ගේ කුරැල්ලන්ගේ විවාහ සදහා ජනමත විචාරණය

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කාගේහෝ ලිංගිකත්වය අතිශය පෞද්ගලික දෙයක් ...නමුත් යම්කිසි පුද්ගලයෙක් ඔහුගේ විකුර්ති පෞද්ගලික ලිංගිකත්වය පිළිබද අදහස් සමාජ ගතකරන්න හදනවනම් ඒවාට විරුද්ද වෙන්න ඕනේ like Pedophilia

විකෘතිය අර්ථ දක්වන්න?
 
නවතම සොයාගැනීම් අනුව මිනිස්සුන්ගේ මොළය අවුරුදු 25 වෙනකම් වැඩෙනවා.
http://www.bbc.com/news/magazine-24173194
එතකොට අවුරුදු 25 ට අඩු කෙනෙක් එක්ක sex කරොත් ඒ කෙනා Pedophilie.

පිරිමි පරිනත වෙන්නේ අවුරුදු 43 දී..
http://www.dailyrecord.co.uk/news/weird-news/oh-grow-up-new-study-1944499

ගෑණු අවුරුදු 30 ගණන් වලදි.

just facts, I will use them later.
 
රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    yeah true..

    so if the gay person was forced to act as a straight person, can you see how unfair it would be emotionally to gay people ..:(
    Surely that would be emotionally hurtful for the gay people and so will be for the people who love animal sex if we ban that.:P
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    රඹා;18391064 said:

    why ban that ? in india they marry animals and even trees ... LOL

    media
     
    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    මිනිසුන් මිට අවුරැදු දහස් ගනනක ඉදන් පැවත එනවා මේ ගේ සින් ආවේ ලගදි ඉතිං මේක සාමන්‍ය මිනිස් ස්වභාවයක් නම් මේක සාමාන්‍යකරණය වි අද දක්වා පැවත එන්න තිබුනානේ සමලිංගික විවාහය මේක මිනිස්සුගේ දියුණුවත් සමග සිදු වු මානසික ව්‍යාධියක් මිස පෙර සිට ආ දෙයක් නොවේ ඔබ මිනිස්සුන්ට ආදෙරයි නම් ඔවුන් මෙයින් ගලවා ස්වභාධර්මයෙන් ලැබුණු ගැහැණිය සමග සතුටින් කල් ගෙවන්න පාර පෙන්වන්න

    බුදු දහම අනුව මේ ලෝකය දවසින් දවස විනාශය කරා යනවා මෙය වළක්වන්න මේ තුන් ලොකයේ කිසිම ජගතෙකු නොමැත

    ඔබලා කරන කුසල් හා අකුසල් ඔබම අරන් යනවා මිස අන් අය කර ගසන්නෙ නැත

    බුදු සරණයි!!!
     
    Last edited:

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    හෝමෝසෙක්ෂුවල් වලට දෙනවා නම් හෙටෙරො සෙක්ෂුවල් අපිට ගනිකා වෘත්තිය නිතිගත කරලා දීපියව්.එතකොට මේ ලිංගික අපරාද ඔක්කොම නවතිනවා.කෙලින්ම ගියා.ගාන ගෙව්ව.ගැහුවා.ආවා.කාටවත් ප්‍රශ්නයක් නෑ.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    රඹා;18391064 said:
    Surely that would be emotionally hurtful for the gay people and so will be for the people who love animal sex if we ban that.:P

    so will be the rapists if they weren't allowed to go around raping women, but a line has to be drawn somewhere, where unnecessary emotional pain will be caused :P hence all these arguments.

    animal sex may be legalized if it is proven harmless towards anybody, but there's a long way to go. :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මිනිසුන් මිට අවුරැදු දහස් ගනනක ඉදන් පැවත එනවා මේ ගේ සින් ආවේ ලගදි ඉතිං මේක සාමන්‍ය මිනිස් ස්වභාවයක් නම් මේක සාමාන්‍යකරණය වි අද දක්වා පැවත එන්න තිබුනානේ සමලිංගික විවාහය මේක මිනිස්සුගේ දියුණුවත් සමග සිදු වු මානසික ව්‍යාධියක් මිස පෙර සිට ආ දෙයක් නොවේ ඔබ මිනිස්සුන්ට ආදෙරයි නම් ඔවුන් මෙයින් ගලවා ස්වභාධර්මයෙන් ලැබුණු ගැහැණිය සමග සතුටින් කල් ගෙවන්න පාර පෙන්වන්න

    බුදු දහම අනුව මේ ලෝකය දවසින් දවස විනාශය කරා යනවා මෙය වළක්වන්න මේ තුන් ලොකයේ කිසිම ජගතෙකු නොමැත

    ඔබලා කරන කුසල් හා අකුසල් ඔබම අරන් යනවා මිස අන් අය කර ගසන්නෙ නැත

    බුදු සරණයි!!!

