ගේම් ඔෆ් ත්‍රෝන්ස් කොහොම ඉවර වෙයිද?

Trinity Zion

Member
Aug 22, 2017
1
0
0
35
ගේම් ඔෆ් ත්‍රෝන්ස් කොහොම ඉවර වෙයිද?

14772024401490.jpg

දැන් උඹලා හිතාගෙන ඉන්නේ ඩෙනෙරිස්සුයි ජෝනුයි එකතු වෙලා ඔක්කොම සතුරෝ විනාස කරලා වයිට් වෝකර්ස්ලව මරලා උන් දෙන්නා බැදලා සදාකල් සතුටින් ජීවත් වේවි කියද? නෑ මිත්‍ර වරුනි. ඔය වගේ predictable කලු සුදු හොද නරක ඉරක් ගහලා වෙන් කරන චරිත වලට ජොර්ජ් මාටින් සීයා කැමති නෑ. ඊට වඩා වැඩේ සංකීර්ණයි.

ඉතිරිය කියවන්න
 
ken4me

Active member
  • Oct 9, 2014
    248
    87
    28
    mama thaama latest series eka beluwe nehe. iwara unata passe okkoma download karala eka paara balanawa
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කියෙව්වෙ නෑ මිනිහො :angry: කොහොම ඉවර වුනාම තොට මොකද තව එපියක් එන්න තියෙනවනෙ ඒක ඉවර වෙනකං ඉන්න බැරුව ගියාද මේක දාන්න ? :angry:
    මම නම් කියන්නෙ WhiteWalkers ල දිනනව :yes: උන් මාර එකමුතුයි මිනිස්සු වගේ පවුල් බෙදිල රටවල් බෙදිල මරාගන්නෙ නෑ :yes: හැමෝම එකා වගේ එක රජ කෙනෙක් යටතේ එකමුතුව සටන් කරනව :yes: එහෙම ආමි එකකට එක මකරෙක් ඇති කලීසි වගේ වෙසඟනක් යටතෙ ඉන්න මකරු 10ක් එක්ක සටන් කරන්න :yes: මිනිස්සු ගැන බලාපොරොත්තු අතෑරල ඉඳපල්ල ඕකුන් මහ කාලකන්නි :yes: අයිස් වලිං පිරි වෙනසක් වෙනුවෙන් පෙල ගැසෙමු :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකමුතුයි මිනිහො එපියක් යටතෙ ඉන්න මකරු 10ක් WhiteWalkers ල එක්ක සටන් කරන්න ඉඳපල්ල මිනිස්සු වගේ මිනිහො මම නම් කියෙව්වෙ නෑ එකමුතුව සටන් කරනව ආමි එකකට අයිස් වලිං වෙසඟනක් යටතෙ ඉන්න බලාපොරොත්තු අතෑරල ඉඳපල්ල උන් මාර එකමුතුයි තොට මොකද අයිස් වලිං පෙල ගැසෙමු :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එකමුතුයි මිනිහො එපියක් යටතෙ ඉන්න මකරු 10ක් WhiteWalkers ල එක්ක සටන් කරන්න ඉඳපල්ල මිනිස්සු වගේ මිනිහො මම නම් කියෙව්වෙ නෑ එකමුතුව සටන් කරනව ආමි එකකට අයිස් වලිං වෙසඟනක් යටතෙ ඉන්න බලාපොරොත්තු අතෑරල ඉඳපල්ල උන් මාර එකමුතුයි තොට මොකද අයිස් වලිං පෙල ගැසෙමු :yes:

    :eek::eek:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    එකමුතුයි මිනිහො එපියක් යටතෙ ඉන්න මකරු 10ක් WhiteWalkers ල එක්ක සටන් කරන්න ඉඳපල්ල මිනිස්සු වගේ මිනිහො මම නම් කියෙව්වෙ නෑ එකමුතුව සටන් කරනව ආමි එකකට අයිස් වලිං වෙසඟනක් යටතෙ ඉන්න බලාපොරොත්තු අතෑරල ඉඳපල්ල උන් මාර එකමුතුයි තොට මොකද අයිස් වලිං පෙල ගැසෙමු :yes:
    :sorry::sorry:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    එකමුතුයි මිනිහො එපියක් යටතෙ ඉන්න මකරු 10ක් WhiteWalkers ල එක්ක සටන් කරන්න ඉඳපල්ල මිනිස්සු වගේ මිනිහො මම නම් කියෙව්වෙ නෑ එකමුතුව සටන් කරනව ආමි එකකට අයිස් වලිං වෙසඟනක් යටතෙ ඉන්න බලාපොරොත්තු අතෑරල ඉඳපල්ල උන් මාර එකමුතුයි තොට මොකද අයිස් වලිං පෙල ගැසෙමු :yes:

    ආයෙත් බඩිය බෙහෙත් බොන එක නවත්තලද කොහෙද....:confused:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඩිගි ඩිගි ඩ්ගි ඩ්කඩ ඩ්කඩ ඩ්කඩ
    ඩිං... ඩිං... ඩිඩිඩිං ඩිං.. ඩිඩිඩිං ඩිඩිඩිං ඩිඩිඩිං ඩිඩිඩිං

    ඔහොම තමා ඉවර වෙන්නෙ

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    King - Night King
    Queen - Un-Cersei (Night Queen)
    Queen's handmaid - Un-Sansa
    Hand - Littlefinger
    Master of Coin - Vares
    Chief Kingsguard - Ser Bronn
    Other Kingsguards - Un-Grey Worm, Un-Jeime, Un-Dotharaki Chief, Un-Arya etc.
    GrandMester - Qyburn
    High Septon - Jaqen H'ghar

    (You can't turn ALL of them. You need living people to control living people)

    Warden of North - Un-Jon Snow
    Wife of the Warden of North - Un-Danny
    Rest of Danny's staff - Undead.

    Last edited: