
උඹ මොන රෙද්ද කරත් Windows firewall එකෙන් ඕකේ .exe 2ක් බ්ලොක් කරන්න ඕනේ ඇක්සස් කරන්න බැරිවෙන්න. inbound Rules, outbound rules දෙකෙන්ම 
අනිවා ඒ නිසා 610 එකට Low res වලින් වැඩ කරනවා.



ආ.... උට්ටි.... ඕකට නම් වැඩ කරයි ලාවට විතරඋඹ මොන රෙද්ද කරත් Windows firewall එකෙන් ඕකේ .exe 2ක් බ්ලොක් කරන්න ඕනේ ඇක්සස් කරන්න බැරිවෙන්න. inbound Rules, outbound rules දෙකෙන්ම
![]()
වැඩ කරන්න ඕනේ. මොකද මම ඕක ආව දවස් වල Onboard එකෙනුත් ගැහුවාඅනිවා ඒ නිසා 610 එකට Low res වලින් වැඩ කරනවා.
තෝ නාකියා නිසා බ්ලොක් හුයන්නවල් දන්නේ නැතිනම් තව වැඩක් තියෙනවා. Black Box Rip එක 10GB වගේ. ඒක download කරලා ගහපන්. ඒක බ්ලොක් කේස් නෑ. මවුන්ට් කරා.... ඉන්ස්ටෝල් කරා.... ප්ලේ කරා 100% වැඩ![]()
නොතේරෙන තැනක් තිබේ නම් අසනු![]()
අවශ්‍යය නම් පහත ලින්කුවෙන් බාගන්න
http://www.torrenthound.com/hash/c12477b8e1f3b9942ad2dd02cbc0b53c24b3be5a/torrent-info/Max-Payne-3-BlackBox
අයියේ අයියේ ඔයාගේ නේද මොනවාද දේකක් හලා ගෙන crash මැප් එකේ දිව්වේ

තෑන්ක්ස් මචං..
Max Payne 3 Play කරපු එවුන් නැද්ද බං මේකෙ..

උගේ ප්‍රොෆයිල් ලින්කුව එවහන්කො මැණික..


මට නම් හලාගෙන දුවන්න දෙකක් තියෙනවා..... ඔයා නේද අර බඩගාලා ඇතිල්ලිලාම දැන් සෙට් එකක් නැති එක්කෙනා


ram එක ඇතිද ඕක ගහන්න ඒකත් බලපන්

Ube 760 eka nam gahanna bari wenna one bn balahan PSU eke Power eka kochchara Watt da kiyalaeka anuwa thamai ithin depend wenne..
760 ekata Evga site ekema illala thiyenawa 500W
Office walin game gahanna performance PC denne na ney
Ai thota witharak bari wenne issara uba ewwe yasa ageta PM and VM
Machine eka shape machan normal eke gahanna puluwan Game eka

Oya huyanna wage seen ekak matath wuna dan tho GAme eka Install karala Iwarada ??
Crack eka demmada ?? neththam Crack eka install karapu thenata daanna ba neda restart wenawa ney
Crack eka install karana thena daanna bari eka nam awla -- wisadumak thiyenawa pute![]()
ඒ දෙකම වැඩ බං ගින්නක් නැතුව.. 
500 W wath power supply ekak one neda

ps eka madi athi
bump
lag crazzy buddy![]()

low end ජරාවක් නෙ බං.. පරණ මගුල් නම් වැඩ කරයි.. පුක හපාගෙන ලිදට පැනපන්

ලිද 2x
![]()
ඕක processer එකක් ද බොල.. දෙදාස් පන්සීයට පේමන්ට් එකෙත් තියනව දැන්..
BSOD නෙවේ RSOD එයි ඕකට
E8400 වත් ගහගනින් පන්දාහක් වෙයි..
![]()
afffoi.....
610 ekanm melo wadak na bn entry level ne
ආ.... උට්ටි.... ඕකට නම් වැඩ කරයි ලාවට විතරඋඹ මොන රෙද්ද කරත් Windows firewall එකෙන් ඕකේ .exe 2ක් බ්ලොක් කරන්න ඕනේ ඇක්සස් කරන්න බැරිවෙන්න. inbound Rules, outbound rules දෙකෙන්ම
![]()
වැඩ කරන්න ඕනේ. මොකද මම ඕක ආව දවස් වල Onboard එකෙනුත් ගැහුවාඅනිවා ඒ නිසා 610 එකට Low res වලින් වැඩ කරනවා.
තෝ නාකියා නිසා බ්ලොක් හුයන්නවල් දන්නේ නැතිනම් තව වැඩක් තියෙනවා. Black Box Rip එක 10GB වගේ. ඒක download කරලා ගහපන්. ඒක බ්ලොක් කේස් නෑ. මවුන්ට් කරා.... ඉන්ස්ටෝල් කරා.... ප්ලේ කරා 100% වැඩ![]()
නොතේරෙන තැනක් තිබේ නම් අසනු![]()
අවශ්‍යය නම් පහත ලින්කුවෙන් බාගන්න
http://www.torrenthound.com/hash/c1...53c24b3be5a/torrent-info/Max-Payne-3-BlackBox

max payne 3 ගහල කොයි කාලේද යකෝ මං මේ battlefield 4 install කරනවා![]()
Wolarine GTR ගෙ ප්‍රොෆයිල් එක හොය ගන්න ඔච්චර තටමන්න ඕනද බොල...අර New artist or actor එකේ ගෑනියෙක් රෙද්ද උස්සන් ඉන්න එකක් දාලා ඇති![]()

බකුනා;16541574 said:crazybuddy neda MTA eke lag wewi iron man wage issarahata enne![]()
![]()
මකලා දැම්මා බං ගේම් එක.. ඒ හුයන්න ඉන්ස්ටෝල් වෙන්නත් පැය තුනක් විතර ගියා..
දැන් ලැග් වෙන එකක් නෑ බං.. දැන් උඹලා ඔන්ලයින් ගේම් ප්ලේ කරන්නෙ නැද්ද..?
max payne 3 ගහල කොයි කාලේද යකෝ මං මේ battlefield 4 install කරනවා![]()
battlefield 4 ගැහුවේ කොයි කාලේද අපි Batman arkham origin cold cold heart ගහනවා අවේ දවස් කිහිපයකට කලින්.
watch dogs PC download link eka tinawanam ewapankoo bn...
watch dogs release වෙන්නේ මැයි 27 වෙනිදා. Uplay version එක නම් ඊට කලින් ගහන්න පුලුවන් වෙයි. කවුරු හරි එකෙක් Retail (Uplay) version එක release කරන කම් ඉන්න වෙයි ඊට පස්සේ Uplay crack එක දැම්මා ගැහුවා.