    it has been among us human for thousands of years dude, it did just not come to being a decade or two ago..do some research before blindly rejecting something as unnatural.

    forcing a gay man to sleep with a woman would be as unnatural as forcing a straight man to sleep with another man..people ..gay people have killed themselves cos of this..be a little human towards other people, it doesn't cost you anything.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හෝමෝසෙක්ෂුවල් වලට දෙනවා නම් හෙටෙරො සෙක්ෂුවල් අපිට ගනිකා වෘත්තිය නිතිගත කරලා දීපියව්.එතකොට මේ ලිංගික අපරාද ඔක්කොම නවතිනවා.කෙලින්ම ගියා.ගාන ගෙව්ව.ගැහුවා.ආවා.කාටවත් ප්‍රශ්නයක් නෑ.

    prostitution should be legalized indeed :P along with weed
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    හෝමෝසෙක්ෂුවල් වලට දෙනවා නම් හෙටෙරො සෙක්ෂුවල් අපිට ගනිකා වෘත්තිය නිතිගත කරලා දීපියව්.එතකොට මේ ලිංගික අපරාද ඔක්කොම නවතිනවා.කෙලින්ම ගියා.ගාන ගෙව්ව.ගැහුවා.ආවා.කාටවත් ප්‍රශ්නයක් නෑ.

    මෙයත් සිදුවිය යුතුම දෙයක් , මෙයට ලංකාවේ මිනිස්සු විරුද්ද වන්නේත් බය්බලයේ, කුරානයේ තියෙන නිසා සහ වැඩවසම් හාම්පුතුන් (සුද්දෝ ) කරන්න එපා කියල නීති දාල තියෙන නිසා.
     
    • Like
    Reactions: markhaloce

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    අපිට පුලුවන්ද මචන්, කවුරු හරි බල කලා කියල කොල්ලෙකුට ලවු කරලා ඌර්හ් එක්ක සෙක්ස් කරන්න. මෙක චොයිස් එකක් නෙමේ මචන්. සමහරු ඉන්නව කොන්ඩේ ක්‍රෙල් අය, බලල් ඇස් තියන අය, මේකත් ඒ වගේ දෙයක්. අනික ඇයි මචන් අපි තව කෙනෙක්ගේ දේකට විරුද්ද වෙනේ, අපිට එකේන් කරඩරයක් නැත්නම්. අපි ඔක්කොම ස්වබවදර්මයේ කොටස් තමා මචන්, අනික මේක අද ඊයේ ඇති උනු දෙයක නෙමෙ, story of the cut sleeve කියන කතාව පොඩ්ඩක් බලපන්, කොච්චර ඉස්සරත් මේක තිබ්බ දෙයක්ද කියල. අපි කොහොමද තීරනය කරන්නේ අනිකා ආදරය කරන්න ඔනේ, කසාද බදින්න ඔනේ, මුලු ජීවිතයම ඉන්න ඔනේ කාත් එක්කද කියල, නීති දාල තිබ්බට මචන් මොකක්ද අපිට තියෙන අයිතිය එහෙම කරන්න. බැරි වෙලා හරි නීතියක් ආවොත් අපි කසද බදින්න ඔනේ කොල්ලො කියල, අපිට එක කරන්න පුලුවන්ද කියලා. එහෙම එකේ පොඩ්ඩක් හිතපන් ගේ මිනිස්සු ත්මන්ගේ අකමැත්තේන් හරි කෙල්ලෙක් බැදලා මොන වගේ ජීවිතයක් ගෙනියයිද කියල. අපි ඔක්කොම මනුස්සයො මචන්.
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මිනිසුන් මිට අවුරැදු දහස් ගනනක ඉදන් පැවත එනවා මේ ගේ සින් ආවේ ලගදි ඉතිං මේක සාමන්‍ය මිනිස් ස්වභාවයක් නම් මේක සාමාන්‍යකරණය වි අද දක්වා පැවත එන්න තිබුනානේ සමලිංගික විවාහය මේක මිනිස්සුගේ දියුණුවත් සමග සිදු වු මානසික ව්‍යාධියක් මිස පෙර සිට ආ දෙයක් නොවේ ඔබ මිනිස්සුන්ට ආදෙරයි නම් ඔවුන් මෙයින් ගලවා ස්වභාධර්මයෙන් ලැබුණු ගැහැණිය සමග සතුටින් කල් ගෙවන්න පාර පෙන්වන්න

    බුදු දහම අනුව මේ ලෝකය දවසින් දවස විනාශය කරා යනවා මෙය වළක්වන්න මේ තුන් ලොකයේ කිසිම ජගතෙකු නොමැත

    ඔබලා කරන කුසල් හා අකුසල් ඔබම අරන් යනවා මිස අන් අය කර ගසන්නෙ නැත

    බුදු සරණයි!!!

