ගේම් ගහන නංගී

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Yep. ටික දවසකින් මෙහෙත් එයි gamer girl bath water විකුනන වගේ ඒවා :P:lol:
    ගොඩක් උන් ඔහොම පටන් අරන් onlyfans, patreon වගේ ඒවගේ exclusive contents දාන්න ගන්නවා. YouTube, Facebook වගේ ඒවා marketing වලට තියා ගන්නවා. ඇඟ පේන්න අඳින එක, කුණුහරප කියන එක, cute voice වලින් හුරතල් කතා කියෝන එක, sexual contents වලට හෙමිට support කරන එක ඔවාගේ සාමාන්‍ය ක්‍රම. හැමෝම ඕක කරනවා. ඒක බලන්න ආසාවට තමයි subscribers ලා හැදෙන්නේ. ඊට පස්සේ උන් හෙමිට onlyfans, patreon වලට ඇදිලා යනවා.

     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ගේම ගහන නංගි
    බලන්න ගිහින්
    මල්ලි ගේමට බහින්න ඉඩ තියනවා
     
    • Haha
    Reactions: Renu77

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    ඒකි එෆ් බී එකෙන් හොදට හම්බ කරනවා
    රේඩියෝ චැනල්‌ වල එච්චර ගෙවන්නෙ නැහැ නෙ
    kohomada ban fb eken hamba karanne? game gahalada?
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,431
    4,707
    113
    Colombo
    "Facebook pays its Facebook Gaming partners $.01 USD for every star that is donated to them from their viewers. Streamers can also earn when a viewer supports the channel by subscribing to it for $4.99 per month. The payout will come 30-60 days after the streamer has reached a payout of $100 USD"
     
    • Like
    Reactions: lilman

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,941
    11,672
    113
    එවන්ගුලී නියගලා evanji gaming

    images


    FB eke dakala tiyenawa. Tikak wela balan iddi appiriyai ban melo rahak nane un gahana games
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,846
    1
    60,708
    113
    Mother Earth
    ගේම ගහන නංගි
    බලන්න ගිහින්
    මල්ලි ගේමට බහින්න ඉඩ තියනවා
    මාත් ඒකයි. නිකන් හිටියේ. මල්ලි ඇහැර ගත්තොත් ආයෙ නිදි කරවන්න අමාරුයි. කිරි වමනෙ දාන්නම ඕන ආයෙ නිදිකරවන්න.
     
    Last edited: