ගෝඨා_අාවොත් ඉවරයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    කැරි ගෝඨට කියපං රට දියුණු කරන්නනම් Public transport දියුණු කරන්න කියලා..ලොරි බස් වල අපේ උන් තාම යන්නෙ..subway train system ඵක තමා ඵකම විකල්පෙ.ideas නම් ගොඩක් තියෙනවා ඒව කරන්න ඉතිං මම රටේ ජනාධිපති නෙමෙයිනේ..
    Shocked Oh No GIF by Yêu Lu
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අරස්සක අමත්ය්න්ශේ ලේකම්. ලියන්නා ට ආරක්සක ලේකම් කියල ඇමරිකාවේ වගේ කිව්වේ ගෝටාබය ගොබ්බසේනයා ආවට පස්සෙනේ
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ගෝඨා_අාවොත් ඉවරයි



    මම : අහා කොහොමද, කවුරු දිනයිද මේ පාර චන්දෙ ..?

    ඔහු : කියන්න අමාරුයි සර්

    මම : සජිත් මහත්තයා දිනයිද ( ඔහු කොලඹ නිසා මම ඇසීමි)

    ඔහු : ෂුවර් නැ සර් අමාරු පාටක් තියෙන්නේ එයාට

    මම : ගෝටාභය ආවොත් මොකද..?

    ඔහු : අම්මෝ අපිට වැඩ තමා ඉතින්, ඉස්සර මතක් වෙනවා.

    මම : ඉතින් එහෙනම් සජිත් ආවොත් ඔයාට හොඳයි නේ..

    ඔහු : එහෙම නෙමෙයි සර්, වැඩ වැඩි උනාට කමක් නැ, ලේකම් තුමා වගේ කෙනෙක් ඉන්න ඕනා, එතකොට තමයි අපි උනත් අයිස් නොගහ වැඩක් කරන්නේ, දැන් වංගු ගහන උන් ගොඩයිනෙ...එකනේ මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ..

    ආයේ මට ඔහු සමග කතා කරන්නට දෙයක් නොමැති විය...
    lapayage line eka 😂 😂 😂 😂