ගේන වාහනයක් මුන්ටම ගෙනල්ලා පැද ගන්න කියපන් බන්

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,831
    8,053
    113
    මෙන්න මෙතන...
    අඩෝ මට මතකයි උඹ මට බැනලා තිබ්බා ලපයට බනිනවා පොලිටික්ස් කතා කරනවා අප්පිරියයි අරකයි මේකයි කියලා. ඒ නිසා ignore කලා කියලා. 🤭🤭

    මම හිතනව උඹේ ගොන් මොලේට දැනවත් තේරෙනවා ඇති කියලා ඇයි අපි ඕක ඉස්සර ඉඳන්ම කිව්වෙ කියලා. ඕවා වෙනවා කියලා ගව් ගානක් දුර තියලා දැක්ක නිසා තමා ඒද ඉඳන් කෑගහන්නෙ. ;) ;)
    Apo ban uba wage campaign ponslage advice nam apita wadak ne..awulak ne 5000 aran kala bila adala athal eke idapan
     
    • Like
    Reactions: nul and sahan50

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෝටි හතරටත් වඩා ටැක්ස් හුත්තො!

    ha ha ha lol GIF by DigitalPratik™
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    owa ganna minissu innawa ban, waiting list eke 4000 ganan inne ara koti 2-3 chinese EV eka ganna balan..
    dan anduwata ona tax salli ekathu karanna naya gewannai, IMF target achieve karannai..
    enisa permit walatawath genna denne naha..
     
    • Wow
    • Like
    Reactions: acryan and sahan50

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    ඕකෙන් වෙන්නේ මිනිස්සු වාහන ගන්නේ වැඩිපුර... අණ්ණ්ඩුව අපේක්ෂා කරන tax ආදායම එන්නෙත් නෑ..
    වෘත්තිකයෝ රට අතෑරලා යන එක නවතින්නේ නෑ
    කොහොමත් සාමන්‍ය මනුස්සයෙක්ට වාහනයක් ගන්න වෙන්නෙ නෑ. මේවා තමයි මහ කැ# වැඩ.
    සල්ලි තියන උනුත් වාහන ගන්න බලාගෙන හිටියේ. දැන් උන්ටත් වෙන්නේ නොවටින ගානක් දීලා වාහනයක් ගන්න. වෘත්තිකයෝ රට අත ඇරලා ගියාම හෙන ආතල් රටක් වෙයි
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    ඉඳපල්ලකො, වාහන වලට පාලන මිලක් දාලා ලීසිං ගොවියන්ගෙන් කෙලින්ම සතොසට හරි ආර්ථික මධ්‍යස්ථාන වලට අතරමැදියො නැතුව එන ක්‍රමේ හදලා දෙන්න.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    ජන්ද ඉවර වෙලා මාස 4-5 යනකොට හැමෝම කියන උදාර වාක්‍යය
    Politicians la dannawa bn lankawe minissuna ganata andanna😁

    මුන්ගෙ කුනුකතා අහන් මාස 5ක් ඉදපන්කො
    ගන්නත් බෑ, ඉන්නත් බෑ, යන්න දෙන්නෙත් නෑ
    :yes:
    ------ Post added on Feb 2, 2025 at 7:12 AM

    ඔය ප්‍රයිස් ආයේ බහින් නෑ උබලගේ අදායම වැඩි කරගනින් . දැන් ලක්ශ 100 වත් හොයාගන්න ඕනේ තැනක ලංකාව ඉන්නේ අවුරුද්දකින්
    Aniwa

    Income eka wadi karaganna eka witharai karanna thiyenne apita
    ------ Post added on Feb 2, 2025 at 7:14 AM

    ඉඳපල්ලකො, වාහන වලට පාලන මිලක් දාලා ලීසිං ගොවියන්ගෙන් කෙලින්ම සතොසට හරි ආර්ථික මධ්‍යස්ථාන වලට අතරමැදියො නැතුව එන ක්‍රමේ හදලා දෙන්න.
    😆😆😆😆😆😆
    ------ Post added on Feb 2, 2025 at 7:14 AM

    අඩෝ මට මතකයි උඹ මට බැනලා තිබ්බා ලපයට බනිනවා පොලිටික්ස් කතා කරනවා අප්පිරියයි අරකයි මේකයි කියලා. ඒ නිසා ignore කලා කියලා. 🤭🤭

    මම හිතනව උඹේ ගොන් මොලේට දැනවත් තේරෙනවා ඇති කියලා ඇයි අපි ඕක ඉස්සර ඉඳන්ම කිව්වෙ කියලා. ඕවා වෙනවා කියලා ගව් ගානක් දුර තියලා දැක්ක නිසා තමා ඒද ඉඳන් කෑගහන්නෙ. ;) ;)
    Ow mama kiwwa bn. Habai lapayata baninawa kiyala newei

    Ude indan raa wenakan meke political threads daana ekata appiriyai kiwwe. Umbe profile ekata gihin daala thiyana threads tika baluwama penawa umba eka political agenda ekakata wada karanne kiyala
    ------ Post added on Feb 2, 2025 at 7:16 AM
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    කෝටි හතරටත් වඩා ටැක්ස් හුත්තො!

    ha ha ha lol GIF by DigitalPratik™
    Balu wada nee bro mewa

    Apo ban uba wage campaign ponslage advice nam apita wadak ne..awulak ne 5000 aran kala bila adala athal eke idapan
    Muu nm ranilta kade yana eka kiyala elakiri eke okkomala wage dannawa bn. 5000 kallak ne mee
    ------ Post added on Feb 2, 2025 at 7:33 AM
     
    • Sad
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මුන්ගෙ කුනුකතා අහන් මාස 5ක් ඉදපන්කො
    ගන්නත් බෑ, ඉන්නත් බෑ, යන්න දෙන්නෙත් නෑ

    ඇයි බං මාස පහක් විතරක්?

    Balu wada nee bro mewa

    උබට දැනට වාහනයක් නැද්ද මචන්?
     
    • Sad
    Reactions: sahan50

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2015 මහින්ද අඩුවට වාහන දීල නිකම් බයික් දීල ලස්සනට රට කරන් යද්දි. පච කොටාගේ රත්තරන් අස්වයොයි ලැම්බොගිනි 19යි මාලීගා ගැනයි අහලා කොහෙවත් නැති සිරිසේන වගේ හාල් පාරුවෙක් ජනාධිපති කරලා කරගත්ත දේ තමා මේ.

    2015 පස්සෙ ලංකාවේ කිසිම සංවර්දනයක් වෙලා නෑ. යුද්දේ ඉවර වෙලා අඩුම ගානේ 2015 මහින්ද එලවනකොට හයිවේ එකවත් හදලා තිබ්බෙ නැත්නම් කොලබ ඉදන් ගාල්ල මාතර යන්න අදත් බස් වල චාටර් කනවා පැය 8ක් විතර.