ගේම් දීලා සල්ලිකාරයො වෙච්ච එවුන්.

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මෙ පොන්නයව දිරවන්නෙ නැති හැමෝම රහල් කියලා ඌ හිතන්නෙ
    ඉතිං උබ නේ පොන්නයො රහල් කතාවක් ඇදලා අරන් නිකන් ගූ වුණේ.. තෝ රහල් රහල් ගාපු නිසා තමයි උබ ෆේල් පොන්නය උනේ 🤣🤣
     
    • Haha
    Reactions: PrameshD.12

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    අම්මට සිරි... එහෙම සීන් එකකුත් වුනාද...😂
    මන් ඕකාගේ එක account එකකට දවසක් කින්ඩියක් දැම්මා හීනියට :rofl: මෙන්න මු එදා ඉදන් පස්සෙන් එනවා.. හදන හදන එකෙන් මු ටික දවසක් ගිහින් මට hint පාස් කරන්න ගත්තම නිකම්ම note වෙනවා නේ කලින් එක 🤭
    Wesa thread eka digata daanawa kiyanne mokekhari fail ponnayek kiyana eka.

    Fail ponnaya kiyanne dan ekek newi kelinma set ekak :lol: :lol:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    දන්න ප්‍රසිද්ධම එකා මු. :baffled:

    360x202_480x480.gif



    ලෝකල් නම් දන්නා අයුරැවේද ඩොකෙක් ඉන්නවා බෙහෙත් වලට කියලා ගංජා ගෙන්න දෙන ලයිසන් එකෙන් බිස්නස් එක කරලා අහුවුණා. හැබැයි ලොකු කේස් එකක් උනේ නෑ. පොර ගැහුවා සුපිරි හොටෙල් එකක්. Superb Business.

    තව දන්න සෙට් එකක් ඉන්නවා නිදානයක් අරන් තමයි ගොඩ ගියේ. තුන් දෙනක් එකතු වෙලාකරලා තියෙන්නේ රන් තැබිලි වල්ලක් හම්බ උනා කියලා තමයි කියන්නේ. income එක පෙන්නන්න හරි method එකක් නෑ. දැන් ඉතින් show off තමයි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    දන්න ප්‍රසිද්ධම එකා මු. :baffled:

    360x202_480x480.gif



    ලෝකල් නම් දන්නා අයුරැවේද ඩොකෙක් ඉන්නවා බෙහෙත් වලට කියලා ගංජා ගෙන්න දෙන ලයිසන් එකෙන් බිස්නස් එක කරලා අහුවුණා. හැබැයි ලොකු කේස් එකක් උනේ නෑ. පොර ගැහුවා සුපිරි හොටෙල් එකක්. Superb Business.

    තව දන්න සෙට් එකක් ඉන්නවා නිදානයක් අරන් තමයි ගොඩ ගියේ. තුන් දෙනක් එකතු වෙලාකරලා තියෙන්නේ රන් තැබිලි වල්ලක් හම්බ උනා කියලා තමයි කියන්නේ. income එක පෙන්නන්න හරි method එකක් නෑ. දැන් ඉතින් show off තමයි.
    උඹට පුලුවන්නෙ ඔය එකෙක්ට ගේම්හ්ක් දෙන්න
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    උඹට පුලුවන්නෙ ඔය එකෙක්ට ගේම්හ්ක් දෙන්න
    වැඩක් නෑ බන්. ඩොකා තාත්තගේ යාලුවෙක්. අනිත් සෙට් එකත් අදුරනවා.
    අනික අනුන්ට ගේම් දීලා හම්බ කරන් කන්න හිතෙන්නේ නෑ . :baffled:
     
    • Wow
    Reactions: sakuntha1996

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,682
    13,431
    113
    අඩෙහ්

    ලොකු කිමිදුම් කොම්පැනියක් තියෙන කිමිදුම් කාරයෙක්ද
    ලස්සන් සුරන්ගනා කතාවක් ඇහුව

    මිනිහ 1970-80 ගනන් වල ඩුබයි ද කොහෙද පෝට් වැඩ කරන්න ගිහින් jiwitha කාලෙම මෙහෙ වැඩ කරල හොයනවට වඩ සල්ලියක් පොඩි කාලෙකින් හොයාගෙන ඇවිත් ලන්කාවෙ බිස්නස් පටන් ගත්ත කියල මිනිහටත් dairy company එකක් තියෙනවා

    View attachment 207644
    kiri Ariya neda ?
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Malu bottu karana un eka parata diyunu wenawa dekala tiyenawa.Hamoma ehema wennet ne itin.
    Ane manda
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මෙ පොන්නයව දිරවන්නෙ නැති හැමෝම රහල් කියලා ඌ හිතන්නෙ
    අඩෝ මගේ කොමෙන්ට් වලට උබට හිත රිදුනද බං 🤭
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,757
    113
    මී කුණක් විකුණලා සිටුවරයෙක් උන බුවෙක් ගැන නම් අහල තියනවා.. ගේම් ද දන්නේ නෑ ඒ කාලේ
     
    • Haha
    Reactions: Emarald

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    අපේ ගෙවල් පැත්තෙ නම් ඉන්නවා දඹුල්ලේ ඉඳලා ආව පොරක්. එද්දි කිසි දෙයක් තිබ්බේ නෑ. ඇවිත් ගෑණියෙක් බැඳගෙන ප්ලාස්ටික් පිඟන් අනන් මනන් හදන සබ් එකක් සෙට් කරගත්තා. තාමත් කරන්නේ ඒක. හැබැයි තට්ටු 4 ගෙදරකුයි, V8, TX, Audi, BMW 520D එකකුයි තියෙනවා. එහෙම ලොකුවට ප්‍රොඩක්ශන් එකක් යන්නෙත් නෑ. සල්ලි ඉතින් කොහෙන් එනවද දන්නේ නෑ.
     
    • Wow
    Reactions: sakuntha1996