ගේම් ගහන එවුන් වරෙල්ලා
[FONT="]

ප[/FONT][FONT="]රිගණකය ආශ්රයෙන් වීඩියෝ ක්‍රීඩා කිරීම, තේරෙන විදියට කිව්වොත් කම්පියුටර් ගේම්ස් කියන්නේ අද කාලයේ බාල[/FONT], [FONT="]තරුණ[/FONT], [FONT="]මහලූ හැම දෙනාගේම විනෝදාංශයක්. සමහරුන් නම් විනෝදාංශයකටත් එහා ගිය ඇබ්බැහියක්. ඒ තරමටම වීඩියෝ ක්‍රීඩා වලට ඇදී බැඳී ගිහින්. වීඩියෝ ක්‍රීඩා හින්දා අන්තර් පුද්ගල සම්බන්ධතා බි[/FONT][FONT="]ඳ[/FONT][FONT="]වැටීම[/FONT]... ඒ කියන්නේ වටේ පිටේ මිනිස්සු එක්ක ගනුදෙනු අඩු කරලා පරිගණක ක්‍රීඩාව ඇතුලෙම ජීවත් වෙන එක ලොකු සමාජ ප්‍රශ්ණයක් ! මේ ඇබ්බැහිය නිසා ඔය වගේ සෘණාත්මක ලක්ෂණ ඇති වෙනවා කියලා විද්‍යාඥයෝ විසින් කාලයක ඉඳන්ම නිරීක්ෂණය කරලා තිබුණා.
[FONT="]වීඩියෝ ක්‍රීඩා කිරීම පරිශීලකයාගේ මානසික තත්ත්වයට සෘජුවම බලපෑම් කරන බව අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනේ. ගේස් එකක් ගහලා තියෙන අය ඒක දන්නවා. මේ විෂයය පිළිබ[/FONT][FONT="]ඳ[/FONT][FONT="]ව ලෝකෙ පුරා විවිධ පර්යේෂණ සිදුකෙරෙනවා. ඒ මෙහි හොඳ නරක සොයා බැලීමට. ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්ත සරසවියේ සන්නිවේදන හා මනෝවිද්‍යාව පිළිබ[/FONT][FONT="]ඳ[/FONT][FONT="] මහාචාර්ය බ්‍රැඩ් බුෂ්මන් විසින් මෑතකදී සිදුකරන්නට යෙදුනු අධ්‍යයනයකදී ඔය ගැන සුවිශේෂී කරුණු රුසක් අනාවරණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. [/FONT]
[FONT="]මේ අධ්‍යයනය සිදු කරලා තියෙන්නේ අදියර දෙකකින්. ඒකට අරගෙන තියෙන්නේ ඔහියෝ ප්‍රාන්ත සරසවියේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් පිරිසක්. පලමු අදියරේ දී සිසුන් [/FONT]150[FONT="] ක් විතර කණ්ඩායමක් අරගෙන මේගොල්ලන්ව අහඹු ලෙස කාණ්ඩ තුනකට වෙන් කරලා තියෙනවා. මේ කණ්ඩායම් තුනට විනාඩි [/FONT]20[FONT="] ක කාලයක් [/FONT]Wii play satation[FONT="]එක්ක [/FONT][FONT="]ගේම්ස් ගහන්න දීලා. පළමු කාණ්ඩයට වැඩිය කලබල නැති, මරාගැනිලි නැති නිස්කලංකව ක්‍රීඩා කරන්න පුළුවන් [/FONT][FONT="]Endless Ocean [/FONT][FONT="] වගේ පරිගණක ක්‍රීඩාවක් දුන්නා.[/FONT] [FONT="]දෙවැනි කාණ්ඩයට මධ්‍යස්ථ වර්ගයේ [/FONT][FONT="]Super Mario Galaxy [/FONT][FONT="]වගේ පරිගණක ක්‍රීඩාවක් ද[/FONT], [FONT="]අන්තිම කාණ්ඩයට [/FONT][FONT="]Resident Evil 4[/FONT][FONT="]වගේ ප්‍රචණ්ඩකාරී මිනී මරාගන්නා පරිගණක ක්‍රීඩාවක් ද සෙල්ලම් කරන්න දුන්නා. මේ විදියට වෙනස් ආකාරයේ පරිගණක ක්‍රීඩා [/FONT]3[FONT="] ක් දීලා මේ කණ්ඩායම් තුනටම අයත් සියළු දෙනාටම විනාඩි [/FONT]20[FONT="] ක් ගේම් ගහන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]විනාඩි [/FONT]20[FONT="] ක් ක්‍රීඩා කලාට පස්සේ මේ ගොල්ලන්ව පොඩි ටෙස්ට් එකකට ගන්නවා. මේ පරීක්ෂණය කරලා තියෙන්නේ මෙහෙමයි. මේ අයට කියනවා සිසුන් යුගල කරලා, එකිනෙකාට නොපෙනෙන විදියට තියලා ඒගොල්ලන්ව ප්‍රතික්‍රියා කාලය ([/FONT][FONT="]reaction time[/FONT][FONT="])[/FONT][FONT="]මනින තර[/FONT][FONT="]ඟ[/FONT][FONT="]යකට යොමු කරවන බව. ලබාදෙන ඉ[/FONT][FONT="]ඟි[/FONT][FONT="]යට අනුව ක්ෂණිකව බොත්තමක් ඔබලා ප්‍රතිචාර දක්වන්න ඕනෙ. මේ යුගලයෙන් පළමුවෙන්ම බොත්තම ඔබා සංඥාව ලබාදුන්න එක්කෙනාට යම් මුදල් ප්‍රමාණයක් හිමිවන විදියටත්[/FONT], [FONT="]ප්‍රතික්‍රියා කාල තර[/FONT][FONT="]ඟ[/FONT][FONT="]යෙන් පරාද වෙන කෙනාට එයා පැළ[/FONT][FONT="]ඳ[/FONT][FONT="]ගෙන ඉන්න හෙඩ්ෆෝන් එක හරහා ලොකු ඝෝෂාකාරී සද්දයක් ශ්‍රවණය වෙන ආකාරයටත් තමයි මේ තරඟය පැවැත්වෙන්නේ කියලා ඔන්න මේ අයට කියනවා. මේ විදියට ඒ තර[/FONT][FONT="]ඟ[/FONT][FONT="]ය ගැන පැහැදිලි කරලා අන්තිමට මොකද කරන්නේ ? තරඟයට තියනවා ? නෑ... නෑ... තරඟය ඔය විදියට කරනවා කියලා කොන්දේසි කියලා දැනුවත් කරනවා විතරයි. ඊලඟට කරන්නේ මේ ගොල්ලන්ව වෙන වෙනම වාචික පරීක්ෂණයකට භාජනය කිරීම. මේ වාචික පරීක්ෂණයේදී මේ අයගෙන් අහලා තියෙන්නේ මොකක්ද දන්නවද ? අර කලින් කිව්ව විදියට ප්‍රතික්‍රියා කාලය මනින තර[/FONT][FONT="]ඟ[/FONT][FONT="]යක් තිබ්බොත්, තමන්ගේ නොපෙනෙන ප්‍රතිවාදියා දිනුවොත් කොපමණ මුදලක් ඒ ජයග්රාහකයාට දෙන්න ඕනෙද සහ පරාජය වුනොත් ඇහෙන්න ඕනේ ඝෝෂාවේ හ[/FONT][FONT="]ඬ[/FONT][FONT="] ප්‍රමාණය, කාල පරාසය කොච්චරක් වෙන්න ඕනෙද කියලා තමයි මේ අයගෙන් අහලා තියෙන්නේ. මේ විදියට නොපෙනන යුගලවලට බෙදපු මේ අයගෙන් තමාගේ විරුද්ධ ක්‍රීඩකයාගේ ජය පරාජය ගැන යෝජනා ලබාගෙන සටහන් කරගන්නවා. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙහිදී ලැබුණු ප්‍රතිඵල විශ්ලේශණය කිරීමේදී, ඉහත කාණ්ඩ තුනේ ප්‍රතික්‍රියා පිළිබ[/FONT][FONT="]ඳව[/FONT][FONT="] පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට මේ පර්යේෂක කණ්ඩායමට හැකියාව ලැබුණා. ප්‍රචණ්ඩකාරී ක්‍රීඩාවන් ක්‍රීඩා කල කාණ්ඩය අඩු මුදලක් හා වැඩි ඝෝෂාවක් සිය ප්‍රතිවාදියා ස[/FONT][FONT="]ඳ[/FONT][FONT="]හා යෝජනා කර තිබුණා. නිස්කලංක ක්‍රීඩාවන් ක්‍රීඩා කල කාණ්ඩය වැඩියෙන් මුදල් හා ඉතා අවම ඝෝෂාවක් සිය ප්‍රතිවාදියා වෙනුවෙන් යෝජනා කරලා තිබුණා. මධ්‍යස්ථ ආකාරයේ ක්‍රීඩාවන් ක්‍රීඩා කල කාණ්ඩය ඉහත කොටස් දෙකටම අතරමැදි ලක්ෂණ තමයි පෙන්නුම් කලේ. ඇත්තටම කිව්වොත් කලින් කිව්ව විදියේ ප්‍රතික්‍රියා කාලය මනින තර[/FONT][FONT="]ඟ[/FONT][FONT="]යක් තිබ්බේ නෑ. එහෙම තිබ්බා නම් කීප දෙනෙක්ගේ කන් බීරි වෙන්නත් ඉඩ තිබුණාලු... දීලා තිබ්බ උත්තර වල හැටියට ! මේගොල්ලෝ තම තමන්ගේ ප්‍රතිවාදීන්ට සලකන්නේ කොහොමද කියලා බලාගන්න තමයි ඔය විදියට අහලා තියෙන්නේ...[/FONT]
[FONT="]ඔන්න ආපහු දෙවන අදියරේදී මේ ගැන තවදුරටත් සොයා බලලා තියෙනවා. ඒ ස[/FONT][FONT="]ඳ[/FONT][FONT="]හා සිසුන් [/FONT]116[FONT="] ක් යොදාගෙන තියෙනවා. මෙතනදීත් කලින් පළමු අදියරේ වගේම ශිෂ්‍යයන්ව කාණ්ඩ තුනකට වෙන් කරලා, වෙනස් වර්ග තුනක පරිගණක ක්‍රීඩා තුනක් විනාඩි [/FONT]20[FONT="] ක කාලයක් ක්‍රීඩා කරන්න දුන්නා. මේ විනාඩි විස්ස අවසානයේදී තමන්ගේ මානසික තත්ත්වය ගැන පිලිතුරු ලියන්න පොඩි සමීක්ෂණ පත්‍රිකාවක් දීලා. මේ සමීක්ෂණයෙන් හෙලිවෙලා තියෙනවා ප්‍රචණ්ඩකාරී ක්‍රීඩාවන් ක්‍රීඩා කල සිසුන්ට වඩා අනෙක් සිසුන් වඩාත් සතුටුදායක[/FONT], [FONT="]ආදරණීය හා ප්‍රීතිමත් මානසික තත්ත්වයකින් හිටියා කියලා... [/FONT]
