ගේම ගහන්න, ප්‍රොග්‍රැමින් වලට හොද Mouse එකක් කියන්න ගයිස් . 3000ට අඩුවෙන්.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ඒ නම් නිකම් බොරු ඇඩ් එකක්. උබල programming කරන උන්ද? Mouse නැතුව touchpad එකෙන්ද වැඩ කරන්නේ
    ඔව් ප්‍රොග්‍රෑම්න් ඔව් ටච් පෑඩ් එක සහ ශෝට් කට් කීස් . මට පේන්නේ උබට ඇරෝකීස් ටික පුරුදු නෑ වගේ 😂😂
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔව් ප්‍රොග්‍රෑම්න් ඔව් ටච් පෑඩ් එක සහ ශෝට් කට් කීස් . මට පේන්නේ උබට ඇරෝකීස් ටික පුරුදු නෑ වගේ 😂😂
    debuggers, code navigation ... අනේ මන්දා බන්. Code එක ලියාගෙන යන වෙලාවෙ නම් touchpad එක ලෙසි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    මාත් මේ ටිකේ වයර්ලස් කොම්බො එකක් හොයනව. කලින් තිබ්බ එක අවුරුදු 5ක් විතර පට්ට ගැහුව. දැන් තියෙන ඒව අතට අහු වෙන්න මදිනෙ
     
    • Like
    Reactions: Gaash