🧠 දැරිවියක් මෝහනය කළෙමි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    10,232
    18,645
    113
    නිකන් බොරු කිය කිය මිනිස්සු රවට්ටන්න එපා හුත්තිගේ පුතෝ.තොට කන්න නැත්නම් අකවුන්ට් නම්බර් එක දාපන් මේකේ ඉන්න පොන්නයෝ 100 ගානේ හරි දායි.
    දේසපාලන ඇරියස් 😂
     
    • Like
    Reactions: ransing

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,042
    3,468
    113
    45
    Buttala
    ඔයාට මෝහනය කරල සනීප කරන්න පුළුවන් මොන වගේ තත්ත්වයන් ද?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    10,415
    11,471
    113
    United States
    දන්නෙ නැති නිසයි අහන්නෙ.

    දැන් කාව හරි උබ මෝහනයකරාමා, උන් උබ අහන හැම එකට උත්තර දෙනවද? රහසක් උනත් මෝහනය කරලා අහගන්න පුලුවන් ද බන්
     
    • Like
    Reactions: Pol hora

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,564
    2,388
    113
    නිකන් බොරු කිය කිය මිනිස්සු රවට්ටන්න එපා හුත්තිගේ පුතෝ.තොට කන්න නැත්නම් අකවුන්ට් නම්බර් එක දාපන් මේකේ ඉන්න පොන්නයෝ 100 ගානේ හරි දායි.
    බොස් කුඩු සලිදුගෙන් සපෝට් එකක් ගන්න ඕනෙ.. හෙල්ප් එකක් දියන්කො..
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    15,454
    24,626
    113
    Kandy
    ඔබතුමා මෝහනේ කරන්න දන්නවද මරු නේ.මාත් ආසයි මෝහනේ වෙලා බලන්න
     
