අපි ආසයි ඒ කතාව මැඩම් සුමෙදා එදිරිවීර වගේ නමකින් අහන්නමට මතක් වෙන්නේ "මැඩම්" සෝමා එදිරිසිංහ ව.
ගම් වලින් එන කෙල්ලෝ කොළඹදී සෝමාට "මැඩම්" කිව්වේ හේතුවක් ඇතුව.
සෝමා මැඩම් එක පිට එක සුබසාධන වැඩ කරෙත් හේතුව ඇතුව.
සෝමාගේ බිස්නස් ඔක්කොම ටික පුතාලා දුවලා එකතු වෙලා විනාස කරෙත් හේතුවක් ඇතුව.
badu pot da?මට මතක් වෙන්නේ "මැඩම්" සෝමා එදිරිසිංහ ව.
ගම් වලින් එන කෙල්ලෝ කොළඹදී සෝමාට "මැඩම්" කිව්වේ හේතුවක් ඇතුව.
සෝමා මැඩම් එක පිට එක සුබසාධන වැඩ කරෙත් හේතුව ඇතුව.
සෝමාගේ බිස්නස් ඔක්කොම ටික පුතාලා දුවලා එකතු වෙලා විනාස කරෙත් හේතුවක් ඇතුව.
ohoma game sakwithi wage koti ganak hoyagena raten paninna ona aye noennamayes
hora man power agency karana kenek ennawa
dan hemadama kattiya enawa salli ellagena
me dawas wala gedarin panala enne
අපේ කාලේ උප්පලවන්නාමට මතක් වෙන්නේ "මැඩම්" සෝමා එදිරිසිංහ ව.
ගම් වලින් එන කෙල්ලෝ කොළඹදී සෝමාට "මැඩම්" කිව්වේ හේතුවක් ඇතුව.
සෝමා මැඩම් එක පිට එක සුබසාධන වැඩ කරෙත් හේතුව ඇතුව.
සෝමාගේ බිස්නස් ඔක්කොම ටික පුතාලා දුවලා එකතු වෙලා විනාස කරෙත් හේතුවක් ඇතුව.
story dapanko. man ahala tiyenne ekama ekai. ranja badinna dunne nathe soma kiyala.මට මතක් වෙන්නේ "මැඩම්" සෝමා එදිරිසිංහ ව.
ගම් වලින් එන කෙල්ලෝ කොළඹදී සෝමාට "මැඩම්" කිව්වේ හේතුවක් ඇතුව.
සෝමා මැඩම් එක පිට එක සුබසාධන වැඩ කරෙත් හේතුව ඇතුව.
සෝමාගේ බිස්නස් ඔක්කොම ටික පුතාලා දුවලා එකතු වෙලා විනාස කරෙත් හේතුවක් ඇතුව.
ඒකි මැරිලා සහ ළමයි ටික බිස්නස් විනාස කරපු නිසා ඒ ගැන ලියන්න හිතෙන්නේ නෑ.story dapanko. man ahala tiyenne ekama ekai. ranja badinna dunne nathe soma kiyala.
Pako nikan kuthuhalaya athi karala maru wenna epa oi. Nodakin tho. bada gihillama mariyanමට මතක් වෙන්නේ "මැඩම්" සෝමා එදිරිසිංහ ව.
ගම් වලින් එන කෙල්ලෝ කොළඹදී සෝමාට "මැඩම්" කිව්වේ හේතුවක් ඇතුව.
සෝමා මැඩම් එක පිට එක සුබසාධන වැඩ කරෙත් හේතුව ඇතුව.
සෝමාගේ බිස්නස් ඔක්කොම ටික පුතාලා දුවලා එකතු වෙලා විනාස කරෙත් හේතුවක් ඇතුව.
නිකන් කියල වැඩක් නෑ. සමහර සිද්ධි මතකත් නෑ.Pako nikan kuthuhalaya athi karala maru wenna epa oi. Nodakin tho. bada gihillama mariyan
හම්බ උනාම නෙමෙයි . හොයලා දාපන් දැන්.ඒකි මැරිලා සහ ළමයි ටික බිස්නස් විනාස කරපු නිසා ඒ ගැන ලියන්න හිතෙන්නේ නෑ.
හේමනලීන් නැත්නම් ස්වර්ණවාහිනිය ඔය තත්වෙට එන්නෙත් නෑ.
පරණ ෆොටෝස් ටිකක් තිබ්බ ඒ ටිකත් හම්බ වුනාම ත්‍රෙඩ් එකක් දාන්නම්.
tama raten panala neohoma game sakwithi wage koti ganak hoyagena raten paninna ona aye noennama
ඉදපන් පරණ Xtgem or Wapka සයිට් එකක තිබ්බේ. දැන් තියෙනවද දන්නේ නෑ.හම්බ උනාම නෙමෙයි . හොයලා දාපන් දැන්.![]()
Kadey awilla nikan mokak hari hora business ekaka front ekak wenna athi sure ekatama.දන්න කියන ලී බඩු සාප්පුවක් තිබ්බා හෙනම පොඩි යට, business කියලා ලොකුවට බඩු විකුණුනේත් නැහැ, හැබැයි අවුරුදු දෙකක් ගියේ නැහැ වාහන එක දෙක වැඩි උනා, ලී බඩු සාප්පුව ලොකු වෙලා අවට ඔක්කොම ඉඩම් පොර අරගෙන ලී බඩු සාප්පුව තවත් ලොකුවට buliding දෙකක් වෙන්න ගැහුවා. හැබැයි අදටත් ලී බඩු නම් විකිණෙන්නේ නැහැ, ඒ වගේම පොලිසියේ ලොකු අයත් මුදලාලි කියන දෙයක් තමයි.
එක එක අය කොච්චර කතා කිවුවත් හිතා ගන්නත් බැහැ, ඉස්සර සේවකයෝ හතරයි, පහයි, දැන් විස්සයි තිහයි. ලී බඩු නම් අඩටවත් විකිනින්නේ නැහැ, කවුරුත් ගන්නෙත් නැහැ, මොකද එච්චර ගණන්. මුදලාලි ට ලී බඩු විකුණන්න උවමනාවකුත නැහැ.