🧠 දැරිවියක් මෝහනය කළෙමි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හොරණ පැත්තේ ගෑණු ළමයෙකුගේ කේන්දරයක් බලන්න කියලා ඒ ළමයගේ අම්මා ගිය සතියේ වේලාපත්කඩ අරගෙන ආවා. ඒ කේන්දරේ බුධ ග්‍රහයා පීඩිත වෙලා තිබුණ විදිහට ඒ ළමයට යම් විදියක කථන දෝෂයක් තියෙන්න පුළුවන් කියලා මම දැනගත්තා. ඒත් උපන් කේන්ද්‍රයේ බුධ තරමක් බලවත් නිසා පුංචි කාලේ ඒ වගේ ප්‍රශ්නයක් තියෙන්න විදියකුත් නෑ. දැන් ඒ ළමයට වයස අවුරුදු 28 ක් වෙනවා. දැනට අවුරුද්දකට විතර කලින් තමයි බුධ මේ වගේ පීඩිත වෙලා තියෙන්නේ. ඉතින් මම කේන්දරේ බලලා අවශ්‍ය විස්තර ලියලා ඉවරවෙලා ඒ අම්මගෙන් ඇහුවා මේ ළමයා ළඟකදී ඉඳන් කතා කරද්දී අමුත්තක් දැනෙන්නේ නැද්ද කියලා. මම එහෙම ඇහුවම අම්මා පුදුම වෙලා වගේ මගේ මුණ බලලා කිවුවා අනේ ඔව් සර් ඒකම තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. දුව දැන් මාස ගානක ඉඳලා කතා කරද්දී ගොත ගහනවා. ඊට කලින් හොඳට කතා කරලා හිටියා. උපාදියත් කරලා ඉන්නේ. මාත් ගුරුවරියක්. අපි එයාට හොඳ තැනකින් විවාහයක් ගැන බලලා තිබුනේ. ඒ අතර තමයි මේ ප්‍රශ්නේ පටන් ගත්තේ කියලා. කරන්න පුළුවන් හැමදේම අපි කළා. විශේෂඥ වෛද්‍ය වරුන්ට, මනෝ වෛද්‍ය වරුන්ට ත් පෙන්නුවා. එයාලා කියන්නේ අසනීපයක් නැහැ කියලා. මහත්තයා මේ ප්‍රශ්නේ හරියටම දැනගෙන කියපු නිසා මට ලොකු විශ්වාසයක් තියෙනවා මහත්තයට මගේ දරුවා සනීප කරලා දෙන්න පුළුවන් කියලා. ඒ වෙනුවෙන් ඕනම දෙයක් අපි කරන්නම්. අනේ පිං සිද්ධවෙනවා. හරි මම උත්සහා කරන්නම් පුළුවන් නම් හෙට වුනත් කමක් නෑ ළමයව එක්කගෙන එන්න කියලා මම කිවුවා. පහුවදා උදෙන්ම ඒ ළමයයි අම්මයි තාත්තයි තුන්දෙනාම අපේ ගෙදර ආවා.
    මම ඉතින් ඒ ළමයත් එක්ක ආගිය තොරතුරු කතාකරන්න පටන්ගත්තා. ඒ ළමයා කතාකරද්දී ගොත ගහනවා. මේ විදියට ටික වෙලාවක් කතා කරද්දී මට තේරුනා මෙයා ලොකු මානසික පීඩනයකින් ඉන්නේ කියලා. ඊට පස්සේ මම අම්මා තාත්තා දෙන්නගේ අවසර ඇතුව ඒ ළමයව මෝහනය කරලා කරුණු හෙවුවා. ඒකෙන් දැනගන්න පුළුවන් වුණා මේ ළමයා පොඩි කාලේ ගෑණු කෙනෙකුට දරුවෙක් ලැබෙන සිදුවීමක් දැකලා තිගැස්මට පත්වෙලා තියෙන බව. දරුවෙක් ලැබෙන එක මහා වේදනාකාරී දෙයක් බව එයාගේ මනසට තදින් කාවදිලා තියෙනවා. මම ඒ ගැන ඒ අම්මගෙන් ඇහුවාම එයා කිවුවා මේ කතාව ඇත්ත මගේ නංගි කසාද බඳින්න කලින් දරුවෙක් ලැබෙන්න හිටියා. එයාට දරුවා ලැබුණේ අපේ ගෙදරදී. එතකොට මගේ දුව හුඟක් පොඩියි කියලා.
    ඉතින් මට හැමදේම පැහැදිළි වුණා. මේ දැරිවිට ගෙදරින් විවාහයක් ගැන බලද්දී විවාහයෙන් පස්සේ ඉදිරියේදී දරුවෙක් ලැබෙන අවස්ථාවකට මුණදෙන්න වෙනවා නේද කියලා අධික භීතියකට තිගැස්මට පත්වීම හේතුවෙන් තමයි මේ ගොත ගහන ප්‍රශ්නේ ඇතිවුණේ. මම මෝහන අවස්ථාවේදීම ඒ බය දැරිවිගේ මනසින් ඉවත් කළා. මෝහන නිද්‍රාවෙන් අවදි වුනාට පස්සේ ඒ ගොත ගැහීම සම්පුර්ණයෙන් ම නැතිවෙලා ගියා. දැන් ඒ ළමයා සාමාන්‍ය විදියට කතාබහ කරනවා. අම්මටයි තාත්තටයි කියාගන්න බැරි තරම් සතුටුයි. තුන්දෙනාම මට පිං දීලා දණගහල වැඳලා ගියේ :D
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927

    Matath podi heena manyak tiyenawa samajeta yana kota katha karanna amarui sadde adui , handa pehadili ne
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Nice !
    Over Thinking wage ewath nawatanna puluwanda ohoma..
    mindfulness වෙන්න. ඒක තමයි ඔය ප්‍රශ්නෙට හොඳම විසඳුම :yes:

    Matath podi heena manyak tiyenawa samajeta yana kota katha karanna amarui sadde adui , handa pehadili ne
    කිවුවට විශ්වාස කරයිද මංදා, ඕක අභ්‍යාස කරලා හදාගන්න පුළුවන් දෙයක්
    ------ Post added on Mar 19, 2025 at 7:42 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    mindfulness වෙන්න. ඒක තමයි ඔය ප්‍රශ්නෙට හොඳම විසඳුම :yes:

    කිවුවට විශ්වාස කරයිද මංදා, ඕක අභ්‍යාස කරලා හදාගන්න පුළුවන් දෙයක්
    ------ Post added on Mar 19, 2025 at 7:42 PM
    Giya athme paw karala wedi , mata meditation yoga , personal development igena ganna wenawa , e wagema jotisha t igena ganna weno , nithara apala upadrwa wedi hinda , mulinma podi geyak hadanna one yati mage hithata one de , idamak hoya ganna amarui hoya gattoth ලෑලි geyak hadanawa mn , gedara inna eka tama mage phyco aul wechcha ekata mulika hetuwa
     
    • Like
    • Sad
    Reactions: manarrow and Lovtus

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    No Way Wow GIF by The Ringer
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ටකරං මුඩුක්කුවයි, අසොකයයි ටොප් එකට සැට් වෙන ඩබලක් ටමා 😂 😂
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,558
    3,144
    113
    නින්ද නොයන ලෙඩවලට විසදුමක් නැද්ද බන්... විකාර හීන පේනවා හැමදාම.... උදේට නැගිට්ටා ම ෆුල් මුස්පේන්තු ව.... ඔළුවත් බරයි....
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නින්ද නොයන ලෙඩවලට විසදුමක් නැද්ද බන්... විකාර හීන පේනවා හැමදාම.... උදේට නැගිට්ටා ම ෆුල් මුස්පේන්තු ව.... ඔළුවත් බරයි....
    රෑට බඩ පිරෙන්න කෑම කන්න. නිදියන්න කලින් තේ කෝපි වගේ දේවල් බොන්න එපා. හුගක් උස කොට්ටා වල නිදියන්න එපා. දවල් 12ට කලින් දිනපතා නාන්න උත්සහ කරන්න. නින්දට කලින් සේලයින් බිංදු 3 බැගින් නාස් පුඩු වලට දාන්න.
     
    • Like
    Reactions: tnilupul21

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,558
    3,144
    113
    රෑට බඩ පිරෙන්න කෑම කන්න. නිදියන්න කලින් තේ කෝපි වගේ දේවල් බොන්න එපා. හුගක් උස කොට්ටා වල නිදියන්න එපා. දවල් 12ට කලින් දිනපතා නාන්න උත්සහ කරන්න. නින්දට කලින් සේලයින් බිංදු 3 බැගින් නාස් පුඩු වලට දාන්න.
    සේලයින් බිඳු දාන් එක අරෙන්ට අනිත්වනම් වෙනවා...
    සතියේ දවස්වල උදේම නානව...
    රෑට කාවට පස්සේ වතුර ඇරෙන්ට වෙන මොනවත් බොන්නේ නෑ....
     
    • Like
    Reactions: Lovtus

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    නිකන් බොරු කිය කිය මිනිස්සු රවට්ටන්න එපා හුත්තිගේ පුතෝ.තොට කන්න නැත්නම් අකවුන්ට් නම්බර් එක දාපන් මේකේ ඉන්න පොන්නයෝ 100 ගානේ හරි දායි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    මෝහනය කරලා අපේ අනුරාධයාව සනීප කරලා දෙන්න බැරිවෙයිද උන්නැහැ?
     
    • Haha
    Reactions: weer 11