    • Haha
    Reactions: Pol hora

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,447
    620
    113
    හොරණ පැත්තේ ගෑණු ළමයෙකුගේ කේන්දරයක් බලන්න කියලා ඒ ළමයගේ අම්මා ගිය සතියේ වේලාපත්කඩ අරගෙන ආවා. ඒ කේන්දරේ බුධ ග්‍රහයා පීඩිත වෙලා තිබුණ විදිහට ඒ ළමයට යම් විදියක කථන දෝෂයක් තියෙන්න පුළුවන් කියලා මම දැනගත්තා. ඒත් උපන් කේන්ද්‍රයේ බුධ තරමක් බලවත් නිසා පුංචි කාලේ ඒ වගේ ප්‍රශ්නයක් තියෙන්න විදියකුත් නෑ. දැන් ඒ ළමයට වයස අවුරුදු 28 ක් වෙනවා. දැනට අවුරුද්දකට විතර කලින් තමයි බුධ මේ වගේ පීඩිත වෙලා තියෙන්නේ. ඉතින් මම කේන්දරේ බලලා අවශ්‍ය විස්තර ලියලා ඉවරවෙලා ඒ අම්මගෙන් ඇහුවා මේ ළමයා ළඟකදී ඉඳන් කතා කරද්දී අමුත්තක් දැනෙන්නේ නැද්ද කියලා. මම එහෙම ඇහුවම අම්මා පුදුම වෙලා වගේ මගේ මුණ බලලා කිවුවා අනේ ඔව් සර් ඒකම තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. දුව දැන් මාස ගානක ඉඳලා කතා කරද්දී ගොත ගහනවා. ඊට කලින් හොඳට කතා කරලා හිටියා. උපාදියත් කරලා ඉන්නේ. මාත් ගුරුවරියක්. අපි එයාට හොඳ තැනකින් විවාහයක් ගැන බලලා තිබුනේ. ඒ අතර තමයි මේ ප්‍රශ්නේ පටන් ගත්තේ කියලා. කරන්න පුළුවන් හැමදේම අපි කළා. විශේෂඥ වෛද්‍ය වරුන්ට, මනෝ වෛද්‍ය වරුන්ට ත් පෙන්නුවා. එයාලා කියන්නේ අසනීපයක් නැහැ කියලා. මහත්තයා මේ ප්‍රශ්නේ හරියටම දැනගෙන කියපු නිසා මට ලොකු විශ්වාසයක් තියෙනවා මහත්තයට මගේ දරුවා සනීප කරලා දෙන්න පුළුවන් කියලා. ඒ වෙනුවෙන් ඕනම දෙයක් අපි කරන්නම්. අනේ පිං සිද්ධවෙනවා. හරි මම උත්සහා කරන්නම් පුළුවන් නම් හෙට වුනත් කමක් නෑ ළමයව එක්කගෙන එන්න කියලා මම කිවුවා. පහුවදා උදෙන්ම ඒ ළමයයි අම්මයි තාත්තයි තුන්දෙනාම අපේ ගෙදර ආවා.
    මම ඉතින් ඒ ළමයත් එක්ක ආගිය තොරතුරු කතාකරන්න පටන්ගත්තා. ඒ ළමයා කතාකරද්දී ගොත ගහනවා. මේ විදියට ටික වෙලාවක් කතා කරද්දී මට තේරුනා මෙයා ලොකු මානසික පීඩනයකින් ඉන්නේ කියලා. ඊට පස්සේ මම අම්මා තාත්තා දෙන්නගේ අවසර ඇතුව ඒ ළමයව මෝහනය කරලා කරුණු හෙවුවා. ඒකෙන් දැනගන්න පුළුවන් වුණා මේ ළමයා පොඩි කාලේ ගෑණු කෙනෙකුට දරුවෙක් ලැබෙන සිදුවීමක් දැකලා තිගැස්මට පත්වෙලා තියෙන බව. දරුවෙක් ලැබෙන එක මහා වේදනාකාරී දෙයක් බව එයාගේ මනසට තදින් කාවදිලා තියෙනවා. මම ඒ ගැන ඒ අම්මගෙන් ඇහුවාම එයා කිවුවා මේ කතාව ඇත්ත මගේ නංගි කසාද බඳින්න කලින් දරුවෙක් ලැබෙන්න හිටියා. එයාට දරුවා ලැබුණේ අපේ ගෙදරදී. එතකොට මගේ දුව හුඟක් පොඩියි කියලා.
    ඉතින් මට හැමදේම පැහැදිළි වුණා. මේ දැරිවිට ගෙදරින් විවාහයක් ගැන බලද්දී විවාහයෙන් පස්සේ ඉදිරියේදී දරුවෙක් ලැබෙන අවස්ථාවකට මුණදෙන්න වෙනවා නේද කියලා අධික භීතියකට තිගැස්මට පත්වීම හේතුවෙන් තමයි මේ ගොත ගහන ප්‍රශ්නේ ඇතිවුණේ. මම මෝහන අවස්ථාවේදීම ඒ බය දැරිවිගේ මනසින් ඉවත් කළා. මෝහන නිද්‍රාවෙන් අවදි වුනාට පස්සේ ඒ ගොත ගැහීම සම්පුර්ණයෙන් ම නැතිවෙලා ගියා. දැන් ඒ ළමයා සාමාන්‍ය විදියට කතාබහ කරනවා. අම්මටයි තාත්තටයි කියාගන්න බැරි තරම් සතුටුයි. තුන්දෙනාම මට පිං දීලා දණගහල වැඳලා ගියේ :D
    අවුරුදු 28ක් කියන්නේ ළමයෙක් නෙවෙයි ගැහැණියක්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,293
    21,032
    113
    මේකත් හරියට නැකතක් හදන්න 25000ක් ගත්තා වගේ තමයි . තව ටික දවසකින් කේන්දරේ බලලා ලෙඩ හොයාගෙන බෙහෙත් දෙන්න පටන් ගනියි. 😂😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    18,087
    22,516
    113
    හොරණ, මිල්ලනිය කියලා ගමක් තියෙනවා ද?
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,933
    1
    2,784
    113
    කොමද දන්නේ
    වර්තමාන yata , අතීත karama , නියාම ධර්මයන් balapayi , budu hamuruduwo ntath 12 karamyan balapawe , karana dewal wala සාර්ථකව yata උත්සාහය witharak madi karama bale one , godak dewal අසාර්ථකයි ආර්ථික ya hinayi
     
    • Like
    Reactions: Fiona Dabare

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,564
    2,388
    113
    මෝහනය කරලා අපේ අනුරාධයාව සනීප කරලා දෙන්න බැරිවෙයිද උන්නැහැ?
    පීස්සුද මිට්ටො ඕව කොරන්න ගිහින් අනුරාධය තව ලෙඩ 3, 4 අන්ලොක් කරගත්තොත් මේකෙ වසන්න වෙන්නෙ නෑ.