ගේම ගහන්න, ප්‍රොග්‍රැමින් වලට හොද Mouse එකක් කියන්න ගයිස් . 3000ට අඩුවෙන්.

Tom Cat

Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    රුපියල් 500 එක ගන්න. මට නම් ඒවායේ කිසි අවුළක් නෑ. කැඩුනොත්, දුකක් නැතිව විසික් කරලා තව එකක් ගන්න පුළුවන්. කොහොමටත් අවුරුදු දෙකක් තුනක් යූස් කරන්න පුළුවන්. 😹
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    රුපියල් 500 එක ගන්න. මට නම් ඒවායේ කිසි අවුළක් නෑ. කැඩුනොත්, දුකක් නැතිව විසික් කරලා තව එකක් ගන්න පුළුවන්. කොහොමටත් අවුරුදු දෙකක් තුනක් යූස් කරන්න පුළුවන්. 😹
    එහෙම නෙමෙයි බන්. ස්මූත් ෆීලින් එක එන්නේ නෑනේ. durability එක විතරක් නෙමෙයි මම කියන්නේ
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    fantech hodai math use karanawa. gaddi hithuwe na mechchara hodai kiyala. hand size ekata match wena ekak ganna. G102 ekath patta. flawless sensor.
     
    • Like
    Reactions: Gaash

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    bump

    I am still using an A4Tech mouse for more than 5/6yrs. It was around rs.500 at that time
    good මචන්. දැනුත් පාවිච්චි කරන්නේ $ .99 ට 2010 ගෙන්න ගත්ත එක(නමක් නෑ-මැකිලා ,ජාතිය මතකත් නෑ )-.මගේ අලුත් ප්‍රොඩක්ට් එකෙන් විතරක් මේ වෙද්දී ලංකා රුපියල් සැහෙන ගානක් හොයල තියෙනවා.දැන් සල්ලි සබන් පෙන වෙලා.
    ------ Post added on Oct 28, 2021 at 10:10 PM
     

    Nuranga85

    Junior member
  • Jun 20, 2021
    84
    77
    18
    https://www.sense.lk/product/gaming-mouse-gamemax-mg8-1y/
    supiriyak thamai
    2_1.png