ගේන වාහනයක් මුන්ටම ගෙනල්ලා පැද ගන්න කියපන් බන්

acryan

Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    eth awulak ne ban mam kiyanne..1 year newei eta wadi unath kmak ne.. ekko wandiya salli walin natuwa wena widiyakin denawa..mam hitanne e wage plan ekak natuwa layoff krna eka nam krann bari wadak..aniwa human rights case dai
    Jobs wala lay off walata human right danna ba, but lanakwe labor law strict

    Human right lay off walata danawa nam USA, Canada left machan

    Canada wala ude wadata gihilla hawasa log wenakota log wenna ba lay off karala, ehama set wenne western ratawala

    ape oya lay off eka karanna lesi na Union ekka, oka therum karanna hari aduma TV channel walain balanna ona

    Mulu horakam tika 1970-2025 wenakam gattath ekan wecha haniyata wadaa haniyak wenawa 2,3 months Government servant salaries walata yana cost ekan

    Minissunta okee numbers penawanna ona aduma TV walin hari owage deyak karanna kalin

    Horakam witharka nawathala meka karanna ba kiyana eka minissunge oluwata danna ona
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    second hand market එක තිබ්බටත් වඩා උඩ යන්න හදන්නේ. 2016 C 180 205L වලට ගියේ. දැන් යයි 360ට විතර. බලද්දී ආණ්ඩුවට අත්දැකීම් විතරක් නෙවේ කූබි පුකක් තරන් මොළයක්වත් නෑ. ආයි ඔව්ව අඩු වෙන්නේ නෑ. දැන් leasing කාරයෝ කියන්නේ අපි බංකලොත් රුපියලක් හරි අඩු කරොත් කියල. අවුලක් නෑ. තව අවුරුදු 4ක් අස්ප ගණන් වලට ලදරන් පැද පැද ඉමු. ඔයිට වඩා හොදයි vehicle market එක වහලම තිබ්බනං. රුපියල අධිප්‍රමානය වෙන හින්ද vehicle market එක ඇරිය. දැන් රුපියල යනව 315-320ට. ඕකට තව 5% inflation එකක් දැම්ම ගමන් වාහන left.
    බදු අඩු කරා නම් ඕක හරි.. cif value එකට 200% ක් ගැහුවත් දැනට වඩා අඩුයි...
     
    • Like
    Reactions: sahan50

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    Jobs wala lay off walata human right danna ba, but lanakwe labor law strict

    Human right lay off walata danawa nam USA, Canada left machan

    Canada wala ude wadata gihilla hawasa log wenakota log wenna ba lay off karala, ehama set wenne western ratawala

    ape oya lay off eka karanna lesi na Union ekka, oka therum karanna hari aduma TV channel walain balanna ona

    Mulu horakam tika 1970-2025 wenakam gattath ekan wecha haniyata wadaa haniyak wenawa 2,3 months Government servant salaries walata yana cost ekan

    Minissunta okee numbers penawanna ona aduma TV walin hari owage deyak karanna kalin

    Horakam witharka nawathala meka karanna ba kiyana eka minissunge oluwata danna ona
    owa karanna balls na bng ekektawath mehe. rata goda yan na ithin kawadawath
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    Ai unge salary wadi kranna epai redda
    imf එකෙන් කියපු විදියට රාජ්ය ආදායම හදගන්න වෙන්න ඇති මේ හදන්නෙ

    වියදම අඩු කරන්න baruwa athi, රාජ්ය සෙවකයො අඩු කරෙත් නෑ නෙ
     
    • Sad
    Reactions: Any.key

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    Jobs wala lay off walata human right danna ba, but lanakwe labor law strict

    Human right lay off walata danawa nam USA, Canada left machan

    Canada wala ude wadata gihilla hawasa log wenakota log wenna ba lay off karala, ehama set wenne western ratawala

    ape oya lay off eka karanna lesi na Union ekka, oka therum karanna hari aduma TV channel walain balanna ona

    Mulu horakam tika 1970-2025 wenakam gattath ekan wecha haniyata wadaa haniyak wenawa 2,3 months Government servant salaries walata yana cost ekan

    Minissunta okee numbers penawanna ona aduma TV walin hari owage deyak karanna kalin

    Horakam witharka nawathala meka karanna ba kiyana eka minissunge oluwata danna ona
    හොද කතිකාවතක්.

    ලංකාවේ ආණ්ඩුවේ ආයතන දැවැන්ත ප්‍රතිවුයුහගතකරණයට යන්න ඕනේ
    ඒ කියන්නේ සමහර ආයතන (1) පුද්ගලීකරණය (2) කළමනාකරණය පුද්ගලික කිරීම (3) ආණ්ඩුවෙන් ස්වාදීන කිරීම (3) සේවකයන් අයින් කරලා වහල දාන්න............ ඔය වගේ ලොකු පරාසෙක තියෙන දෙයක්.

