ගෝඨාභය_සමග කල සාකච්ඡාව

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගෝඨාභය චන්දෙට එනවනම් ගෝඨාභයට විරුද්දව මුලින්ම කෑ ගහන්නෙ මහින්ද වටේ ඉන්න 4 ක් 5ක්.. උන් ටිකව එලවල දාල ගෝඨාභය ආවොත් හොදයි.. නැත්නම් මහින්ද වටේ ඉන්න එවුන් ටික ගෝඨාභයවත් කනව.. තාම නම් ගෝඨාභය වටේ ඉන්න කට්ටිය හොදයි.. :yes:

    ගෝඨාභයට විරුද්ධ අයට වඩා භයානක අය ගෝඨාභය වටේට එනවා.. ගෝඨ එයාලවයි හරියට මැනේජ් කරගන්න ඕනේ...
    ගොම කෑලි හොඳ කපටියො.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එරෝසෝන් ඉතින් විමල් වීරවංශ ගෙ සුහච කීකරු බලු පැටියනෙ බන්.. විමල් වීරවංශ වගේමයි වැඩත්... කලොත් ගොං වැඩක්, කිවුවොත් ගොං කතාවක්.. රටට, ලෝකෙට වැඩක් නැති උනත් උන් දෙන්නම නිකන් කියවන එකනම් හොදටම කරනව.. :P

    විමල් නටපු නැටිලි නිසා ආයතන අනාථ උනා...
    කුලසිංහ මහත්තයා පණ දීපුවාගේ රෙපියුටේශන් ඔය පාහර ඇමටියා නැති කරලම දැම්මා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,720
    113
    vinee (jeppo) la nan itin baye atte. :rofl::rofl:
    රෙද්දෙ රෙවිලා ඉන්නෙ. මේ අවුරුද්දෙ පළවෙනි පෝය දුරුතු පෝය දවසෙ සබන් කෑල්ලක් පිනට දෙන්න පුළුවන් නම් ගොඩක් පින්.
    ගෝඨාභය Outsider කෙනෙක්.. දේශපාලන family background එකක් තිබුනට කවදාවත් චන්දෙ ඉල්ලල දේශපාලනය කරපු නැති කෙනෙක්.. එහෙම කෙනෙක් මේ විදිහට කතා කරන එක පුදුමයක් නෑ.. ලංකාවෙ දැනට දේශපාලන කුනු ගොඩේ ඉන්න සේරම ඒ කුනු system එකටම හැදිච්ච එවුන්නෙ.. ගෝඨාභයගෙ ඒ ලක්ශන නම් නැහැ. මහින්ද වටේ ඉන්න දේශපාලන කුනු ගොඩවල් ටිකත් තාම නම් ගෝඨාභය ලග නැහැ. :yes:

    මම ගෝඨාභය ගැන කැමතිම දේත් ගෝඨාභය outsider කෙනෙක් උන එක.. දැනට දේශපාලන කුනු system එකේ හැදුන එකෙක්ටවත් ලංකාව හදන්න පුලුවන් විදිහට හිතන්න බෑ.. :yes:
    අවුට්සයිඩර් කෙනෙක් තමයි. ඒත් හාෆ් අවුට්සයිඩර් කෙනෙක් කියනව නම් තවත් හරි නේද. ෆැමිල් බැක්ග්‍රවුන්ඩ් එක නිසාත් දරපු වගකීම් තමන්ගෙ අයියගෙ යටතෙ දරපු නිසාත් අර අවුට්සයිඩර් කෙනෙක් ලිමිට් වෙන සීමාව ගෝටාබය ඉක්මවා ගියා. එහෙම ඉක්මවා ගිය තීන්දු තීරණ පැකිලීමක් නැතුව ගත්තා. ඒවගේම දේශපාලනය ගැන නොදැනුවත් කම නිසාම දේශපාලකයෙක්ගෙ ලිමිට් එක පහු කරෙත් නෑ. දැන් ගෝටාබය ඉන්නෙ අර නාගනන්දයි අනිත් තට්ටයියි වගේ අවුට්සයිඩර් කෙනෙකුගෙ ලිමිට් එක පහු කරපු ඒත් දේශපාලකයකුගෙ මට්ටමට රීච් නොකරපු අතරමැදි අවදියකයි.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ගෝඨාභයට විරුද්ධ අයට වඩා භයානක අය ගෝඨාභය වටේට එනවා.. ගෝඨ එයාලවයි හරියට මැනේජ් කරගන්න ඕනේ...
    ගොම කෑලි හොඳ කපටියො.