[FONT="]දැන් පරීක්ෂණේ ඉවරයි කියලද හිතුවේ ? නෑ... මේකට පස්සේ පර්යේෂක කණ්ඩායම ශිෂ්‍යයන්ගෙන් ඉල්ලීමක් කරා. ඒ[/FONT] [FONT="]තමයි මේ ගොල්ලන්ට පස්සේ සමීක්ෂණ පත්‍රිකාවට පිළිතුරු ලියන්න එන අයට පැන්සල් උල් කරලා දෙන්න කියලා. ඔන්න ආයෙත්... නිස්කලංක ක්‍රීඩාවන් ක්‍රීඩා කල කාණ්ඩය වැඩි වැඩියෙන් පැන්සල් මුවහත් කරද්දී ප්‍රචණ්ඩකාරී ක්‍රීඩාවන් ක්‍රීඩා කල කාණ්ඩය අඩු පැන්සල් ප්‍රමාණයක් මුවහත් කරපු බව මෙතනදී පෙනී ගියා. මෙතනදීත් කට්ටිය මොකද කරන්නේ බලන්න පැන්සල් උල් කරන්න කිව්වට දෙවෙනි කාණ්ඩයක් ආවේ නෑලු...![/FONT]
[FONT="]අධ්‍යයනය අවසානයේදී පර්යේෂක කණ්ඩායමේ සිටින මහාචාර්ය බ්‍රැඩ් බුෂ්මන් පවසා සිටියේ ප්‍රචණ්ඩකාරී නොවන සාමකාමී පරිගණක ක්‍රීඩාවන් මගින් ක්‍රීඩකයා වඩාත් ප්‍රීතිමත්ව හා සමාජශීලී ආකාරයෙන් තබන බවයි. ඔහු මීට කලිනුත් ප්‍රචණ්ඩකාරී පරිගණක ක්‍රීඩා නිසා කළහකාරී, වලියට බර, සමාජ-විරෝධී ලක්ෂණ ක්‍රීඩකයා තුල ඇතිවෙන බව පෙන්වා දීලා තිබුණා. මේ පරීක්ෂණයේදී ඒක තවත් ඉදිරියට ගෙන යමින් ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන්... ඒ කියන්නේ සාමකාමී පරිගණක ක්‍රීඩා වලින් සන්සුන් මානසික තත්ත්වයක් ඇතිවන බව සනාථ කරන්න ඔහුට හැකි වුනා. මෙතනදී කියන්න ඕනේ, ප්‍රචණ්ඩකාරී පරිගණක ක්‍රීඩා නිසා ඇති කරන ලබන මානසික ප්රතිවිපාකයන් ගැන දැන් මානව විද්‍යාඥයන් අතර ලොකු විවාදයක් යනවා. මේ ගොල්ලෝ කියන්නේ ප්‍රචණ්ඩකාරී පරිගණක ක්‍රීඩා නිසා අහිතකර සමාජ ප්‍රතිවිපාක ඇති වන බවයි. [/FONT]
[FONT="]
[/FONT]
“ [FONT="]මිනිසුන් හො[/FONT][FONT="]ඳ[/FONT][FONT="] මනෝ භාවයකින් සිටින විට ඔවුන් නිරන්තරයෙන්ම අනුන්ට උදව් කිරීමට සැදී පැහැදී සිටිනවා. එය සමාජීය වශයෙන් කාටත් හො[/FONT][FONT="]ඳ[/FONT][FONT="] ලක්ෂණයක්...[/FONT]” [FONT="]යැයි මහාචාර්ය බ්‍රැඩ් බුෂ්මන් අවසානයේදී පවසා සිටියා. මෙතනින් අපි ගන්න ඕනේ පණිවුඩය මොකක්ද ? ගේම් ගැහුවට කමක් නෑ ඇබ්බැහි වෙන්න එපා.

ඒ වගේම තමා ඔය මිනී මරාගන්න, ගහගන්න ගේම්ස් නිසා තමා පොඩි ලමයි වුනත් ප්‍රචණ්ඩකාරී වෙන්නේ. ගේම්ස් ගහන්න එපා කියලා නෙවේ මේ කියන්නේ. ඔය කියපු විදියේ ප්‍රචණ්ඩකාරී ගේම්ස් නැතුවට තව කොච්චර ගේම්ස් තියෙනවද ? ස්ට්‍රැජඩි ගේම්ස්, ප්‍රෙහේලිකා ආකාර ක්‍රීඩා, අධ්‍යාපනික ක්‍රීඩා වගේ ගොඩක් ඒවා තියෙනවා. ඒ වගේ ක්‍රීඩා නිසා බුද්ධි වර්ධනයකුත් සිදුවෙනවා කියලා තමා කියන්නේ.