    මේකේ උඩුගම් බලා යන වැඩක්. හරි නායකයෙක් ඕනේ මේවගේ වැඩක් කරන්න

    තව පුද්ගලික අංශය ප්‍රවර්දනය කරන්න ඕනේ (ආර්ථික නිදහස) . එකට කම්කරු නීති රීතිත් වෙනස් වෙන්න ඕනේ (උදාහරනයක විදියට ඕනේ එක්කෙනෙක් අයින් කරන්න)

    කිසිම ආර්ථික විද්වතෙක් ඔප්පු කරල නැහැ ආර්ථික අර්බුදය ඇතිවෙන්න හේතුව හොරකම් කිරීම කියල. ආර්ථික අර්බුදය හේතුව ඉල්ලක්කම් වලින් පෙන්නලා ඔප්පු කරලා තියෙනවා, අපේ තිබ්බ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති කියල

    ආණ්ඩු වැඩකරන්න ජනප්‍රිය තීන්දු එක්ක. පඩි වැඩි කරනවා. ජනතාවට සහන දෙනවා...දිර්ගකලිනව රටට කෙල වෙනවා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    owa karanna balls na bng ekektawath mehe. rata goda yan na ithin kawadawath
    math oka dan therum gena inne bung

    lanakwe innawa nam income wadi karaganna ona honda ganak

    ehama bari nam maru wenna ona, echaraiyi

    හොද කතිකාවතක්.

    ලංකාවේ ආණ්ඩුවේ ආයතන දැවැන්ත ප්‍රතිවුයුහගතකරණයට යන්න ඕනේ
    ඒ කියන්නේ සමහර ආයතන (1) පුද්ගලීකරණය (2) කළමනාකරණය පුද්ගලික කිරීම (3) ආණ්ඩුවෙන් ස්වාදීන කිරීම (3) සේවකයන් අයින් කරලා වහල දාන්න............ ඔය වගේ ලොකු පරාසෙක තියෙන දෙයක්.

    මේකේ උඩුගම් බලා යන වැඩක්. හරි නායකයෙක් ඕනේ මේවගේ වැඩක් කරන්න

    තව පුද්ගලික අංශය ප්‍රවර්දනය කරන්න ඕනේ (ආර්ථික නිදහස) . එකට කම්කරු නීති රීතිත් වෙනස් වෙන්න ඕනේ (උදාහරනයක විදියට ඕනේ එක්කෙනෙක් අයින් කරන්න)

    කිසිම ආර්ථික විද්වතෙක් ඔප්පු කරල නැහැ ආර්ථික අර්බුදය ඇතිවෙන්න හේතුව හොරකම් කිරීම කියල. ආර්ථික අර්බුදය හේතුව ඉල්ලක්කම් වලින් පෙන්නලා ඔප්පු කරලා තියෙනවා, අපේ තිබ්බ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති කියල

    ආණ්ඩු වැඩකරන්න ජනප්‍රිය තීන්දු එක්ක. පඩි වැඩි කරනවා. ජනතාවට සහන දෙනවා...දිර්ගකලිනව රටට කෙල වෙනවා
    පඩි වැඩි කරනවා. ජනතාවට සහන දෙනවා...දිර්ගකලිනව රටට කෙල වෙනවා

    + aluthin un government service gannawa
    ------ Post added on Feb 4, 2025 at 12:31 AM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    Jobs wala lay off walata human right danna ba, but lanakwe labor law strict

    Human right lay off walata danawa nam USA, Canada left machan

    Canada wala ude wadata gihilla hawasa log wenakota log wenna ba lay off karala, ehama set wenne western ratawala

    ape oya lay off eka karanna lesi na Union ekka, oka therum karanna hari aduma TV channel walain balanna ona

    Mulu horakam tika 1970-2025 wenakam gattath ekan wecha haniyata wadaa haniyak wenawa 2,3 months Government servant salaries walata yana cost ekan

    Minissunta okee numbers penawanna ona aduma TV walin hari owage deyak karanna kalin

    Horakam witharka nawathala meka karanna ba kiyana eka minissunge oluwata danna ona
    aniwaryen TV channels social media walata loku wada godak karala olu hadala inna one

    nathuwa nam owa karanna ba..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    කීවේ රනිල්ට වත් සජිත්ට වත් දෙන්න කියලා නෙවෙයි.. කොයි බල්ල වත් මේක හදන්නේ නෑ බොරුවට හීන ලෝකේ ඉන්න එපා කියලා..

    එහෙනං මෝඩ බයි pco අනුර හැදුවෙ නැතත් අවුලක් නෑනෙ.
    උදේ හවස වැළපෙන්නෙ පඛටද 😹
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,610
    10,838
    113
    Nugegoda, Sri Lanka
    හොද කතිකාවතක්.

    ලංකාවේ ආණ්ඩුවේ ආයතන දැවැන්ත ප්‍රතිවුයුහගතකරණයට යන්න ඕනේ
    ඒ කියන්නේ සමහර ආයතන (1) පුද්ගලීකරණය (2) කළමනාකරණය පුද්ගලික කිරීම (3) ආණ්ඩුවෙන් ස්වාදීන කිරීම (3) සේවකයන් අයින් කරලා වහල දාන්න............ ඔය වගේ ලොකු පරාසෙක තියෙන දෙයක්.

    මේකේ උඩුගම් බලා යන වැඩක්. හරි නායකයෙක් ඕනේ මේවගේ වැඩක් කරන්න

    තව පුද්ගලික අංශය ප්‍රවර්දනය කරන්න ඕනේ (ආර්ථික නිදහස) . එකට කම්කරු නීති රීතිත් වෙනස් වෙන්න ඕනේ (උදාහරනයක විදියට ඕනේ එක්කෙනෙක් අයින් කරන්න)

    කිසිම ආර්ථික විද්වතෙක් ඔප්පු කරල නැහැ ආර්ථික අර්බුදය ඇතිවෙන්න හේතුව හොරකම් කිරීම කියල. ආර්ථික අර්බුදය හේතුව ඉල්ලක්කම් වලින් පෙන්නලා ඔප්පු කරලා තියෙනවා, අපේ තිබ්බ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති කියල

    ආණ්ඩු වැඩකරන්න ජනප්‍රිය තීන්දු එක්ක. පඩි වැඩි කරනවා. ජනතාවට සහන දෙනවා...දිර්ගකලිනව රටට කෙල වෙනවා
    Sirawata mewa popular decisions nemei.. akamaththen unath oka kara kiyanne country eka goda.. US unuth oya DOGE kiyala karanne oka.. kochchara tax income awath wadak naa ewa wiyadam karanne kisima wadakata nathi ewatanum.. Inefficient SOEs aniwa wahala danna oni inna unta wandi deela.. eka labayi owa duwanata wada.. ex: Sri Lankan Meka nikan vanity Project ekak witharayi.. thawa mama dakka Sanstha kulubadu kiyala handiyak gane Gov own kadawal wagayak.. mokku mew approve karanawada danne naa..
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    832
    994
    93
    kohomath oya malimave set ekata vahana gana ehma lokuuu unaduvak na ne , eka nisa oka ehema prashnayak kiyalavath un dakinne ne naha
     
    • Sad
    Reactions: sahan50

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ටැක්ස් ගහනකොට ගහන්න ඔනේ කලුකඩ ලීසින්ග් කොම්පැනි ටික ලොවෙත් බේරලා දෙන්න

    ~AKD~

    😂 😂 😂
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    ්බාමඅ්ඒ
    හොද කතිකාවතක්.

    ලංකාවේ ආණ්ඩුවේ ආයතන දැවැන්ත ප්‍රතිවුයුහගතකරණයට යන්න ඕනේ
    ඒ කියන්නේ සමහර ආයතන (1) පුද්ගලීකරණය (2) කළමනාකරණය පුද්ගලික කිරීම (3) ආණ්ඩුවෙන් ස්වාදීන කිරීම (3) සේවකයන් අයින් කරලා වහල දාන්න............ ඔය වගේ ලොකු පරාසෙක තියෙන දෙයක්.

    මේකේ උඩුගම් බලා යන වැඩක්. හරි නායකයෙක් ඕනේ මේවගේ වැඩක් කරන්න

    තව පුද්ගලික අංශය ප්‍රවර්දනය කරන්න ඕනේ (ආර්ථික නිදහස) . එකට කම්කරු නීති රීතිත් වෙනස් වෙන්න ඕනේ (උදාහරනයක විදියට ඕනේ එක්කෙනෙක් අයින් කරන්න)

    කිසිම ආර්ථික විද්වතෙක් ඔප්පු කරල නැහැ ආර්ථික අර්බුදය ඇතිවෙන්න හේතුව හොරකම් කිරීම කියල. ආර්ථික අර්බුදය හේතුව ඉල්ලක්කම් වලින් පෙන්නලා ඔප්පු කරලා තියෙනවා, අපේ තිබ්බ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති කියල

    ආණ්ඩු වැඩකරන්න ජනප්‍රිය තීන්දු එක්ක. පඩි වැඩි කරනවා. ජනතාවට සහන දෙනවා...දිර්ගකලිනව රටට කෙල වෙනවා
    me wade karanna hari haman kondak thiyena porak inna one,me anduwennam owa gana hithanna amaruy,abarena widiyata
     
    • Like
    Reactions: sahan50

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,001
    40,904
    113
    රනිලුත් තොපිලට නොමිලේ බෙන්ස් බෙදලා දෙන්නයි හිටියෙ
     
    • Haha
    Reactions: Cypress