ඒ නම් නිකම් බොරු ඇඩ් එකක්. උබල programming කරන උන්ද? Mouse නැතුව touchpad එකෙන්ද වැඩ කරන්නේ ඔව් ප්‍රොග්‍රෑම්න් ඔව් ටච් පෑඩ් එක සහ ශෝට් කට් කීස් . මට පේන්නේ උබට ඇරෝකීස් ටික පුරුදු නෑ වගේ 😂😂