එහෙම නෙමෙයි බන්. ස්මූත් ෆීලින් එක එන්නේ නෑනේ. durability එක විතරක් නෙමෙයි මම කියන්නේරුපියල් 500 එක ගන්න. මට නම් ඒවායේ කිසි අවුළක් නෑ. කැඩුනොත්, දුකක් නැතිව විසික් කරලා තව එකක් ගන්න පුළුවන්. කොහොමටත් අවුරුදු දෙකක් තුනක් යූස් කරන්න පුළුවන්.![]()
3000ට අඩුවෙන් තියන ඒවයෙන් හොද එකක් මචන් ඇහුවේ.3000ට හොඳ මවුස් නෑ බන්
good මචන්. දැනුත් පාවිච්චි කරන්නේ $ .99 ට 2010 ගෙන්න ගත්ත එක(නමක් නෑ-මැකිලා ,ජාතිය මතකත් නෑ )-.මගේ අලුත් ප්‍රොඩක්ට් එකෙන් විතරක් මේ වෙද්දී ලංකා රුපියල් සැහෙන ගානක් හොයල තියෙනවා.දැන් සල්ලි සබන් පෙන වෙලා.I am still using an A4Tech mouse for more than 5/6yrs. It was around rs.500 at that time
ප්‍රෝගෑමින් කරන එකෙක්ට මවුස් ඕනේ නෑ බන්
ඒ නම් නිකම් බොරු ඇඩ් එකක්. උබල programming කරන උන්ද? Mouse නැතුව touchpad එකෙන්ද වැඩ කරන්නේMouse for Programming? what the ...