ගේම් ඩිරෙක්ට් බාන්න සයිට් කියන්න

pasan ravindu

Junior member
  • Nov 21, 2012
    175
    8
    18
    ගේම් ඩිරෙක්ට් බාන්න සයිට් කියන්න

    ගේම් ඩිරෙක්ට් බාන්න ඔයාල දන්න සයිට් කියන්න.....ටොරන්ට් බාලා තිත්ත වෙලා ඉන්නේ.....google සර්ට් කරන එකත් එපා වුනා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,355
    113
    Ohio, USA
    අවශ්‍ය ගේම් එකේ නම දාලා .RAR , .ISO or Mediafire Links කියල සර්ච් කරල බලන්න.