ගොඩක් උන් ඔහොම පටන් අරන් onlyfans, patreon වගේ ඒවගේ exclusive contents දාන්න ගන්නවා. YouTube, Facebook වගේ ඒවා marketing වලට තියා ගන්නවා. ඇඟ පේන්න අඳින එක, කුණුහරප කියන එක, cute voice වලින් හුරතල් කතා කියෝන එක, sexual contents වලට හෙමිට support කරන එක ඔවාගේ සාමාන්‍ය ක්‍රම. හැමෝම ඕක කරනවා. ඒක බලන්න ආසාවට තමයි subscribers ලා හැදෙන්නේ. ඊට පස්සේ උන් හෙමිට onlyfans, patreon වලට ඇදිලා යනවා.Yep. ටික දවසකින් මෙහෙත් එයි gamer girl bath water විකුනන වගේ ඒවා![]()
