වනාන්තර ගැසට් එක, නැගෙනහිර ටර්මිනල් එක ගැන
    ඔය දෙකම ප්‍රධාන ගැටළු දෙකක්
    ඒ අස්සේ කට්ටිය මිනියක් උස්සගෙන වටේ යනවා
    කාතා කරන්න ඕන දේවල් යට යනවා
    විපක්ෂේ උනුත් මාසක් දාගෙන දීමනා වැඩි කරන්න කිය කිය ගොන් ආතල් දෙනවා
    බනින ඒවානම් හැමදාම තිබ්බනේ
    එ සෙට් එකට කරන්න පුලුවන් බනින එක විතරනේ
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මිනිස්සුන්ගේ වැඩේ බනින එක තමයි බාන්. කවුරුත් තමන්ගේ වගකීම ගැන කතා කරනවට කැමති නැහැ.
    ඔහොම බනින උන්ම තමයි මේ වැඩේ ගොඩ ගියාම උම්ම දිදී යන්නේ.
    යුද්දෙ තියෙද්දිත් බස් බෝම්බ පුපුරනවා කියල කොච්චර බැන්නද? ඒ අතරම යුද්දේ ඉවර කරනකොටත් මිනිස්සු මරනවා කියල ජෙපි ගෝතයෝ සහ අලි පුකේ උන් කොච්චර බැන්නද?
    ලංකාවේ මිනිස්සුන්ගේ වචන විශ්වාස කරන්න එපා. ඒවාට වැඩිය weight එකක් නැහැ.
    අද බනිනවා හෙට හොඳයි. අද ආවඩන එකා හෙට නරකයි.
    මොක කරත් බනින උන් ලංකාවේ ඉන්නෙ.
    අනුරටත් ඔය මහ සෙනගක් හිටියෙ. ඒ උනාට චන්ද නෑ නෙ. මිනිස්සු කියන දේ නෙවෙයි කරන්නෙ.

    ලංකාවේ එක අරමුණකින් වැඩ කරන්නෙ තම්බි විතරයි. උඹල බැන බැන ඉන්නකොට කවදාහරි උන් උඹලට පුකේ අරින්න කොන්ඩම් හොය හොයා ඉන්නෙ.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    දිලිත් ගැන කතාකරල වැඩක් නෑ..ඒ ප්‍රශ්නේ කෙසේවෙතත් උබ ඔය විඩියෝ එක බැලුවද? ඔහොම මාධ්‍ය භාවිතයක් නම් කියන්නේ නෑ ..ඔරිජිනල්ම විඩියෝ එකේත්...දේශපාලන භාවිතයක් ගැන තමා කියන්නේ..මුලින්ම විඩියෝ එක බලපන්කෝ..

    ඔක තමා ලංකාවේ උන්ගේ වැරැද්ද..ටොයියෝ ලයික් කරගෙන ඉන්නේ බයියොන්ට බනින ටොයියෝ ජෙප්පො කරන පේජ් ටිකට. බයියෝ ලයික් කරගෙන ඉන්නේ ටොයියොන්ට බනින පේජ් ටිකට. ඉතින් ඒවගේ දාන ඕන කුඩුගොඩක් හොයන්නේ නැතිව හරක් වගේ ෂෙයාර් කරල ස්වයං වින්දනයක් ගන්නව