    365අ වගන්තිය නීති පොතට අවේ, එහෙම දේයක නොවෙන රටක වෙන්න පුලුවන්ද, මෙහෙම කියමුකො, සුද්දා ලන්කාවට එනකොට, ලන්කවෙ උන් රොකට් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ, රොකට් එකක් ජීවිතෙට දැකලවත් නෑ, ඒත් සුද්දා රට අල්ලගෙන නීතියක් දානව රොකට යැවීම සපුරා තහනම් කියල, උබ කියන දේත් අන්න එක වගේදෙයක්. මෙක මීට වසර 100 කට 200 කට කලින් නෙමේ මචන්, කිස්තුපූර්ව ගනවලත් තිබිනු දෙයක්, කියවලා බලපන් නිකමට passion of the cut sleeve කියන කතාව, නවල් එකක් නෙමේ, අදටත් මේදෙන්නගේ සොහොන් තියෙනවා. නිකන් නොදැන මිනිස්සුන්ව කොන් කරන්නේ නැතුව බන්, දැනුවත් වෙන එක හුගක් හොදයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපිට පුලුවන්ද මචන්, කවුරු හරි බල කලා කියල කොල්ලෙකුට ලවු කරලා ඌර්හ් එක්ක සෙක්ස් කරන්න. මෙක චොයිස් එකක් නෙමේ මචන්. සමහරු ඉන්නව කොන්ඩේ ක්‍රෙල් අය, බලල් ඇස් තියන අය, මේකත් ඒ වගේ දෙයක්. අනික ඇයි මචන් අපි තව කෙනෙක්ගේ දේකට විරුද්ද වෙනේ, අපිට එකේන් කරඩරයක් නැත්නම්. අපි ඔක්කොම ස්වබවදර්මයේ කොටස් තමා මචන්, අනික මේක අද ඊයේ ඇති උනු දෙයක නෙමෙ, story of the cut sleeve කියන කතාව පොඩ්ඩක් බලපන්, කොච්චර ඉස්සරත් මේක තිබ්බ දෙයක්ද කියල. අපි කොහොමද තීරනය කරන්නේ අනිකා ආදරය කරන්න ඔනේ, කසාද බදින්න ඔනේ, මුලු ජීවිතයම ඉන්න ඔනේ කාත් එක්කද කියල, නීති දාල තිබ්බට මචන් මොකක්ද අපිට තියෙන අයිතිය එහෙම කරන්න. බැරි වෙලා හරි නීතියක් ආවොත් අපි කසද බදින්න ඔනේ කොල්ලො කියල, අපිට එක කරන්න පුලුවන්ද කියලා. එහෙම එකේ පොඩ්ඩක් හිතපන් ගේ මිනිස්සු ත්මන්ගේ අකමැත්තේන් හරි කෙල්ලෙක් බැදලා මොන වගේ ජීවිතයක් ගෙනියයිද කියල. අපි ඔක්කොම මනුස්සයො මචන්.

    උබ කියන එක මට තේරෙනවා. උපතින් යමෙක් ගේ වෙලා, අපි ඒ පුද්ගලයාගේ අ‍යිතියට එරෙහි වෙනව නම් ඒක හොද නැති වැඩක්. එහෙම කරන්න නරකයි. නමුත් උපතින් කිසිම කෙනෙක් ගේ වෙන්නේ නෑ, අන්න එතනයි ප්‍රශ්ණය තියෙන්නේ. උපතින් ගේ වුනා නම් එහෙනම් මේ කිසිම ප්‍රශ්ණයක් නෑ, එහෙනම් මේකට විරුද්ධ වෙලත් තේරුමක් නෑ, මම විරුද්ධ වෙන්නෙත් නෑ. නමුත් සමලිංගිකත්වය කියන්නේ උපතින් එන දෙයක් නෙවෙයි, ගේ ජාන කියලා දෙයක් නෑ, මිනිස්සු හැදිලා ඉන්නේ විරුද්ධ ලිංගයට ආකර්ශණය වෙන්නයි, මිනිස්සුන්ගේ පැවැත්ම පිණිසයි ලිංග දෙකක් ඉන්නේ එහෙම නැත්නම් එක ලිංගයක් ඉන්න එපැයි.
    සමලිංගිකත්වය ඇති වෙන්නේ, පුද්ගලයා වැඩෙන කොට තමන් වැඩෙන පරිසරය, තමන් තමන්ගේ ලිංගය අවබෝධ කරගන්න කොට ඇති වෙන ව්‍යාකුළ තාව නිසා ඇති වෙන තත්වයක් නිසයි. ඒ වගේම සමහර කෙල්ලෝ ලෙස්බියන් වෙනවා පිරිමින් ගෙන් ඇති වෙච්ච හිංසනයන් නිසා භය නිසාම,emotional dependency නිසා, එතකොට තව සමහරු අසහනය වැඩි වුනාම ගේ වෙනවා, උන් ගේ නෙවෙයි ඕනම එකකට අරින්න සුදානම්, දැකලා ඇති නේ හරකුන්ට, එළුවන්ටත් එක එක එවුන් අනිනවා, එතකොට දැකලා ඇති සමහර ඉස්කෝල වල් වල ඉන්නවා මේ හොද කොල්ලෝ නියම පිරිමි වගේ නමුත් උන්ට සුදුවට ලස්සනට ටිකක් කෙල්ලෝ වගේ ඉන්න කොල්ලන්ව පේන්න බෑ ගිහින් එක එක ඒවා කරනවා ඒකට කියන්නේ අසහනය. ඒවාට කියන්නේ ආදරයද? නෑ ඒවා අසහනය. සමහර සමලිංගික සම්බන්ධතා වල ආදරය තියෙනවා විශේෂයෙන්ම emotional dependency type එකේදි ඒ කිව්වේ කොල්ලෙක් හෝ කෙල්ලෙක් තනිවම ඉන්නේ, කවුරුත් තමන්ට නෑ, කවුරුත් උදව් කරන්නෙත් නෑ , අන්න ඒ වගේ අවස්ථාවකදි කවුරු හරි කෙනෙක් ඇවිත් උදව් කරනවා, ගොඩක් ලං වෙනවා, ඊට පස්සේ ඒක ආදරයක් වෙනවා ඒකට කියන්නේ emotional dependency කියලයි. ඒක ඇත්තටම සැබෑ ආදරයක් නෙවෙයි, desperate කම නිසා ඇති කරගත්ත දෙයක්. ඉතින් ඒක ගොඩක් හානිකරයි, ගොඩක් කල් පවතින්නෙත් නෑ. ගොඩක් සමලිංගික සම්බන්ධතා කැඩෙන්නේ මේක නිසයි. මම ගොඩක් කියවපු news වල දැක්ක දෙයක් තමයි ගොඩක් තරුණ කාලේදි lesbian වෙන කෙල්ලෝ ටිකක් ලොකු වෙනකොට පිරිමියෙක් බැදලා පවුලක් හදලා ඉන්නවා, එහෙම වෙන්නේ මේ හේතුව නිසයි.

