ගේම් දීලා සල්ලිකාරයො වෙච්ච එවුන්.

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Ado sira seen eka math oka kalpana kala.
    hari, kudi salli, badu supply karapu salli, budiyala gattu salli kiyamu.. e monawa unath ochchara salliyak kohenda ban..
    mama dekka podi eka hodata school eke hodata weda kala kiyala iphone 14 ekak ehemath aran dila.. keri salliyak neh bn..
    onmaxdt
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    නෑ බං. Club වසන්ත පරම්පරාවෙන් සල්ලි කාරයො නෙමෙයි නේද?
    මං කියන උන් නම් දැන් business කරන තුන්වෙනි පරම්පරාව වගේ යන්නේ.
    නෙත්තිකුමාර?
     
    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    බොරලැස්ගමුව විthaaනගේ eleක්ට්‍රිකල්ස් 2017
    Screenshot_10.jpg

    බොරලැස්ගමුව විthaaනගේ eleක්ට්‍රිකල්ස් 2023

    Screenshot_11.jpg

    කවුරු හරි මොනව හරි දන්නව නම් කියපන් මෙයා ගැන,,, මම නම් දන්නෙ නැ
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,158
    10,018
    113
    kegalle inna ewun dannawa me story eka. kegalle tiyena lokuma redi kadyak, porata wenama baby shop ekakuth tiyei loku ekak. porata salli awe kiyala inna ewun dannawa.
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Colombo වල famous පරම්පරාගත සල්ලිකාර පව්ලක් ඉන්නවා. දෙමළ කෝලාහල කාලේ කොළඹ සල්ලිකාර දෙමල අය එයාලගේ ඉඩම් අඩුවට විකුණලා රට පැන්නා. ඒ ඉඩම් මෙයාලා කුණු කොල්ලෙට ගත්තා.
    මෙයාලට business කීපයක් තියෙනවා.ඒත් main source of income එක වුණේ casino. හොරෙන් කලේ. ප්‍රකෝටි ගානක tax evade කළා.
    ආණ්ඩුවේ කනෙක්ෂන් ගොඩක් තිබ්බා.
    මුන්ගේ පව්ලේ දුවෙක් marry කළා මහින්දගේ කාලේ ප්‍රසිද්ධ ඇමති කෙනෙක් ගේ පුතෙක්ව. ඒ ඇමැති දැන් ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්.
    මුං ඇමතිගේ ඡන්දෙට කොටි ගානක් වියදම් කළා.
    Marriage එක වැඩිකල් තිබ්බේ නෑ.
    Divorce නඩුවේ දි වියදම් කරපූ එළියට ඇවිල්ලා. ඇමතිගේ australia වල තිබ්බ ගෙදර මුන්ට දෙන්න වුණා.

    ඒ තරහට ඇමති අරුන්ගේ casino එක පොලිසියට අල්ලලා දුන්නා.

    ඒ කාලේ defence ministry එකේ ලොකු චරිතයකට ගෙදර යන්න වුනා. අර family එකට support කළා කියලා.

    දැන් අර කුණු කොල්ලෙට ගත්තු ඉඩම් වල building හදලා business කරනවා.
    St anthonies. Orion city idam tika :D
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Yes. Specifically කිව්වොත් ගාමිණී ගේ මල්ලි.
    කවුද බන් ඇමති
    හුලුගල්ලගෙ සීන් එකනම් අහල තියෙනවා
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    කවුද බන් ඇමති
    හුලුගල්ලගෙ සීන් එකනම් අහල තියෙනවා
    S.B දිසානායක තමයි ඇමැතියා.
    Casino එක අල්ලපු පොලිස්කාරය තමයි අනුර සේනානායක.
    ගෙදර යන්න වුණේ ලක්ෂ්මන් හුළුගල්ල ට.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    S.B දිසානායක තමයි ඇමැතියා.
    Casino එක අල්ලපු පොලිස්කාරය තමයි අනුර සේනානායක.
    ගෙදර යන්න වුණේ ලක්ෂ්මන් හුළුගල්ල ට.
    කැසිනෝ සීන් එකයි ඇමතියගෙ සීන් එකයි අදයි දන්නෙ
    හුලුගල්ල STF එකත් අරගෙන ඇවිත් ඔය family එකේ ගෑනියෙක්ව ගෙදරම තියාගෙන උන්න ඒ වෙලාවට මිනිහටවත් ගෙදරට එන්න එකෙන් ඉඩ දෙන්නෙ නැති කතාවක් නම් අහල තිබ්බ
    එහෙනම් හුල්ගල්ලව use කරල තියෙන්නෙත් casino seen එක වහන්න මින්හගෙත් කැමැත්ත ඇතුවයි

    කැසිනො ලයිසන් දෙකයි නේද තියෙන්නෙ ලන්කාවෙ
    DP සහ තවත් එකෙක්ට
    අනෙකගෙ නම මතක නෑ
     
    • Like
    Reactions: lakshitha2011

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    01.Podiyata rubber factory ekak karapu porak, 2000e wage podi case ekaka ea rubber factory eka Gini thiyagaththa. Passe insurance claim eka gaththa koati 4k ea dawas wala. Eaka business ekema invest Kara. Dan local market ekata cycle tires hadanawa, other rubber materials export karanawa.

    02. Thread eke uda kiuwa wage lee badu kadayakuth thiye pora issara malshalawaka embam karana wade kare, nathnam hospital ekaka mortuary ekaka wada kare. Pora KG line ekak gahuwa, lee badu kadayak dammama, wate idam Tika gaththa, towme thattu 4e building ekak gahuw idama aragana eaketh showroom ekak damma. Kisima business ekak nam wenne nha habai salli enawa.
     
    • Wow
    Reactions: mykiriala

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    sahenna innawa for example phone shop ekak karana kenek eka paratama expand karala Range Rover Bentley aran tiyeddi ehema kmada? ahuwoth kianne aiya apitath 2000k tama tianawa aiya kiala tama habeii...
     
    • Like
    Reactions: nusryxxx

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    බොරලැස්ගමුව විthaaනගේ eleක්ට්‍රිකල්ස් 2017
    View attachment 201030

    බොරලැස්ගමුව විthaaනගේ eleක්ට්‍රිකල්ස් 2023

    View attachment 201031

    කවුරු හරි මොනව හරි දන්නව නම් කියපන් මෙයා ගැන,,, මම නම් දන්නෙ නැ
    මේකෙ හිච්චි කෑල්ලක්නන් ඉන්නව :P
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,897
    113
    Colombo වල famous පරම්පරාගත සල්ලිකාර පව්ලක් ඉන්නවා. දෙමළ කෝලාහල කාලේ කොළඹ සල්ලිකාර දෙමල අය එයාලගේ ඉඩම් අඩුවට විකුණලා රට පැන්නා. ඒ ඉඩම් මෙයාලා කුණු කොල්ලෙට ගත්තා.
    මෙයාලට business කීපයක් තියෙනවා.ඒත් main source of income එක වුණේ casino. හොරෙන් කලේ. ප්‍රකෝටි ගානක tax evade කළා.
    ආණ්ඩුවේ කනෙක්ෂන් ගොඩක් තිබ්බා.
    මුන්ගේ පව්ලේ දුවෙක් marry කළා මහින්දගේ කාලේ ප්‍රසිද්ධ ඇමති කෙනෙක් ගේ පුතෙක්ව. ඒ ඇමැති දැන් ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්.
    මුං ඇමතිගේ ඡන්දෙට කොටි ගානක් වියදම් කළා.
    Marriage එක වැඩිකල් තිබ්බේ නෑ.
    Divorce නඩුවේ දි වියදම් කරපූ එළියට ඇවිල්ලා. ඇමතිගේ australia වල තිබ්බ ගෙදර මුන්ට දෙන්න වුණා.

    ඒ තරහට ඇමති අරුන්ගේ casino එක පොලිසියට අල්ලලා දුන්නා.

    ඒ කාලේ defence ministry එකේ ලොකු චරිතයකට ගෙදර යන්න වුනා. අර family එකට support කළා කියලා.

    දැන් අර කුණු කොල්ලෙට ගත්තු ඉඩම් වල building හදලා business කරනවා.
    Salaka , Neththikumara 🤣
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    kegalle inna ewun dannawa me story eka. kegalle tiyena lokuma redi kadyak, porata wenama baby shop ekakuth tiyei loku ekak. porata salli awe kiyala inna ewun dannawa.
    Ekanam kiyanna deyak na ban LTTE eke kale thama patan gaththe diyunu wenna. kegallata koti gahanne na kiyala e kale kiwa, support kala marama widiyat ekale idan.
     
    • Like
    Reactions: RIU