ගේම් එකක් හොයල දෙනවද ?
මචන්සලා මට පොඩි හෙල්ප් එකක් දෙනවද ? ක්රිකට් ගේම් එකක් හොයල දෙන්නකො 2011 වල තියන. හැබය් EA ල ගහපු ක්රිකට් 07 නම් එපා. එකේ updated patches නම් ඕන තරම් තියනව නෙට් එකේ. දන්නවනම් links දාන්න මෙතන. නැත්නම් bump පාරක් වත් දාල යන්න.



.. EK eke kawuruhari link ekak daala thibba.. Podi search paarak dala balanna.. 