    මේ හැම තත්වයක්ම සුව කරන්න පුලුවන්. එතකොට මේක මානසික ලෙඩක් කියලා පැහැදිලියි, සමහර ඒවා මානසික ලෙඩම නෙවෙයි නමුත් ඒහා සමාන දේවල්. උබලා කියනවා වගේ සමලිංගිකයන්ට සමතැන දීම මගින් වෙන්නේ උන්ටත්, සමාජයටත්, හොදින් ඉන්න එවුන්ටත් ලොකු හානියක් වෙන එකයි, මොකද සමතැන දීම මගින් මානසික රෝගය ව්‍යාප්තවීමට අනුබල දීමක් මෙමගින් වෙන්නේ. මේක ඇත්තටම භායනක තත්වයක්.
    මෙතන ඉන්න එවුන් ගොඩක් එවුන් මේ මාතෘකාව ගැන දන්නේ නෑ, උන් Hollywood movies, tv shows බලලා brainwash වෙලා මෙතන ඇවිත් බයිලා කියවනවා. ඉතින් මේ වගේ හීන ලෝක වල ජීවත් වෙන එවුන් ඇත්ත සමාජය ගැන දන්නේ නෑ. ඇත්තටම මේකෙන් වෙන හානිය ගැන දන්නේ නෑ. අනික දරුවන්ට වුනත් දෙමව්පියන් ඕනේ ඒ කිව්වේ අම්මා කෙනෙක් සහා තාත්තා කෙනෙක්.

    Wikipedia, අරහෙන් මෙහෙන් උස්සලා දැම්මට මෙතන යමක් ඔප්පු වෙන්නේ නෑ, එහෙම දාලා point එකක් ඔප්පු කරන්න පුලුවන් කියලා කවුරු හරි හිතෙනවා ඌ අමු මෝඩයෙක් මොකද, මේ සමාජය වැඩ කරන්නේ යම් කිසි දේශපාළණමය රාමුවක් මතයි, එතකොට ඒ න්‍යායන් වලට අනුව තමයි සමාජය සකස් වෙන්නේ, ඒ අනුව මිනිස්සු සකස් වෙනවා, ඒ අනුව google වගේ සයිට් සකස් වෙනවා. LGBTQ Community එක ගත්තොත් (සමහරු හිතන්නේ තාම මේක LGBT කියලයි නමුත් ඒකට දැන් Q කෑල්ලකුත් තියෙනවා ඒ කිව්වේ Questioning, උන් තමන්ගේ ලිංගය ,ආකර්ශණය වෙන පැත්ත දන්නේ නෑ, ඒවා තාම හොයනවා, ඒ ගැන හරි අවබෝධයක් නෑ, ව්‍යාකුල තත්වයක් තියෙන්නේ) මේක දැවැන්ත සංවිධානයක්, උන් තමයි Wikipedia වගේ ලොකු site එහෙම් පිටින්ම run කරන්නේ (තව එක එක කල්ලි තියෙනවා wikipedia එක ඇතුලේ, example, Islamic, Jewish, Feminism, West and their allies මේ වගේ etc..), උන්ට වෙනම මාධ්‍යයක් තියෙනවා (Gay Star News), උන්ට වෙනමම clubs, organizations, media , NGO ,මේ වගේ විශාල වශයෙන් තියෙනවා, facebook,twitter ,tumblr ගත්තොත් LGBT community එකේ බලපෑම හරියට හදිසි හස්තයක බලපෑමක් වගේ තියෙන්නේ, උබ මොනවා හරි post එකක් දැම්මොත් උන්ට විරුද්ධව උන්ගේ කට්ටිය ඇවිත් ඒකට බනිනවා, කට්ටිය නෝට් කරගන්නවා, ඊට පස්සේ oppression එක පටන් ගන්නවා, බටහිර රටක එකෙක් නම් උගේ pic එකක් වගේ දාගෙන මොනවා හරි කිව්වොත් ඌට ඉන්න හම්බ වෙන එකක් නෑ. එතකොට new yorks times, daily mail වගේ ලොකු පත්තර වලත් මුන්ට support එකක් යනවා, hollywood දැන් දැන් Bollywood වලත් උන්ට ලොකු support එකක් තියෙනවා, මේ වගේ දැවැන්ත සහයෝගයක් තියෙන දෙයක් තමයි LGBT Community එක කියන්නේ. ඉතින් එහෙම තත්වයක් යටතේදි මේ ගැන පලවෙන ගොඩක් වාර්තා විශ්වාස කරන්න බෑ මොකද මේක දැන් දේශපාළණ දෙයක් වෙලා තියෙන්නේ, දේශපාළනයට එනකොට සත්‍යය විකෘති වෙනවා මේක නිසා තමයි North Korea, China, Russia ගැන බොරු වාර්තා හරියට යන්නේ, ලංකාව ගැන වුනත් කොච්චර ගියාද බලන්න, දේශපාළනය කියන්නේ අන්න එහෙම දෙයක්,කිතින් විශ්වාස කරන්න බැරි තරමට සත්‍යය යට ගිහින් තියෙන්නේ, මේ ගැන හොද අධ්‍යයනයක් කරොත් නමුත් ඇත්ත හොයාගන්න බැරි නෑ. මම මේ ගැන උනන්දු වෙන කෙනෙක්ට කියන්නේ 1972 ,APA එකේ ඉදලා මේ ගැන හොයන්න කියලා, එතකොට ඇත්ත හොයාගන්න පුලුවන්. මම සමලිංගයන්ව discriminate කරන්න කියන්නේ නෑ, මරන්න කියන්නේ නෑ, කොන් කරන්න කියන්නේ නෑ, බොරුවට බනින්න අරවා මේවා කරන්න කියන්නේ නෑ, උන්වත් අපි මිනිස්සු ලෙස සලකන්න ඕනේ. මම හිතන්නේ නෑ තව තර්ක කරලා තේරුමක් ඇතියි කියලා. මේ මාතෘකාව ගැන හරියට දන්නේ නැතුව,උඩින් අතපත ගාලා තමන් සියල්ල දත් කියලා හිතන එවුන් එක්ක කියවලා තේරුමක් නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    why ban that ? in india they marry animals and even trees ... LOL

    media

    නොදන්න දේවල් කියවන්නේ නැතුව හිටියොත් හොදයි නේ?. ඉන්දියාවේ ගස් බදින්නේ manglik දෝශය තියෙන කොටයි, ඊට පස්සේ ඒක පස්සේ කපලා ගෑණි වෙන මිනිහෙක්ව බදිනවා.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    එහෙම හැමදේම පාලනය වෙනවනං මොනා කරන්න බැරිද සිඞ්හලු :( :( :(
    එහෙම වෙන්නැති එකනෙ අවුල :dull: :dull: :dull:
    කැපී පෙනෙන්න නෙමේ :no: :no: :no:
    මං මෙතන ඉන්න නිසා හෝමෝ විවාහ එපා කියන්නෙ ඇයි බං ? :dull: :dull: :dull:
    උඹ මං මෙතන ඉන්නවට මාර කැමතියි වගේ :baffled: :baffled: :baffled:
    මම කියන්නෙ ඕනෙම කෙනෙක්ට තමන් කැමති කෙනෙක්ව කසා බැඳීමේ නිදහස හා අයිතිය තියෙන්න ඕනෙ :yes: :yes: :yes:

    කවදාහරි උබේ දුව හෝ පුතා සමලින්ගිකයෙන් වෙනවට උබ කැමතිද..? :confused:
     
    thanujaka

    Well-known member
  • ඕක මෙහෙමයි බං ඉතිං..
    සමාජයක් සංකීර්ණ වෙනකොට ඒ හා අනුරූපවම නීතිත් වෙනස් වෙන්න ඕනේ..
    කරන්නේ අපරාධයක් නෙමෙයි නං, සමාජයට හානියක් නැත්තං සමලිංගික විවාහ නීත්‍යානුකූල කරන එකේ වරදක් මම නං දකින්නේ නෑ..
    ලංකාව කියන්නේ හුගාක් සදාචාරය හා සාරධර්ම මත පවතින රටක් හින්ද අපේ රටට නං මේක ගැලපෙන්නේ නෑ..
    නමුත් විවෘත මනසකින් ලෝකේ දිහා බලන මිනිස්සු ඉන්න රටක සමලිංගික විවාහ කියන්නේ වරදක් නෙමෙයි..
    එක කාගේ උනත් ස්වාධීන තීරණයක් නේ...
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    උබ කියන එක මට තේරෙනවා. උපතින් යමෙක් ගේ වෙලා, අපි ඒ පුද්ගලයාගේ අ‍යිතියට එරෙහි වෙනව නම් ඒක හොද නැති වැඩක්. එහෙම කරන්න නරකයි. නමුත් උපතින් කිසිම කෙනෙක් ගේ වෙන්නේ නෑ, අන්න එතනයි ප්‍රශ්ණය තියෙන්නේ. උපතින් ගේ වුනා නම් එහෙනම් මේ කිසිම ප්‍රශ්ණයක් නෑ, එහෙනම් මේකට විරුද්ධ වෙලත් තේරුමක් නෑ, මම විරුද්ධ වෙන්නෙත් නෑ. නමුත් සමලිංගිකත්වය කියන්නේ උපතින් එන දෙයක් නෙවෙයි, ගේ ජාන කියලා දෙයක් නෑ, මිනිස්සු හැදිලා ඉන්නේ විරුද්ධ ලිංගයට ආකර්ශණය වෙන්නයි, මිනිස්සුන්ගේ පැවැත්ම පිණිසයි ලිංග දෙකක් ඉන්නේ එහෙම නැත්නම් එක ලිංගයක් ඉන්න එපැයි.
    සමලිංගිකත්වය ඇති වෙන්නේ, පුද්ගලයා වැඩෙන කොට තමන් වැඩෙන පරිසරය, තමන් තමන්ගේ ලිංගය අවබෝධ කරගන්න කොට ඇති වෙන ව්‍යාකුළ තාව නිසා ඇති වෙන තත්වයක් නිසයි. ඒ වගේම සමහර කෙල්ලෝ ලෙස්බියන් වෙනවා පිරිමින් ගෙන් ඇති වෙච්ච හිංසනයන් නිසා භය නිසාම,emotional dependency නිසා, එතකොට තව සමහරු අසහනය වැඩි වුනාම ගේ වෙනවා, උන් ගේ නෙවෙයි ඕනම එකකට අරින්න සුදානම්, දැකලා ඇති නේ හරකුන්ට, එළුවන්ටත් එක එක එවුන් අනිනවා, එතකොට දැකලා ඇති සමහර ඉස්කෝල වල් වල ඉන්නවා මේ හොද කොල්ලෝ නියම පිරිමි වගේ නමුත් උන්ට සුදුවට ලස්සනට ටිකක් කෙල්ලෝ වගේ ඉන්න කොල්ලන්ව පේන්න බෑ ගිහින් එක එක ඒවා කරනවා ඒකට කියන්නේ අසහනය. ඒවාට කියන්නේ ආදරයද? නෑ ඒවා අසහනය. සමහර සමලිංගික සම්බන්ධතා වල ආදරය තියෙනවා විශේෂයෙන්ම emotional dependency type එකේදි ඒ කිව්වේ කොල්ලෙක් හෝ කෙල්ලෙක් තනිවම ඉන්නේ, කවුරුත් තමන්ට නෑ, කවුරුත් උදව් කරන්නෙත් නෑ , අන්න ඒ වගේ අවස්ථාවකදි කවුරු හරි කෙනෙක් ඇවිත් උදව් කරනවා, ගොඩක් ලං වෙනවා, ඊට පස්සේ ඒක ආදරයක් වෙනවා ඒකට කියන්නේ emotional dependency කියලයි. ඒක ඇත්තටම සැබෑ ආදරයක් නෙවෙයි, desperate කම නිසා ඇති කරගත්ත දෙයක්. ඉතින් ඒක ගොඩක් හානිකරයි, ගොඩක් කල් පවතින්නෙත් නෑ. ගොඩක් සමලිංගික සම්බන්ධතා කැඩෙන්නේ මේක නිසයි. මම ගොඩක් කියවපු news වල දැක්ක දෙයක් තමයි ගොඩක් තරුණ කාලේදි lesbian වෙන කෙල්ලෝ ටිකක් ලොකු වෙනකොට පිරිමියෙක් බැදලා පවුලක් හදලා ඉන්නවා, එහෙම වෙන්නේ මේ හේතුව නිසයි.

    මේ හැම තත්වයක්ම සුව කරන්න පුලුවන්. එතකොට මේක මානසික ලෙඩක් කියලා පැහැදිලියි, සමහර ඒවා මානසික ලෙඩම නෙවෙයි නමුත් ඒහා සමාන දේවල්. උබලා කියනවා වගේ සමලිංගිකයන්ට සමතැන දීම මගින් වෙන්නේ උන්ටත්, සමාජයටත්, හොදින් ඉන්න එවුන්ටත් ලොකු හානියක් වෙන එකයි, මොකද සමතැන දීම මගින් මානසික රෝගය ව්‍යාප්තවීමට අනුබල දීමක් මෙමගින් වෙන්නේ. මේක ඇත්තටම භායනක තත්වයක්.
    මෙතන ඉන්න එවුන් ගොඩක් එවුන් මේ මාතෘකාව ගැන දන්නේ නෑ, උන් Hollywood movies, tv shows බලලා brainwash වෙලා මෙතන ඇවිත් බයිලා කියවනවා. ඉතින් මේ වගේ හීන ලෝක වල ජීවත් වෙන එවුන් ඇත්ත සමාජය ගැන දන්නේ නෑ. ඇත්තටම මේකෙන් වෙන හානිය ගැන දන්නේ නෑ. අනික දරුවන්ට වුනත් දෙමව්පියන් ඕනේ ඒ කිව්වේ අම්මා කෙනෙක් සහා තාත්තා කෙනෙක්.

    Wikipedia, අරහෙන් මෙහෙන් උස්සලා දැම්මට මෙතන යමක් ඔප්පු වෙන්නේ නෑ, එහෙම දාලා point එකක් ඔප්පු කරන්න පුලුවන් කියලා කවුරු හරි හිතෙනවා ඌ අමු මෝඩයෙක් මොකද, මේ සමාජය වැඩ කරන්නේ යම් කිසි දේශපාළණමය රාමුවක් මතයි, එතකොට ඒ න්‍යායන් වලට අනුව තමයි සමාජය සකස් වෙන්නේ, ඒ අනුව මිනිස්සු සකස් වෙනවා, ඒ අනුව google වගේ සයිට් සකස් වෙනවා. LGBTQ Community එක ගත්තොත් (සමහරු හිතන්නේ තාම මේක LGBT කියලයි නමුත් ඒකට දැන් Q කෑල්ලකුත් තියෙනවා ඒ කිව්වේ Questioning, උන් තමන්ගේ ලිංගය ,ආකර්ශණය වෙන පැත්ත දන්නේ නෑ, ඒවා තාම හොයනවා, ඒ ගැන හරි අවබෝධයක් නෑ, ව්‍යාකුල තත්වයක් තියෙන්නේ) මේක දැවැන්ත සංවිධානයක්, උන් තමයි Wikipedia වගේ ලොකු site එහෙම් පිටින්ම run කරන්නේ (තව එක එක කල්ලි තියෙනවා wikipedia එක ඇතුලේ, example, Islamic, Jewish, Feminism, West and their allies මේ වගේ etc..), උන්ට වෙනම මාධ්‍යයක් තියෙනවා (Gay Star News), උන්ට වෙනමම clubs, organizations, media , NGO ,මේ වගේ විශාල වශයෙන් තියෙනවා, facebook,twitter ,tumblr ගත්තොත් LGBT community එකේ බලපෑම හරියට හදිසි හස්තයක බලපෑමක් වගේ තියෙන්නේ, උබ මොනවා හරි post එකක් දැම්මොත් උන්ට විරුද්ධව උන්ගේ කට්ටිය ඇවිත් ඒකට බනිනවා, කට්ටිය නෝට් කරගන්නවා, ඊට පස්සේ oppression එක පටන් ගන්නවා, බටහිර රටක එකෙක් නම් උගේ pic එකක් වගේ දාගෙන මොනවා හරි කිව්වොත් ඌට ඉන්න හම්බ වෙන එකක් නෑ. එතකොට new yorks times, daily mail වගේ ලොකු පත්තර වලත් මුන්ට support එකක් යනවා, hollywood දැන් දැන් Bollywood වලත් උන්ට ලොකු support එකක් තියෙනවා, මේ වගේ දැවැන්ත සහයෝගයක් තියෙන දෙයක් තමයි LGBT Community එක කියන්නේ. ඉතින් එහෙම තත්වයක් යටතේදි මේ ගැන පලවෙන ගොඩක් වාර්තා විශ්වාස කරන්න බෑ මොකද මේක දැන් දේශපාළණ දෙයක් වෙලා තියෙන්නේ, දේශපාළනයට එනකොට සත්‍යය විකෘති වෙනවා මේක නිසා තමයි North Korea, China, Russia ගැන බොරු වාර්තා හරියට යන්නේ, ලංකාව ගැන වුනත් කොච්චර ගියාද බලන්න, දේශපාළනය කියන්නේ අන්න එහෙම දෙයක්,කිතින් විශ්වාස කරන්න බැරි තරමට සත්‍යය යට ගිහින් තියෙන්නේ, මේ ගැන හොද අධ්‍යයනයක් කරොත් නමුත් ඇත්ත හොයාගන්න බැරි නෑ. මම මේ ගැන උනන්දු වෙන කෙනෙක්ට කියන්නේ 1972 ,APA එකේ ඉදලා මේ ගැන හොයන්න කියලා, එතකොට ඇත්ත හොයාගන්න පුලුවන්. මම සමලිංගයන්ව discriminate කරන්න කියන්නේ නෑ, මරන්න කියන්නේ නෑ, කොන් කරන්න කියන්නේ නෑ, බොරුවට බනින්න අරවා මේවා කරන්න කියන්නේ නෑ, උන්වත් අපි මිනිස්සු ලෙස සලකන්න ඕනේ. මම හිතන්නේ නෑ තව තර්ක කරලා තේරුමක් ඇතියි කියලා. මේ මාතෘකාව ගැන හරියට දන්නේ නැතුව,උඩින් අතපත ගාලා තමන් සියල්ල දත් කියලා හිතන එවුන් එක්ක කියවලා තේරුමක් නෑ.

