ගේම් ඔෆ් ත්රෝන්ස් කොහොම ඉවර වෙයිද?
දැන් උඹලා හිතාගෙන ඉන්නේ ඩෙනෙරිස්සුයි ජෝනුයි එකතු වෙලා ඔක්කොම සතුරෝ විනාස කරලා වයිට් වෝකර්ස්ලව මරලා උන් දෙන්නා බැදලා සදාකල් සතුටින් ජීවත් වේවි කියද? නෑ මිත්ර වරුනි. ඔය වගේ predictable කලු සුදු හොද නරක ඉරක් ගහලා වෙන් කරන චරිත වලට ජොර්ජ් මාටින් සීයා කැමති නෑ. ඊට වඩා වැඩේ සංකීර්ණයි.
ඉතිරිය කියවන්න

කොහොම ඉවර වුනාම තොට මොකද තව එපියක් එන්න තියෙනවනෙ ඒක ඉවර වෙනකං ඉන්න බැරුව ගියාද මේක දාන්න ?
උන් මාර එකමුතුයි මිනිස්සු වගේ පවුල් බෙදිල රටවල් බෙදිල මරාගන්නෙ නෑ 