Source-here
[/FONT]
[FONT="]

ප[/FONT][FONT="]රිගණකය ආශ්රයෙන් වීඩියෝ ක්‍රීඩා කිරීම, තේරෙන විදියට කිව්වොත් කම්පියුටර් ගේම්ස් කියන්නේ අද කාලයේ බාල[/FONT], [FONT="]තරුණ[/FONT], [FONT="]මහලූ හැම දෙනාගේම විනෝදාංශයක්. සමහරුන් නම් විනෝදාංශයකටත් එහා ගිය ඇබ්බැහියක්. ඒ තරමටම වීඩියෝ ක්‍රීඩා වලට ඇදී බැඳී ගිහින්. වීඩියෝ ක්‍රීඩා හින්දා අන්තර් පුද්ගල සම්බන්ධතා බි[/FONT][FONT="]ඳ[/FONT][FONT="]වැටීම[/FONT]... ඒ කියන්නේ වටේ පිටේ මිනිස්සු එක්ක ගනුදෙනු අඩු කරලා පරිගණක ක්‍රීඩාව ඇතුලෙම ජීවත් වෙන එක ලොකු සමාජ ප්‍රශ්ණයක් ! මේ ඇබ්බැහිය නිසා ඔය වගේ සෘණාත්මක ලක්ෂණ ඇති වෙනවා කියලා විද්‍යාඥයෝ විසින් කාලයක ඉඳන්ම නිරීක්ෂණය කරලා තිබුණා.[FONT="]වීඩියෝ ක්‍රීඩා කිරීම පරිශීලකයාගේ මානසික තත්ත්වයට සෘජුවම බලපෑම් කරන බව අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනේ. ගේස් එකක් ගහලා තියෙන අය ඒක දන්නවා. මේ විෂයය පිළිබ[/FONT][FONT="]ඳ[/FONT][FONT="]ව ලෝකෙ පුරා විවිධ පර්යේෂණ සිදුකෙරෙනවා. ඒ මෙහි හොඳ නරක සොයා බැලීමට. ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්ත සරසවියේ සන්නිවේදන හා මනෝවිද්‍යාව පිළිබ[/FONT][FONT="]ඳ[/FONT][FONT="] මහාචාර්ය බ්‍රැඩ් බුෂ්මන් විසින් මෑතකදී සිදුකරන්නට යෙදුනු අධ්‍යයනයකදී ඔය ගැන සුවිශේෂී කරුණු රුසක් අනාවරණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. [/FONT]
[FONT="]මේ අධ්‍යයනය සිදු කරලා තියෙන්නේ අදියර දෙකකින්. ඒකට අරගෙන තියෙන්නේ ඔහියෝ ප්‍රාන්ත සරසවියේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් පිරිසක්. පලමු අදියරේ දී සිසුන් [/FONT]150[FONT="] ක් විතර කණ්ඩායමක් අරගෙන මේගොල්ලන්ව අහඹු ලෙස කාණ්ඩ තුනකට වෙන් කරලා තියෙනවා. මේ කණ්ඩායම් තුනට විනාඩි [/FONT]20[FONT="] ක කාලයක් [/FONT]Wii play satation[FONT="]එක්ක [/FONT][FONT="]ගේම්ස් ගහන්න දීලා. පළමු කාණ්ඩයට වැඩිය කලබල නැති, මරාගැනිලි නැති නිස්කලංකව ක්‍රීඩා කරන්න පුළුවන් [/FONT][FONT="]Endless Ocean [/FONT][FONT="] වගේ පරිගණක ක්‍රීඩාවක් දුන්නා.[/FONT] [FONT="]දෙවැනි කාණ්ඩයට මධ්‍යස්ථ වර්ගයේ [/FONT][FONT="]Super Mario Galaxy [/FONT][FONT="]වගේ පරිගණක ක්‍රීඩාවක් ද[/FONT], [FONT="]අන්තිම කාණ්ඩයට [/FONT][FONT="]Resident Evil 4[/FONT][FONT="]වගේ ප්‍රචණ්ඩකාරී මිනී මරාගන්නා පරිගණක ක්‍රීඩාවක් ද සෙල්ලම් කරන්න දුන්නා. මේ විදියට වෙනස් ආකාරයේ පරිගණක ක්‍රීඩා [/FONT]3[FONT="] ක් දීලා මේ කණ්ඩායම් තුනටම අයත් සියළු දෙනාටම විනාඩි [/FONT]20[FONT="] ක් ගේම් ගහන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]විනාඩි [/FONT]20[FONT="] ක් ක්‍රීඩා කලාට පස්සේ මේ ගොල්ලන්ව පොඩි ටෙස්ට් එකකට ගන්නවා. මේ පරීක්ෂණය කරලා තියෙන්නේ මෙහෙමයි. මේ අයට කියනවා සිසුන් යුගල කරලා, එකිනෙකාට නොපෙනෙන විදියට තියලා ඒගොල්ලන්ව ප්‍රතික්‍රියා කාලය ([/FONT][FONT="]reaction time[/FONT][FONT="])[/FONT][FONT="]මනින තර[/FONT][FONT="]ඟ[/FONT][FONT="]යකට යොමු කරවන බව. ලබාදෙන ඉ[/FONT][FONT="]ඟි[/FONT][FONT="]යට අනුව ක්ෂණිකව බොත්තමක් ඔබලා ප්‍රතිචාර දක්වන්න ඕනෙ. මේ යුගලයෙන් පළමුවෙන්ම බොත්තම ඔබා සංඥාව ලබාදුන්න එක්කෙනාට යම් මුදල් ප්‍රමාණයක් හිමිවන විදියටත්[/FONT], [FONT="]ප්‍රතික්‍රියා කාල තර[/FONT][FONT="]ඟ[/FONT][FONT="]යෙන් පරාද වෙන කෙනාට එයා පැළ[/FONT][FONT="]ඳ[/FONT][FONT="]ගෙන ඉන්න හෙඩ්ෆෝන් එක හරහා ලොකු ඝෝෂාකාරී සද්දයක් ශ්‍රවණය වෙන ආකාරයටත් තමයි මේ තරඟය පැවැත්වෙන්නේ කියලා ඔන්න මේ අයට කියනවා. මේ විදියට ඒ තර[/FONT][FONT="]ඟ[/FONT][FONT="]ය ගැන පැහැදිලි කරලා අන්තිමට මොකද කරන්නේ ? තරඟයට තියනවා ? නෑ... නෑ... තරඟය ඔය විදියට කරනවා කියලා කොන්දේසි කියලා දැනුවත් කරනවා විතරයි. ඊලඟට කරන්නේ මේ ගොල්ලන්ව වෙන වෙනම වාචික පරීක්ෂණයකට භාජනය කිරීම. මේ වාචික පරීක්ෂණයේදී මේ අයගෙන් අහලා තියෙන්නේ මොකක්ද දන්නවද ? අර කලින් කිව්ව විදියට ප්‍රතික්‍රියා කාලය මනින තර[/FONT][FONT="]ඟ[/FONT][FONT="]යක් තිබ්බොත්, තමන්ගේ නොපෙනෙන ප්‍රතිවාදියා දිනුවොත් කොපමණ මුදලක් ඒ ජයග්රාහකයාට දෙන්න ඕනෙද සහ පරාජය වුනොත් ඇහෙන්න ඕනේ ඝෝෂාවේ හ[/FONT][FONT="]ඬ[/FONT][FONT="] ප්‍රමාණය, කාල පරාසය කොච්චරක් වෙන්න ඕනෙද කියලා තමයි මේ අයගෙන් අහලා තියෙන්නේ. මේ විදියට නොපෙනන යුගලවලට බෙදපු මේ අයගෙන් තමාගේ විරුද්ධ ක්‍රීඩකයාගේ ජය පරාජය ගැන යෝජනා ලබාගෙන සටහන් කරගන්නවා. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔන්න ආපහු දෙවන අදියරේදී මේ ගැන තවදුරටත් සොයා බලලා තියෙනවා. ඒ ස[/FONT][FONT="]ඳ[/FONT][FONT="]හා සිසුන් [/FONT]116[FONT="] ක් යොදාගෙන තියෙනවා. මෙතනදීත් කලින් පළමු අදියරේ වගේම ශිෂ්‍යයන්ව කාණ්ඩ තුනකට වෙන් කරලා, වෙනස් වර්ග තුනක පරිගණක ක්‍රීඩා තුනක් විනාඩි [/FONT]20[FONT="] ක කාලයක් ක්‍රීඩා කරන්න දුන්නා. මේ විනාඩි විස්ස අවසානයේදී තමන්ගේ මානසික තත්ත්වය ගැන පිලිතුරු ලියන්න පොඩි සමීක්ෂණ පත්‍රිකාවක් දීලා. මේ සමීක්ෂණයෙන් හෙලිවෙලා තියෙනවා ප්‍රචණ්ඩකාරී ක්‍රීඩාවන් ක්‍රීඩා කල සිසුන්ට වඩා අනෙක් සිසුන් වඩාත් සතුටුදායක[/FONT], [FONT="]ආදරණීය හා ප්‍රීතිමත් මානසික තත්ත්වයකින් හිටියා කියලා... [/FONT]
[FONT="]දැන් පරීක්ෂණේ ඉවරයි කියලද හිතුවේ ? නෑ... මේකට පස්සේ පර්යේෂක කණ්ඩායම ශිෂ්‍යයන්ගෙන් ඉල්ලීමක් කරා. ඒ[/FONT] [FONT="]තමයි මේ ගොල්ලන්ට පස්සේ සමීක්ෂණ පත්‍රිකාවට පිළිතුරු ලියන්න එන අයට පැන්සල් උල් කරලා දෙන්න කියලා. ඔන්න ආයෙත්... නිස්කලංක ක්‍රීඩාවන් ක්‍රීඩා කල කාණ්ඩය වැඩි වැඩියෙන් පැන්සල් මුවහත් කරද්දී ප්‍රචණ්ඩකාරී ක්‍රීඩාවන් ක්‍රීඩා කල කාණ්ඩය අඩු පැන්සල් ප්‍රමාණයක් මුවහත් කරපු බව මෙතනදී පෙනී ගියා. මෙතනදීත් කට්ටිය මොකද කරන්නේ බලන්න පැන්සල් උල් කරන්න කිව්වට දෙවෙනි කාණ්ඩයක් ආවේ නෑලු...![/FONT]
[FONT="]අධ්‍යයනය අවසානයේදී පර්යේෂක කණ්ඩායමේ සිටින මහාචාර්ය බ්‍රැඩ් බුෂ්මන් පවසා සිටියේ ප්‍රචණ්ඩකාරී නොවන සාමකාමී පරිගණක ක්‍රීඩාවන් මගින් ක්‍රීඩකයා වඩාත් ප්‍රීතිමත්ව හා සමාජශීලී ආකාරයෙන් තබන බවයි. ඔහු මීට කලිනුත් ප්‍රචණ්ඩකාරී පරිගණක ක්‍රීඩා නිසා කළහකාරී, වලියට බර, සමාජ-විරෝධී ලක්ෂණ ක්‍රීඩකයා තුල ඇතිවෙන බව පෙන්වා දීලා තිබුණා. මේ පරීක්ෂණයේදී ඒක තවත් ඉදිරියට ගෙන යමින් ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන්... ඒ කියන්නේ සාමකාමී පරිගණක ක්‍රීඩා වලින් සන්සුන් මානසික තත්ත්වයක් ඇතිවන බව සනාථ කරන්න ඔහුට හැකි වුනා. මෙතනදී කියන්න ඕනේ, ප්‍රචණ්ඩකාරී පරිගණක ක්‍රීඩා නිසා ඇති කරන ලබන මානසික ප්රතිවිපාකයන් ගැන දැන් මානව විද්‍යාඥයන් අතර ලොකු විවාදයක් යනවා. මේ ගොල්ලෝ කියන්නේ ප්‍රචණ්ඩකාරී පරිගණක ක්‍රීඩා නිසා අහිතකර සමාජ ප්‍රතිවිපාක ඇති වන බවයි. [/FONT]
[FONT="]
[/FONT]
“ [FONT="]මිනිසුන් හො[/FONT][FONT="]ඳ[/FONT][FONT="] මනෝ භාවයකින් සිටින විට ඔවුන් නිරන්තරයෙන්ම අනුන්ට උදව් කිරීමට සැදී පැහැදී සිටිනවා. එය සමාජීය වශයෙන් කාටත් හො[/FONT][FONT="]ඳ[/FONT][FONT="] ලක්ෂණයක්...[/FONT]” [FONT="]යැයි මහාචාර්ය බ්‍රැඩ් බුෂ්මන් අවසානයේදී පවසා සිටියා. මෙතනින් අපි ගන්න ඕනේ පණිවුඩය මොකක්ද ? ගේම් ගැහුවට කමක් නෑ ඇබ්බැහි වෙන්න එපා.

ඒ වගේම තමා ඔය මිනී මරාගන්න, ගහගන්න ගේම්ස් නිසා තමා පොඩි ලමයි වුනත් ප්‍රචණ්ඩකාරී වෙන්නේ. ගේම්ස් ගහන්න එපා කියලා නෙවේ මේ කියන්නේ. ඔය කියපු විදියේ ප්‍රචණ්ඩකාරී ගේම්ස් නැතුවට තව කොච්චර ගේම්ස් තියෙනවද ? ස්ට්‍රැජඩි ගේම්ස්, ප්‍රෙහේලිකා ආකාර ක්‍රීඩා, අධ්‍යාපනික ක්‍රීඩා වගේ ගොඩක් ඒවා තියෙනවා. ඒ වගේ ක්‍රීඩා නිසා බුද්ධි වර්ධනයකුත් සිදුවෙනවා කියලා තමා කියන්නේ.

Source-here
[/FONT]
[FONT="] [/FONT]වැදගත් උනා නම් rep++ දියල්ලා.නැත්නම් Bump 1 wath දාන්න

Last edited:
THANX