    ගෝඨාභය ගැන දැනට පේන විදිහට නම් මහින්දගෙ වටේ ඉන්න ගූ ගොඩවල් ටික නෑ බන්.. ටික දෙනෙක් නම් ගෝඨාභය එනවට විරුද්දව කතා කරලත් තිබුනනෙ බන්.. තාම වෙල්ගම, ලංස එහෙම විතරයි කෑ ගැහුවෙ, ඉස්සරහට තව සෙට් එක කෑ ගහයි.. විමලය නම් කොහොමහරි එකතු වෙන්න බලයි.. උට ඉතින් තනියම චන්දෙ ඉල්ලල ගොඩ යන්න පුලුවන් අපතයෙක් නෙවෙයිනෙ.. :rolleyes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,912
    28,819
    113
    සාමාන්‍යෙන් දේශපාලකයෙක් තමන්ට වැරදුන තැන් ගැන තමන් තනියම තේරුම් ගත්තට ප්‍රසිද්දියෙ කතා කරනව අඩුයි. මහින්ද ඒ වගේ කෙනෙක්. නාමල් උනත් එහෙමයි. ඒත් ගෝටාබය තමන් කරපු වැරදි, තමන්ගෙ ටීම් එකට වැරදුන තැන් ගැන හොඳ ඇනලයිසිස් එකක් කරගෙන තියෙනවා. ඒ වගේම ඒවා ගැන ප්‍රසිද්ධියෙ කතා කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. මේක මොඩකමක්ද නැද්ද කියලා කියන්න දන්නෙ නෑ හැබැයි අවංක වෙන එක හොඳ දෙයක්.

    විශේෂයෙන්ම උතුරු නැගෙනහිරයි දකුණෙ සිංහල ඡන්ද ගැනයි හොඳ අවබෝධයකින් ඉන්නෙ. මේ ගැන ගොඩක් දේශපාලකයො කතා කරන්නෙ නැති දෙයක්. ඒත් ගෝටාබය ඒ කතා නොකරන ඇත්ත ගැන කතා කරලා තියෙනවා.

    පැරදිච්ච කෙනෙක් දිනන්න ඕනේ නම් හිතන්න ඕන විදිහ ගැන ගෝටාබයට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා වෙන්න ඇති දැන් මෙහෙම ඉන්නෙ.

    HFJFajT.jpg

    mekata reply keranne kohomeda kiyahanko :rofl:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Notice how deep and clear cut his thinking is.

    I believe the more intelligent educated type unpers too will vote for this man when the time comes

    Of course those opposing are the gon jeppo, scum bag ngo gangs and the racists Tamil and muslims all who have personal agendas other than the well-being of this country
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,912
    28,819
    113

    කිරියේ ඔලමොට්ටල එරොසාන් ලට මේවා තේරුණේ නෑ.
    එරොසාන් නියෝජනය කරන කූඬැලු දේශපාලුවෝ කැමති උන්ගේ ෆිල්ටරේ දාලා නායකයෝ ලෝකේ දිහා බලන්න.

    ගෝඨා ඉන්නේ හරි ඇනලයිස් එකක.. අභියෝගය තේරුම් අරන්... :yes::yes::yes:

    :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,720
    113
    mekata reply keranne kohomeda kiyahanko :rofl:
    ඇත්තනෙ බන් මම කිව්වෙ. ගෝටබය මෙතන කියලා තියෙන දේ මොළය තියෙන මිනිහෙක් කරන වැඩක්. ඉතින් මෙතන මොළයක් කියලා දෙයක් තියෙන ඕන කෙනෙක් කියයි මම කිව්වෙ ගෝටාබය ගැන ඇත්තයි කියලා. අනිත් අයගෙයි ගෝටාබයගෙයි අතරෙ තියෙන වෙනසයි මම පැහැදිලිව කිව්වෙ. උබලට ඇත්ත කතා කරන්න පුරුදු නැත්නම්, ඇත්ත අකමැත්තෙන් හරි පිලිගන්න පුරුදු නැත්නම් මට කරන්න දෙයක් නෑ. ඇයි මොකෝ ඇත්ත කියද්දි උබට රිදෙනවද? ගැරඬින්ට භූමිතෙල් ගහනව වගේ ඇති තොපිට අපි ඇත්ත කතා කරනකොට. දුක තමයි. මේවා උබලගෙ වැරදි නෙවේ. උබලා උප්පතියෙන්ම කාලකන්නි කරපු අඩු කුලේයි අධ්‍යාපනය නැති කමෙයි වැරදි.
     
    kawde bung riduna kiwwe.....uda idan yateta kiyogena awilla full gammen .. cartoon eka dakkama andenewa..:angry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රෙද්දෙ රෙවිලා ඉන්නෙ. මේ අවුරුද්දෙ පළවෙනි පෝය දුරුතු පෝය දවසෙ සබන් කෑල්ලක් පිනට දෙන්න පුළුවන් නම් ගොඩක් පින්.

    අවුට්සයිඩර් කෙනෙක් තමයි. ඒත් හාෆ් අවුට්සයිඩර් කෙනෙක් කියනව නම් තවත් හරි නේද. ෆැමිල් බැක්ග්‍රවුන්ඩ් එක නිසාත් දරපු වගකීම් තමන්ගෙ අයියගෙ යටතෙ දරපු නිසාත් අර අවුට්සයිඩර් කෙනෙක් ලිමිට් වෙන සීමාව ගෝටාබය ඉක්මවා ගියා. එහෙම ඉක්මවා ගිය තීන්දු තීරණ පැකිලීමක් නැතුව ගත්තා. ඒවගේම දේශපාලනය ගැන නොදැනුවත් කම නිසාම දේශපාලකයෙක්ගෙ ලිමිට් එක පහු කරෙත් නෑ. දැන් ගෝටාබය ඉන්නෙ අර නාගනන්දයි අනිත් තට්ටයියි වගේ අවුට්සයිඩර් කෙනෙකුගෙ ලිමිට් එක පහු කරපු ඒත් දේශපාලකයකුගෙ මට්ටමට රීච් නොකරපු අතරමැදි අවදියකයි.

    Halfoutsider කියන්න බෑ බන්.. තමන්ගෙ දේශපාලන ජීවිතයක් ගෝඨාභයට තිබුනෙ නැහැනෙ මචන්.. මුලින් හමුදා ජීවිතේ (හමුදා නීති, හමුදා විනය) , ඊලගට US citizenship එක (US නීති , US open mind culture, US forward thinking culture ) , ඊටත් පස්සෙ ලංකාවෙ රාජ්‍ය සේවය.. මේ හැමදේකදිම දේශපාලන ජීවිතයක් තිබුනෙ නැහැ කියලයි මට හිතෙන්නෙ.. අනික ගෝඨාභයට දේශපාලනට එන්න ඕනි උනානම් 2010 දි ලේසියෙන්ම එන්නත් පුලුවන්කම තිබුන. දේශපාලන background එකක් තිබුනනම් ඒ ආවෙ පවුලෙ අනික් අය දේශපාලනේ හිටපු නිසා විතරයි, ගෝඨාභයගෙ Wife , ලමයි මේ කිසිම කෙනෙක් දේශපාලනේ නැහැනෙ මචන්.. . :yes:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ගෝඨා ඉන්නේ හරි ඇනලයිස් එකක.. අභියෝගය තේරුම් අරන්... :yes::yes::yes:

    ඔය හැමදේම රනිලුත් දන්නව බන්.. ගෝඨාභය nomination ගත්තොත් ඊට පස්සෙ රනිල්ට තරග කරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ කියල රනිල් දන්නව.. මටනම් හිතෙන්නෙම රනිල් මොකක්හරි ගේමක් ගහයි ගෝඨාභයට nomination ගන්න බැරි වෙන්න..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,720
    113
    Halfoutsider කියන්න බෑ බන්.. තමන්ගෙ දේශපාලන ජීවිතයක් ගෝඨාභයට තිබුනෙ නැහැනෙ මචන්.. මුලින් හමුදා ජීවිතේ (හමුදා නීති, හමුදා විනය) , ඊලගට US citizenship එක (US නීති , US open mind culture, US forward thinking culture ) , ඊටත් පස්සෙ ලංකාවෙ රාජ්‍ය සේවය.. මේ හැමදේකදිම දේශපාලන ජීවිතයක් තිබුනෙ නැහැ කියලයි මට හිතෙන්නෙ.. අනික ගෝඨාභයට දේශපාලනට එන්න ඕනි උනානම් 2010 දි ලේසියෙන්ම එන්නත් පුලුවන්කම තිබුන. දේශපාලන background එකක් තිබුනනම් ඒ ආවෙ පවුලෙ අනික් අය දේශපාලනේ හිටපු නිසා විතරයි, ගෝඨාභයගෙ Wife , ලමයි මේ කිසිම කෙනෙක් දේශපාලනේ නැහැනෙ මචන්.. . :yes:

    මට මතකයි කොහෙද මන්ද කේස් එකකදි විමල් කෝල් එකක් ගන්නව ගෝටාබයට. ඊට පස්සෙ ෆෝන් එක දෙනවා පොලිස් ලොක්කෙකුට. සාමාන්‍යෙන් දේශපාලකයොන්ට තමයි ඒ වගේ වෙලාවල් වලදි කෝල් එකක් ගන්නෙ. තව හමුද මූලස්ථානය කුඩු කරලා ඒ ඉඩම සින්නක්කරව චීනෙට දීලා ශැන්ග්‍රිලා හොටෙල් එක හදන්නත් ගෝටාබය මැදිහත් උනා. මේ සේරම කරේ මහින්ද හරහා. ඩිරෙක්ට්ලි කරන්න බලයක් නැතත් දේශපාලකයෙක් ක්‍රියාත්මක වෙන ආකාරය ගෝටාබයට අපි හිතන තරම් අළුත් දෙයකුත් නෙවේ අපි හිතන තරම් ගෝටාබය ආධුනිකයෙකුත් නෙවේ. හැබැයි දේශපාලකයෙකුගෙ ඇති මුහුකුරා යෑමක් පෙන්නත් නෑ. ඒකයි මම ගෝටාබයව ඒ අතරමැද තිබ්බෙ.
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Deshapalane Muhukura giya un one na. Un danne game gahala bale thiyaganna witharai. Ranil wage. Rata gena hithana daradanduwa weda karai kiyala hithana nisa Gota hondai kiyala mata hithanawa. Rata gena nohithanawanam Colombo America widiyata hadanna one nane. Mudukku kadala case daganna one nane. Lekam kama thiyagena sepe inna thibba,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,720
    113
    kawde bung riduna kiwwe.....uda idan yateta kiyogena awilla full gammen .. cartoon eka dakkama andenewa..:angry:
    කියන දේ තේරෙන්නෙ නෑනේ තොට. අඩු කුලේ නොහැකියාව බන් උබලට තියෙන්නෙ. පාරේ තෝටේ යනකොට ඉහල කුලේක යන කෙනෙක්ට ලැජ්ජ නැතුව වැඳපන්. වඳින්න ලැජ්ජයි නම් හිතෙන් හරි වැඳපන්. ඉහල කුලවල අයට ගරු බුහුමන් කරලා කතා කරපන් සලකපන්. එතකොට ලබන ආත්මෙ හරි උබටත් උසස් කුලේක මව්කුසක් ලැබයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය හැමදේම රනිලුත් දන්නව බන්.. ගෝඨාභය nomination ගත්තොත් ඊට පස්සෙ රනිල්ට තරග කරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ කියල රනිල් දන්නව.. මටනම් හිතෙන්නෙම රනිල් මොකක්හරි ගේමක් ගහයි ගෝඨාභයට nomination ගන්න බැරි වෙන්න..

    මේකයි සීන් එක.

    වපුරන විදියටනේ අස්වැන්න ලැබෙන්නේ.
    ඒක නිසා "ඔව්" රනිල්ට ගෝඨා එක්ක හැරෙන්නත් අමාරුයි.
    රනිල්ට ජනපතිකම අගමැතිකම නොලැබුණොත් විපක්ෂ නායකකම තිබුණනම් ඒ ඇති... ඒක නිසා පක්ෂ නායකකම ගහලා නොයන්න රිසල්ට් එන විදිය ඇනලයිස් කරලා ඉත්තො එහා මෙහා කිරිල්ලක් රනිල්ට තියෙන්නේ...

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,912
    28,819
    113
    කියන දේ තේරෙන්නෙ නෑනේ තොට. අඩු කුලේ නොහැකියාව බන් උබලට තියෙන්නෙ. පාරේ තෝටේ යනකොට ඉහල කුලේක යන කෙනෙක්ට ලැජ්ජ නැතුව වැඳපන්. වඳින්න ලැජ්ජයි නම් හිතෙන් හරි වැඳපන්. ඉහල කුලවල අයට ගරු බුහුමන් කරලා කතා කරපන් සලකපන්. එතකොට ලබන ආත්මෙ හරි උබටත් උසස් කුලේක මව්කුසක් ලැබයි.

    hondemai sir :angry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කියන දේ තේරෙන්නෙ නෑනේ තොට. අඩු කුලේ නොහැකියාව බන් උබලට තියෙන්නෙ. පාරේ තෝටේ යනකොට ඉහල කුලේක යන කෙනෙක්ට ලැජ්ජ නැතුව වැඳපන්. වඳින්න ලැජ්ජයි නම් හිතෙන් හරි වැඳපන්. ඉහල කුලවල අයට ගරු බුහුමන් කරලා කතා කරපන් සලකපන්. එතකොට ලබන ආත්මෙ හරි උබටත් උසස් කුලේක මව්කුසක් ලැබයි.

    :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,720
    113
    Deshapalane Muhukura giya un one na. Un danne game gahala bale thiyaganna witharai. Ranil wage. Rata gena hithana daradanduwa weda karai kiyala hithana nisa Gota hondai kiyala mata hithanawa. Rata gena nohithanawanam Colombo America widiyata hadanna one nane. Mudukku kadala case daganna one nane. Lekam kama thiyagena sepe inna thibba,
    මුහුකුරායෑම නරකයිම කිව්වොත් ඒකත් වැරදියි බන්. මුහුකුරා යෑම තමන්ගෙ රටට වාසියක් වෙන්න වැඩ කරන කෙනෙක් තමයි ඕනේ. එහෙම අය තමයි නැත්තෙත්. මේ හැම දේම බැලන්ස් වෙලා තියෙන කෙනෙක් තමයි ඕනේ. නැත්නම් හැම දේටම එහෙයි කියාගෙන ඉන්න කෙනෙක් වෙලා බෑ. නොදැනුවත් කම නිසා රැවටෙන කෙනෙකුත් වෙලා බෑ. විශේෂයෙන්ම රටක ජනාධිපති කෙනෙක් ඩීල් කරන්න තවත් රටක ජනාධිපතිවරු අගමැතිවරු එක්ක. ඉතින් ඒ පිටරටවල් වල මිනිස්සුත් අවුට්සයිඩර්ල නම් අවුලක් නෑ තකට තක. හැබැයි ඒ රටවල් වල ඉන්නෙ මුහුකුරා ගිය දේශපාලකයො නම් අපේ රටේ අවුට්සයිඩර් කෙනෙක් හිටියොත් එතනදි වෙන්න පුළුවන් හානියක් තියෙනවා. රාජ්‍යතාන්ත්‍රිකව කරන බාගෙන් කිරීම් තනිකරම මුහුකුරායෑමෙන් කරන්න ඕන දේවල්. ඔය තත්වය එන්න එන්න ශ්‍රී ලංකාව වගේ රටක වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ.
     
    ලංකාවෙ දේශපාලනේ මුහුකුරා ගිය එකෙක් වෙනව කියන්නෙ ඌ අනිවා ලෝක ගේම් ගහන , ප්‍රතිපත්තියක් නැති, ජරා යකෙක් කියන එකනෙ බන්.. ලංකාවෙ දේශපාලනේ කියන්නෙ කුණු ගොඩක්, ඒකෙ මුහුකුරා යනව කියන්නෙ ඌ නියම අපතයෙක්..

    අනික් රටවල් එක්ක ඩීල් කරනකොට දේශපාලනය දැනගෙන හිටියෙ නැති උනාට ගානක නෑ බන්.. බුද්ධිමත් කෙනෙක් උනාම හොදටම ඇති ඒ දේවල් handle කරන්න.. අනික ජනාධිපතිට උපදේශක සෙට් එකක් ඉන්නවනෙ ඒ දේවල් ගැන උපදෙස් ගන්න.. :yes:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Not a comprehensive interview. He is just like every other politician - can't see ANY good work done by his opposition.
    Gota has some severe charges against him other than for the killing of Lasantha. One is the purchasing of MiG aircraft for US$ 7 million in an improper manner. Another is regarding the misappropriation of Rs. 90 million to renovate the D.A. Rajapaksa memorial. These are major obstacles for him to contest, lest win an election.

    Many Tamils hate him for having masterminded the defeat of their hero, Prabakaran, and Muslims hate him for forming the BBS.
    His authoritarian streak will also be a factor (like how Sarath Fonseka fared). Gota's character is not as amiable as Mahinda's who is a champion of it.