ගේම් ප්ලේ කරන අයට ච්ට් කෝඩ්ස් ඔක්කොම මෙතනš

freddy

Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    ගේම් ප්ලේ කරන අයට ච්ට් කෝඩ්ස් ඔක්කොම මෙතනš

    මම මේ කියන සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරල 1998 ත් 2017 අතර කාලේ රිලීස් උන ගේම්ස් ගොඩක ට්‍රික්ස් , අන්ලොක් කෝඩ්ස් වගේ ගොඩක් දේවල් හොයාගන්න පුලුවන්. කරන්න තියෙන්නෙ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ට්‍රොල් කරල ඕපන් කරල කැමති ගේම් එකක නමක් සර්ච් බාර් එකේ සර්ච් කරන එක විතරයි.

    cheatbookdatabase2017new.gif


    lx17search.png



    ඔක්කොම ට්‍රික්ස් , අන්ලොක් කෝඩ්ස් ලිස්ට් එක බලාගන්න පුලුවන් ඊටපස්සෙ!:D

    මේ ලින්ක් එකෙන් සොෆ්ට්වෙයාර් එක බාගන්න


    කොහොමද වැඩේ!
     
    Last edited: