Club Wasantha?Colombo වල famous පරම්පරාගත සල්ලිකාර පව්ලක් ඉන්නවා. දෙමළ කෝලාහල කාලේ කොළඹ සල්ලිකාර දෙමල අය එයාලගේ ඉඩම් අඩුවට විකුණලා රට පැන්නා. ඒ ඉඩම් මෙයාලා කුණු කොල්ලෙට ගත්තා.
මෙයාලට business කීපයක් තියෙනවා.ඒත් main source of income එක වුණේ casino. හොරෙන් කලේ. ප්‍රකෝටි ගානක tax evade කළා.
ආණ්ඩුවේ කනෙක්ෂන් ගොඩක් තිබ්බා.
මුන්ගේ පව්ලේ දුවෙක් marry කළා මහින්දගේ කාලේ ප්‍රසිද්ධ ඇමති කෙනෙක් ගේ පුතෙක්ව. ඒ ඇමැති දැන් ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්.
මුං ඇමතිගේ ඡන්දෙට කොටි ගානක් වියදම් කළා.
Marriage එක වැඩිකල් තිබ්බේ නෑ.
Divorce නඩුවේ දි වියදම් කරපූ එළියට ඇවිල්ලා. ඇමතිගේ australia වල තිබ්බ ගෙදර මුන්ට දෙන්න වුණා.
ඒ තරහට ඇමති අරුන්ගේ casino එක පොලිසියට අල්ලලා දුන්නා.
ඒ කාලේ defence ministry එකේ ලොකු චරිතයකට ගෙදර යන්න වුනා. අර family එකට support කළා කියලා.
දැන් අර කුණු කොල්ලෙට ගත්තු ඉඩම් වල building හදලා business කරනවා.