    මචන් මගේ කැම්පස් එකෙදි හිටිය බොක්කක් ඉන්නව, ඌත් එලකිරියෙත් ඉන්නව. දවසක් කීව මට ඌ ගැන. මන් මුලින්ම හිතුවෙව මූට ලෙඩක් කියලා. ඊට පස්සේ මන් ඌව එක්ක ගිහින් අපේ කැම්ප්ස් එකෙ ප්‍රොපෙසස්ලා දෙන්නෙක් එක්ක කතා කලා. ඌට මචන් අන්තිම අවුරුද්ද ඉවර වෙනකන්ම depression වලට ට්‍රීට්මන්ට් කලා, ඒතනින් එහාට දෙයක උනේ නෑ. ඌ හැමදෙයක්ම කියන්නේ මට, මොකද මන් ඌ කියන දේවල අහන සහ දන්න එකම කෙන හින්ද. අය දවසක මචන් මන් ස්‍රී සෙත් කියල තෙනකට එක්කන් ගියා, මොහනය කරල සනිප කරන්න පුලුවන්ද බලන්න. එතන මස හයක් විතර බෙහෙත් කලා. දැන් මට ඌ ගේ කියන එක කියලා අවුරුදු 6 ක් වගේ වෙන්න එනව. ඩොස්තරලා 10 දෙනුකට කිට්ටුවෙන්න මීට් වෙලා තියෙනවා හැම තැනකදිම කියල තිබ්බේ ඔයා මෙක තෙරුම් ගන්න ඔනේ දෙයක්, ලන්කාවෙ මිනිස්සු පිලිගන්න ලෑස්ති මැති උනාට මේක් ලෙඩක් නෙමේ කියන එක. කරන්න පුලුවන් එකමදේ කොන් වීම වගේ දේවල හින්දා තියෙන depression නැති කරන්න පුලුවන් එක විතරයි කියල. මචන් පොරට දීපු එකම බෙහෙත උනේ මේ අවුරුදු 6 ටම bupropion කියන ටැබ්ලට් එක විතරයි. මේ ලගදි ඉදන් පොර සතුටෙන් ඉන්නවා මචන්, ඌ තෙරුම් අරන් ඉන්නව ඌ කවුද කියන එක. ඌ මචන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්, ඌ තීරනය කරලා තියෙනවා වෙන රටකට ගිහින් උගේ ජීවිතෙ ගෙවන්න. මන් කලින් දේවල් කිවෙ නිකන් හිතට එන දෙවල් හින්දා නෙමේ බන්, මාත් හිටියෙ උබල හිතන විදියටම තමා. ඒත බන් මන් මගේ යාලුව ගොඩ ගන්න මේ අවුරුදු හයට නොකරපු දෙයක් නෑ. මන් ගොඩක් ඩෙවල් ඉගන ගත්ත එකෙන්. ඌ කොච්චර දුක් වින්දද කියන එක මට දැනුන දෙයක් මචන්. ඌට වෙන රටකට ගිහින් උගෙ ජීවිතෙ ගෙවන්න පුලුවන් කම තියෙනව, ඒත් එහෙම බැරි කීදෙනෙක් බන් මැරි මැරි ලන්කාවෙ ජීවත් වෙනව ඇතිද. පව් මචන් උන්, මට වෙන කියන්න දේයක් නෑ. අනික් දේ තමා මචන් මගේ යාලුවා මට කියනකන් ඌ ගේ කියලා, මන් කවදාවද හිතුවෙව නෑ ඌ එහෙම්යි කියලා. උබලටත් ඇති මචන් අනිවරෙන්ම ඒහෙම යාලුවො. උබලාට එහෙම අයට ඇහුන්කම් දෙන්න පුලුව්න වෙච්ච ඩවසක උබලත් එක්ක උන් ඒ ගැන කතා කරයි මචන්.